set wela karanawa nam wadak

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,042
    3
    118,603
    113
    Gampaha
    මම එන්නම් පලවෙනි දවසේ උබව බලන්න විසිට් එකත් අරන්. හැබැයි බලන්නත් දෙන්නේ නැතුව ඉදීද කියන්න බෑ
    ඔයා ගිහින් බලල වැලිකඩ පොකුරට එකතු වෙන්න. මම idh එකට එන්නං ලුණු කැඳත් හදාගෙන .
    හැබැයි බලන්න දෙන්නෙ නැතුව ඉඳීද කියන්න බෑ.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,775
    197,903
    113
    Colombo, Sri Lanka
    ඔයා ගිහින් බලල වැලිකඩ පොකුරට එකතු වෙන්න. මම idh එකට එන්නං ලුණු කැඳත් හදාගෙන .
    හැබැයි බලන්න දෙන්නෙ නැතුව ඉඳීද කියන්න බෑ.
    බුදු අම්මෝ දැනුයි ඒක මතක් උනේ. එක්කෝ බෑ.... ඌ මහ උළු ගෙදර බත්ම කාපුවාවේ.... :P :P
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,897
    31,685
    113
    Vaccine eka black market wikunanawa kiyala fake vaccine ekak demu normal saline dala

    ekak 5000 rs demu
    Kiyanna baha, dan gahanne monawada kiyala api dannawaya. Harinam jeewitha hani walata doctors la bond ekak sign karanna ona gahana hama ekath ekkama. Kauda danne monawa weida kiyala. Balen gahanna awoth oka ahapalla.
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,882
    1
    12,184
    113
    අදාළ නෑ නේ
    උබ ඔය බැටන් පොල්ලෙන් *කේ ඇරගන්න ඔය හදන්නෙ :lol::lol::lol::lol:
    පිස්සු කෙලින්නේ නැතුව හිටහන් හිච්චෝ