වන විනාශයක් සිදු වෙලා නෑ

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    :rofl::rofl::rofl:

    FB_IMG_1613663942732.jpg
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    අද අනුර සහෝගේ රැලියට ගියේ නෑ?

    දැන් මේකට අනුරගෙ සම්බන්ධය මොකක්ද??බයියො පුදුම බයක්නෙ තියෙන්නෙ අනුරට..කොයි වෙලෙත් ඒ නම දොඩවනවා..😆😆..
     
    • Haha
    Reactions: SLK_sri

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,793
    1
    9,648
    113
    colombo
    දැන් මේකට අනුරගෙ සම්බන්ධය මොකක්ද??බයියො පුදුම බයක්නෙ තියෙන්නෙ අනුරට..කොයි වෙලෙත් ඒ නම දොඩවනවා..😆😆..


    අප්පට හුඩු බය නැද්ද ඒයි, මිනී කාක්කන්ට 🤣🤣🤣
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    රාජපක්ෂ හැතිකරේ ට හොරකම් කරන්න කැලෑ කපන්න උන්ගෙ හිඟන වහල්ලු මාර සපෝර්ට් ඵකක් දෙන්නෙ..ඔව් තෝ කොහොමත් පොන්නයා නිසා තොට අවුලක් නෑ..😆
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    වේදිකාවේ/ ගැලරියේ ඉදන් යටිගිරියෙන් කෑ ගහල විවේචනය කරනවා. එක අහල මෙතන කොල්ලෝ ෆෝම් වෙනවා. එතනට ගිහාම බල්ලා නකුට ගහන් ඉන්නවා වගේ ඉන්නවා. ඕක තමයි යථාර්තය. වේදිකාවල කියන දේවලුයි සැබෑ යථාර්තයයි අතර වෙනස. හරිනම් එතන ගිහිල්ල තමයි පොර ටෝක් දෙන්න ඕනේ. විප්ලව කරන්න ඕනේ.
    වේදිකාවේ ඉදන් කොමිසම් වලට විරුද්දව කෑ ගහනවා . ගේම ඉල්ලනවා. එත් විනිශ්චයකාරතුමා ඉස්සරහට ගිහාම #කේ නකුට ගහන් ඉන්නවා. රන්ජට උනෙත් ඕකමයි
     
    Last edited: