වේදිකාවේ/ ගැලරියේ ඉදන් යටිගිරියෙන් කෑ ගහල විවේචනය කරනවා. එක අහල මෙතන කොල්ලෝ ෆෝම් වෙනවා. එතනට ගිහාම බල්ලා නකුට ගහන් ඉන්නවා වගේ ඉන්නවා. ඕක තමයි යථාර්තය. වේදිකාවල කියන දේවලුයි සැබෑ යථාර්තයයි අතර වෙනස. හරිනම් එතන ගිහිල්ල තමයි පොර ටෝක් දෙන්න ඕනේ. විප්ලව කරන්න ඕනේ.
වේදිකාවේ ඉදන් කොමිසම් වලට විරුද්දව කෑ ගහනවා . ගේම ඉල්ලනවා. එත් විනිශ්චයකාරතුමා ඉස්සරහට ගිහාම #කේ නකුට ගහන් ඉන්නවා. රන්ජට උනෙත් ඕකමයි