අන්න වැකිය. Thread Closedඋඹට වඩා කොහොමත් අම්මලට ගෑණු ගැන තේරෙනවා.. ප්‍රපෝසල් හොඳ කෙල්ලෙක් හොයලා දෙයි.. ඒක බැඳ ගනින්..

යකෝ fun එකට ලව් කරනවා කියන්නේ වෙන දෙයක්. උබ කෙල්ලෙක්ට approach කරන හැටි වැරදී. උබේ importance එක නැති වෙනවා.මම drink ගන්නේ නම් නැ .... අඩු වයසේ කෙල්ලෙක් නම් තමා ... එයා කියලත් තිබ්බ මෙයා serious මම ගැන හිතනවා කියලා.. මම සිරා තමයි කරන්නේ මට fun එකට ලව් කරන්න හිතෙන්නේ නැ බන් ...
Ehema kiyla muuta avurudu 50n badala wedak nene .උඹට වඩා කොහොමත් අම්මලට ගෑණු ගැන තේරෙනවා.. ප්‍රපෝසල් හොඳ කෙල්ලෙක් හොයලා දෙයි.. ඒක බැඳ ගනින්..
බැලුව හිතට සෙට් උනේ නැithin umba 34 wenakam, proposal wath baluwe nathe ai
සමහර විට එක වෙන්න ඇති හේතුව... මම දන්නේ නැ ... කොහොමද approach කරන හරි විදියයකෝ fun එකට ලව් කරනවා කියන්නේ වෙන දෙයක්. උබ කෙල්ලෙක්ට approach කරන හැටි වැරදී. උබේ importance එක නැති වෙනවා.
මම ක්ලාස් එකක් දානවා වාරෙන්කෝ පෑනකුයි පොතකුයි ඇරන්.බැලුව හිතට සෙට් උනේ නැ
සමහර විට එක වෙන්න ඇති හේතුව... මම දන්නේ නැ ... කොහොමද approach කරන හරි විදිය
------ Post added on Feb 19, 2021 at 1:32 PM
34k wela bus eke ynawa kiyanne Jiwithe weraduna unda ban ? enam ithin lankawen 75% k unma jiwithe waraddagena ... Ubata wayasa kiyada ? thama school yna podi ekek ho 20 ta meha ekek neda ? ;PBump
අවුරුදු 34 වෙලත් බස් එකේ ජොබ් යන එකෙන්ම කියන්න පුලුවන් ජීවිතේ කොහෙ හරි වරද්ද ගෙන කියලා..සින්ගල් නිසා ලොකු වියදමක් යන්නේත් නෑ ඔයාගේ වියදම් වලට.බොන්නෙත් නෑ කිව්වනේ..යාලුවෝ අස්‍රයක් නැත්තම්.සල්ලිත් ඉතුරුයි...ගෙදරට වියදම නැතුව ඇති උඔගෙන් ලොකුවට..මොකද තාමත් උඔට ඕන දේ කරන්න දෙන්නේ නැති අම්මා කෙනෙක් ඉන්නවා කියන්නේ අනිවා අම්මා තාත්තා තාම උඔට හොදට සලකනව වගේ..ගෙදර එකම ලමයා තෝද?
Awurudu 25 n job eka patan gaththath awurudu 34 wenakota wahanayak ganna barida bn?dan inna podi unuth wahana gannawa job karala34k wela bus eke ynawa kiyanne Jiwithe weraduna unda ban ? enam ithin lankawen 75% k unma jiwithe waraddagena ... Ubata wayasa kiyada ? thama school yna podi ekek ho 20 ta meha ekek neda ? ;P
Itin eka tamai ban kiyanne lankawa lokenma waradila tiyenne..75% kma jiwithe waraddagena tiyenne...meka thread eka dapu ekata witarak kiwwa deyak nemai..u staff bus eke yana eka mama.nodana kiwwe...34k wela bus eke ynawa kiyanne Jiwithe weraduna unda ban ? enam ithin lankawen 75% k unma jiwithe waraddagena ... Ubata wayasa kiyada ? thama school yna podi ekek ho 20 ta meha ekek neda ? ;P
නාකි වුනත් කමක් නෑ...ආස්සරේ කරන්නේ නැතිව බදින්න යන්න එපා...මචන් මම එළකිරි එකේ 2008 වගේ ඉදන් ඉන්න එකෙක් ....... වෙන acc එකකින්දැ ආවේ ..දැන් වයස 34... කෙල්ලෙක් සෙට් කරගන්න පුදුම විදියට දැගලුව වැඩක් උනේ නැ... ඒ මදිවට හදහන් ප්‍රශ්න ..... මම කෙට්ටු ලොකුවටම නෙමේ ඉතින්... අන්තිමට ඔෆිස් එකේ කෙල්ල්ක්ටත් ට්‍රය් කලා වෙනසක් නැ එකම උත්තරේ.. මම ගැන පුදුම විදියට කලකිරුන එපා වුන මටම ... හිතේ සතුටක් නැ .. ඔහේ ඔෆිස් යනවා ගෙදර එනවා.. gym යන්න පටන් ගත්තා ... මගේ හොදම යාලු girl කෙනෙක් ඉන්නවා.. එයා මම ගැන ගොඩක් දන්නවා එයා කියනවා ඔය ගැන හිතන්නේ නැතුව ඉවසන්න ලු.. (එකී single නෙමේ )
ඇයි මටම මෙහෙම හැම දෙයක්ම ඉවසන්න ඕනිද ?? එකම දේ දිගටම වෙද්දී මමත් හිතක් පපුවක් තියෙන කෙනෙක් සතෙක් නෙමේ හැගීම් දැනීම් නැති.... සමහර වෙලාවට off වෙලා bus එකක් එනකම් ඉද්දි වට පිට couple ඉන්නවා අතින් අල්ලන් හිනා වේවි.. ඒ වෙලාවට පපුව පිච්චිලා වගේ යනවා ... අඩේනන තරම් ... proposal වලින් හොද එකක් සෙට් උන.. ඒකිගේ අම්මත් ඇහුව අපෙන් හදහන් බැලුවද කියලා ... මාත් කැමති.. ගෙදර අය කැමති නැ ඒකිගේ fb එකේ photo දැක්කම social වගේ පේනවා.. ඒ වගේ ඒවා හරි යන්නේ නැ නොර්මල් කෙනෙක්ලු බලන්නේ ..මෙයා සංකර වැඩිලු මම පිටින් ඔපේ ට කැමති වෙලාලු. මොන පිස්සුවක් ද බන් පොටෝ බලල කෙල්ලෙක් ගැන කියන්න පුලුවන්ද ?? අනික එයට අක්කල දෙන්නෙක් ඉන්නව .. ගෙදර කෙල්ලෝම 3ක් මෙයා බාලය ... ජිවිතේ එපා වෙනවා ....Any Advice ???



thailand wage wei ne bnඅනේ මන්දා බං තව කාලයක් යනකොට හරිහමන් ගෑනියෙක් හොයගන්න එක නම් කළුනික හොයනවට වඩා අමාරු වෙයි.![]()
thailand hondai yakothailand wage wei ne bn

katayam?thailand hondai yako
karanna one serma wada karalath mehe unge katayam balanna epai![]()
ub komad kiyapan manussayek bus eke ynawa kiyala jiwithe waraddagena kiyanne ? wahana wala yana un innawa me mase leas eka danne lomada kiya kiya athathiyen yana e wagema bus eke yna un innawa sape nindak dagena. u ta pressure 1k na ? etha kota kawda othanin dinala tiyenne. thawa kiwwoth awrudu 25 n marry karana un innawa eeta passe 29 di wage divorce wenawa eeth awrudu 35 n marry karna eka marry karala lassanata family life 1 spend karanawa. dan ethakota kiyapan kawda sarthaka kiyala > kawadaawath thawa kenekge life ekakata thamange jeewithe compare karanna ba ehema karanawa kiyanne lokuma gonkama. waya kiyak unath awlak na thman yamkisi aramunak kara ynawanam ethanadima sarthakawaya laga karagena.. Sarthakathwaya kiyanne destination 1k neme journey 1k... thawa salli karayo gana kiyanawanam hitapan Stew Jobs okkoma weda dala awrudu 56 di marila yanawa eeth Warren Buffett thama 90 k welath salli hamba kara kara sape innawa. ithin me dennagen kawda sarthaka kiyala compare karanna puluwanda ? mage uttare wenne ba....ewage kagewath jiwitha kaatawath compare karanna ba...Itin eka tamai ban kiyanne lankawa lokenma waradila tiyenne..75% kma jiwithe waraddagena tiyenne...meka thread eka dapu ekata witarak kiwwa deyak nemai..u staff bus eke yana eka mama.nodana kiwwe...
Umba kiwwa eka hari 75% dena ජීවිතේ waraddagena tiyenne..