උමාරියා අඬ අඬ කියපු දේ..

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    නීතියක් තියෙන්න ඕන. ඕව හදල share කරන ලපටි පො*නයො දෙතුන් දෙනෙක් ව ඇට දෙක තලලා ඇතුලට දැම්ම නම් ඕව හරියනව. එක එකා ප්‍රෙෂර් handle කරන විදිය වෙනස්.. තමන්ගෙ මට්ටමින් අනිත් උන්ව judge කරන්න ඕන නෑ. පියුමි හංසමාලි වගේ එකියෙක්ට නම් ඉන්න තිබුන ආතල් එකේ. depress වෙලා ඉන්න මනුස්සයෙක්ට ඔය දේ උනත් ඇති. ඔය මේකෙ ඉන්න අනුරාධයට බනිනව නෙ කුහකයයි අනම් මනම් කියල. ඌට බැනල වැඩක් නෑ මානසික ප්‍රශ්න කියන ඒව මේ උඩින් බලල තේරුම් ගන්න පුළුවන් දේවල් නෙවේ.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412

    අනුරාදයා කුහකයි නම් කමක් නැහ් කියපන්කො උ එක එක එවා ඉල්ලනවා දුන්නෙහ් නැත්තන් අරු අරක දුන්නෙහ් නැහ් මෙක දුන්නෙහ් නැහ් ලොබ යක්කු කිය කිය තැන් තැන් වලහ් කියව කියව යනවාහ් .. උ හිතාගෙනහ් ඉන්නෙ මෙකෙ එවුන් උට එක එක දෙවල් දෙන්නහ් බැදිලා ඉන්නවා කියලා ... අච්චර හොදට ගනන් හදද්දි උබ හිතනවද උට මානසික ප්‍රශ්න තියෙනවා කියලා ? ADHD / OCD තියෙනහ් එවුන්ට ගනනක් ඉවර කරගන්නහ් බැහ් ෆොක්ස් කරන්නහ් බැහ් උ තනිකර ආතල් එකක් ගන්නෙහ් කියලා තෙරෙනවා හරියටහ් බැලුවොත් ...

    ඔය කියනහ් විඩියො එක ඩිප් ෆෙක් එකක් ද ? නැත්තන් එකි වගෙ විඩියො එකක් ද ? ගොඩක් ම පෙජ් කාරයො තමා ඔය ගෙම් එකෙහ් ඉන්නෙහ් ඔය වගෙ එකක් අටොගෙනහ් විව්ස් ගන්නහ්
     
    • Like
    Reactions: sachith19920726

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    hamsa kolla ekenuth goda giyaa.. uu nam maaruma baduwak ban.. time karala denawa gaanata post eka viral wenna :rofl: :lol:

    image.png
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,635
    14,285
    113
    නීතියක් තියෙන්න ඕන. ඕව හදල share කරන ලපටි පො*නයො දෙතුන් දෙනෙක් ව ඇට දෙක තලලා ඇතුලට දැම්ම නම් ඕව හරියනව. එක එකා ප්‍රෙෂර් handle කරන විදිය වෙනස්.. තමන්ගෙ මට්ටමින් අනිත් උන්ව judge කරන්න ඕන නෑ. පියුමි හංසමාලි වගේ එකියෙක්ට නම් ඉන්න තිබුන ආතල් එකේ. depress වෙලා ඉන්න මනුස්සයෙක්ට ඔය දේ උනත් ඇති. ඔය මේකෙ ඉන්න අනුරාධයට බනිනව නෙ කුහකයයි අනම් මනම් කියල. ඌට බැනල වැඩක් නෑ මානසික ප්‍රශ්න කියන ඒව මේ උඩින් බලල තේරුම් ගන්න පුළුවන් දේවල් නෙවේ.
    සිරාවට පේජ් පොන්නයෝ අම්මව හරි විකුනනව hits එනවා නම්
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    සිරාවට පේජ් පොන්නයෝ අම්මව හරි විකුනනව hits එනවා නම්

    අනුරාදයා කුහකයි නම් කමක් නැහ් කියපන්කො උ එක එක එවා ඉල්ලනවා දුන්නෙහ් නැත්තන් අරු අරක දුන්නෙහ් නැහ් මෙක දුන්නෙහ් නැහ් ලොබ යක්කු කිය කිය තැන් තැන් වලහ් කියව කියව යනවාහ් .. උ හිතාගෙනහ් ඉන්නෙ මෙකෙ එවුන් උට එක එක දෙවල් දෙන්නහ් බැදිලා ඉන්නවා කියලා ... අච්චර හොදට ගනන් හදද්දි උබ හිතනවද උට මානසික ප්‍රශ්න තියෙනවා කියලා ? ADHD / OCD තියෙනහ් එවුන්ට ගනනක් ඉවර කරගන්නහ් බැහ් ෆොක්ස් කරන්නහ් බැහ් උ තනිකර ආතල් එකක් ගන්නෙහ් කියලා තෙරෙනවා හරියටහ් බැලුවොත් ...

    ඔය කියනහ් විඩියො එක ඩිප් ෆෙක් එකක් ද ? නැත්තන් එකි වගෙ විඩියො එකක් ද ? ගොඩක් ම පෙජ් කාරයො තමා ඔය ගෙම් එකෙහ් ඉන්නෙහ් ඔය වගෙ එකක් අටොගෙනහ් විව්ස් ගන්නහ්

    පේජ් කාරයො තමයි බන්.. easy views නෙ. කොහෙන් හරි ලගින් යන video කෑල්ලක් හොයාගෙන දැම්මම ඉතින් reach එනව හෝ ගාල..
    අනුරාධයගෙ condition එකනෙ බන් ඒක.. ignore කරල දැක්කෙ නෑ වගේ හිටිය නම් ඉවරයි. බැන්න කියල ඕකට එහෙම හිතල හොද කරන්න බැහැනෙ බන්. low self esteem.. දැන් ඔය depression ගගා දැගලුවට ගොඩක් උන් ඇත්තටම depress උන උන් නෙවේ ගොඩක් උන්ට නිකන් මේ stressed out උන උන් depression හරියට ආපු එකා තමයි දන්නෙ ඒකෙ රගේ.. මට ආව ප්‍රශ්නයක් personal නිසා කියන්නෙ නෑ ගෑනු කේස් එකක් එහෙම නෙවේ. කොහොම හරි සති දෙකක් depress වෙලා හිටිය. suicide කරගන්නව කියන එක කට ලගටම ආව හිත හයිය නැති එකෙක් නම් ඉතින් සොරිම තමයි. ඕක දැන් වෙන එකෙක්ට තේරුම් කරන්න ගියොත් කවදාවත් තේරුම් කරන්න බැහැ ලොවෙත් කොටින්ම මම දැනගෙන හිටියෙත් නෑ. අපිට නම් මේ ටෙම්පරරි. සමහර උන් ඉන්නව ජීවිතේම depression ඇවිත් හොද කරගන්න බැරුව දුක් විදින උන්.. උන් විදින දුක ඉතින් අනිත් උන්ට කියල තේරුම් කරන්න බැහැ නෙ බන්. අන්න ඒකයි සීන් එක.. දැන් ඔය උමාරියට හරි කාට හරි බනින උන් ඒ මිනිස්සුන්ගෙ ජීවිත වල වෙලා තියන ප්‍රශ්න දුක් දන්නෙ නෑ නෙ බන්. අපිට judge කරන්න බෑ වෙන එකෙක් ගෙ ජීවිතයක්.. එක එකා ප්‍රශ්න වලට react කරන විදිය වෙනස්.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මොනවද හුත්තෝ ඒකිට ආයේ ගන්න තියෙන ඇටෙන්ෂන් එක :lol::lol::lol:
    ගස් ගදයට කැරි ජෙල නේද. තොගේ ගැනිත් එක්කො ඔය වගේ ප්‍රසිද්ධ කරල ගනින්. නැත්නම් මිනිස්සුන්ට ඊරිසියා නොකර ඉදපං. තෝත් මේකේ ඉන්න කුහකම හුත්තෙක්. මම නෝට් කරල තියෙයි :rofl:

    :lol: මාව නෝට් කර කර ඉන්නේ තොට වෙන වැඩ නැද්ද? මන් නම් උබව අදමයි දැක්කේ...එනිවේ ඇයි ඕකිට අටෙන්ෂන් ගන්න ඕනේ නැත්තේ? උබ වගේ හිපාටුවෝ කිහිප දෙනෙක් හැරුනම රටේ වැඩක් පලක් තියෙන බහුතරයක් ඕකුන්ට අටෙන්ෂන් දීගෙන ඉන්නේ නැහැ..ඕකුන් මොක්කුද කියලවත් මිනිස්සුන්ට වගේ වගක් නැහැ...උබල වගේ ආටිස්ට් කියාගෙන ඔලු උඩ තියාගෙන ඉන්න උන්නම් හිතන් ඉන්නේ මුන් වර්ල්ඩ් ක්ලාස් කියල...ඒවා ඉතින් තමන්ගේ මට්ටම් තම්මැට්ටම් කියනවා වගේ උබලගේ ප්‍රශ්න..අපිට අදාළ නැහැ...ජෙල වෙන්න තෝ හිතුවද මන් උබ වගේ මේ හිපාටු ගෑනු ගැන ෆලෝ කරනවා කියල :rofl: මට නම් මේ හුත්ති අටෙන්ෂන් ගන්න දගලන තවත් එකියක් විතරයි...ප්‍රශ්න තියෙනවනම් අහපන් දැන්...නැත්තම් බුදියගනින් හමිනෙන්නේ නැතුව :lol:
     
    • Like
    • Haha
    Reactions: c gate and JohnSnow

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,777
    1,287
    113
    Mars
    ඉස්සර FM channel එකක එකෙක් මෙයාට harass කරලා තිබුන සීන් එකක් news. වල ගියා. ඒවගේ දෙවල්වලට මුහුනු දුන්න කෙනෙක්ගෙ දුර්වල මානසිකත්වයක් තියෙන්න පුලුවන්.
     
    Maskoora

    Well-known member
  • Oct 5, 2020
    2,174
    1,360
    113
    පඩ සෝ. බොරුවට නාහෙන් අඩනවා. ඕවා කෙයා කරන්න ඕන දේවල් ද.තමන් නෙවෙයි නම් ඉන්නේ. මොකටද මාධ්ය සන්දර්ශන දාන්නේ. ඕවර් ඇක්ටින් දාන බව හොදට පෙනවා. ඉල්ලන් කන්නෙ
    උමාරියා වවන් කනවා කියල හිතෙන්නෙ
    මට විතරද...
    තව ටික දවසකින් සින්දුවක් දාන්න වගේ ට්‍රයි එක..
    අනිත් එක ඔය පලවෙනි වතාවට වෙච්ච ඔය වගේ සිද්දිය නෙමෙයිනේ බන් ..මීට කලින් ඔය වගේ කොච්චර දේවල් වුනාද ?
    එහෙම කියලා ඔය හැම එකාම ඔහොම රැගුවේ නෑ
     
    • Like
    Reactions: IMMuhandiram

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    උමාරියා වවන් කනවා කියල හිතෙන්නෙ
    මට විතරද...
    තව ටික දවසකින් සින්දුවක් දාන්න වගේ ට්‍රයි එක..
    අනිත් එක ඔය පලවෙනි වතාවට වෙච්ච ඔය වගේ සිද්දිය නෙමෙයිනේ බන් ..මීට කලින් ඔය වගේ කොච්චර දේවල් වුනාද ?
    එහෙම කියලා ඔය හැම එකාම ඔහොම රැගුවේ නෑ
    උබල ලහිරු,රන්ගන වගේ ටීවි වල ගැනුන්ට කෙල හලාගෙනම ඉන්න,.. උන්ව විකුනන් කන එවුන්ගැන මොකො කියන්නෙ.ලහිරුව කොහෙහරි ගෑනියෙක්ගෙ නිව්ස් එකක් ගිය ගමන් දුවල ගිහින් ඉන්ටවිව් එකක් අරන් විකුනනවා.

    රන්ගනයා නිලි කෑලි ගෙනල්ල නත්තලට අවුරුද්දට වැලන්ටයින් එකට වනවල විකුනන්වා. මුන් මොන පිරිමිද බන් චීත්තත් නෙවෙ මුන් නිකන් ජන්ගිවලට අන්තයි..ඔය විඩියෝ දාපු එකට වඩා හානිය කරන්නෙ මුන් ඕව ඩබල් ට්‍රිබල් කරල පබිලිසිටි දීල..මුන් තමා නියම සත්තු
     
    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    Lankawe 3/4 wage ... mental awul 🥺🥺🥺... walak balanna oni nam gihin balapalla .... eka karethiyan yanna epa 😡😡😡. Life eka goda danna deyak plan Kara palla ..
     
    Maskoora

    Well-known member
  • Oct 5, 2020
    2,174
    1,360
    113
    උබල ලහිරු,රන්ගන වගේ ටීවි වල ගැනුන්ට කෙල හලාගෙනම ඉන්න,.. උන්ව විකුනන් කන එවුන්ගැන මොකො කියන්නෙ.ලහිරුව කොහෙහරි ගෑනියෙක්ගෙ නිව්ස් එකක් ගිය ගමන් දුවල ගිහින් ඉන්ටවිව් එකක් අරන් විකුනනවා.

    රන්ගනයා නිලි කෑලි ගෙනල්ල නත්තලට අවුරුද්දට වැලන්ටයින් එකට වනවල විකුනන්වා. මුන් මොන පිරිමිද බන් චීත්තත් නෙවෙ මුන් නිකන් ජන්ගිවලට අන්තයි..ඔය විඩියෝ දාපු එකට වඩා හානිය කරන්නෙ මුන් ඕව ඩබල් ට්‍රිබල් කරල පබිලිසිටි දීල..මුන් තමා නියම සත්තු
    ඔව් මචන් ඒක ඇත්ත . මේකෙන් හැබැයි ළහිරුනම් ගේමක් ගහගන්නවා. නැත්නම් ඌට තිබ්බ අහවල් කැහිල්ලටද බන් අර සීන් එක පත්තු වෙලා සතියක්වත් යන්න කලින් මේකිව interview කරන්නේ
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    වෙන උන් තමන්ට අපහාස කළොත් නීතියෙන් ක්‍රියාමාර්ග ගන්නවා. මුන් interview කර කර youtube දානවා.
     
    • Like
    Reactions: IMMuhandiram

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    කුනු විකුනල මූ ගොඩගියා. කලින් දවසක මූ අර පිරමිඩ් කාරයෙක්වත් ගෙන්නල කරල තිබ්බෙ ඉන්ටවිව් එකක්. මුට සල්ලි දුන්නොත් අපිටත් පුලුවන් ඉන්ටවිව් එකක් කරගන්න මුට කියල