aga kasanawa... muna ..ath oluwa..oya wage than... winadi ganak nikan inne na mama.. kohe hari kahanna gannawa...epa wela inne bn.kisi wadak ekadigata karanna ba.dadiyath godak danawa.mokadda bn mn mekata karanne?
sini wadi unoth mehema wenawada bn?ඉස්සරවෙලාම උඹේ සීනි ලෙවල්, ලිවර් එක, වකුගඩු චෙක්කරගනිං වහාම
ඇඟ කසන්ඩ හේතු ගොඩක් තියනවා. ඇඟේ විෂ එකතුවීමත් එක හේතුවක්. අපි දොස්තරල නෙමෙයිනෙ බං. ඒ හින්දා බල බලා ඉන්නෙ නැතිව ඩොකෙක් හම්බවෙයං. සරල සීන් එකක් වෙන්නත් පුලුවන්. බරපතල එකක මුල වෙන්නත් පුලුවන්. ඒ නිසා ඉක්මණට යමං.sini wadi unoth mehema wenawada bn?
ehemanam na bn.ඇඟ කසන්ඩ හේතු ගොඩක් තියනවා. ඇඟේ විෂ එකතුවීමත් එක හේතුවක්. අපි දොස්තරල නෙමෙයිනෙ බං. ඒ හින්දා බල බලා ඉන්නෙ නැතිව ඩොකෙක් හම්බවෙයං. සරල සීන් එකක් වෙන්නත් පුලුවන්. බරපතල එකක මුල වෙන්නත් පුලුවන්. ඒ නිසා ඉක්මණට යමං.
උඹේ කකුල් එහෙම ඉදිමෙනවද හවසට ?
semath thiyenw bn.සෙම වැඩි වෙලාද?
rathu dot wage nm na bn.kurule wage ea nm thiyenw.Ube athapayawala rathu pata dot wage pallam wage thiyenawa da?
Matath thibba bn karume awuruddak wage dokekta pennapansemath thiyenw bn.
rathu dot wage nm na bn.kurule wage ea nm thiyenw.
------ Post added on Feb 20, 2021 at 11:03 PM
seeni chek karagannaa..aga kasanawa... muna ..ath oluwa..oya wage than... winadi ganak nikan inne na mama.. kohe hari kahanna gannawa...epa wela inne bn.kisi wadak ekadigata karanna ba.dadiyath godak danawa.mokadda bn mn mekata karanne?