Rajita Sen

Junior member
  • Jan 2, 2019
    253
    15
    18
    Mage ammai tattaitai dennata tikak kal idan oluwa awul wage ban.dennata 65 wayasa dan.hema dekatama nikan godak kalabala wenawa,gedara ehema prashanayak ne.apita salli idam wahana tiyenawa ewala prashanayak ne.hematissema inne stress eke.eka welawakata tv eke yana ewata taraha gannawa,wate podi saddayak awath ahasa kadan watuna wage kalabala wenawa.ekko news ekak kiyawala taraha gannawa.mata weda arila gedara ena ekath epa wela tiyenne.ammath aye man 1 wasare innawa wage kiyala hitagena udeta reta call karanawa.office eken enna yaddi call karanawa.eliyata yanna haduwamath ara podi kale wage koheda yanne arawa mewa prashna godai.man thama bedalath ne.mata duka pisso dennek wage naki wela marila yay kiyala ohoma idala.mekata mokada ban karanne,issara hodata hitiya
     
    7UPz

    Member
    Feb 11, 2019
    91
    10
    0
    ඒ දෙන්නා මොකුත් වැඩක් කරන්නේ නැද්ද? ඒ කියන්නේ මොලේ වෙහෙසලා කරන වැඩක් වත්. පොත් පත් කියවීම, විචාර ලිවිම වගේ දෙයක් වත්.

    අපේ තාත්තාටත් අවුරුදු 67 ක්. ටිකක් එය නං ඉන්න ගමන් ගමේ සමිති සමාගම් වල වැඩ, පොත් පත් බලන එක වගේ දේවල් කරනවා.

    මටත් තේරුනා විශ්‍රාම ගත්ත අලුත ඉදන් තාත්තා ටිකක් අවුට් වගේ. පස්සේ ෆේස්බුක් එකවුන්ට් එකක් එහෙම හදලා දුන්නා. දැන් එකේ ඔය දේශපාලන පේජස් වල කොමෙන්ට් දදා, මහා විචාර එහෙම කර කර ඉන්නවා ෆන් එකේ. මම සැරයක් දෙකක් රට එහෙම එක්කන් ගිහිං ආවා. බෝතලයක් දෙකක් ගෙනත් දෙනවා මාසෙකට සැරයක්. ඒකත් හිමිට බොනවා.

    එයාට විශ්‍රාමික පඩියත් එන නිසා තාම ලොක්කා වගේ ඉන්නවා.

    නිකන් ඉන්න දෙන්න එපා. මොකක් හරි වැඩක යොමු කරවන්න. මොලේ වෙහෙසන චෙස්, සුදොකු වගේ ක්‍රීඩාවක වත්.

    මටත් මොකක්ද කරන්නේ කියලා හිතාගන්න බැරිව හිටියේ. පස්සේ වික්ටර් අයිවන්ගේ මරු පොතක් හම්බුනා 'ජිවිතයේ ප්‍රබෝධය, මරණයේ අසිරිය' කියලා. අන්න ඒක පුළුවන් නං අරං කියවලා බලන්න උබ. දෙමාපියන්ටත් කියවන්න දෙන්න.

    ftedgf.jpg

    • Like
    Reactions: Bart_Allen

    pepsik

    Active member
  • Nov 7, 2010
    570
    77
    28
    අරනකට අරන් ගිහින් බාවනා කරන්න පුරුදු කරන්න .
    ඔහොම වෙන්නෙ අරමුනක් නැතිව නික්ම හිටියම
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ඒ දෙන්නා මොකුත් වැඩක් කරන්නේ නැද්ද? ඒ කියන්නේ මොලේ වෙහෙසලා කරන වැඩක් වත්. පොත් පත් කියවීම, විචාර ලිවිම වගේ දෙයක් වත්.

    අපේ තාත්තාටත් අවුරුදු 67 ක්. ටිකක් එය නං ඉන්න ගමන් ගමේ සමිති සමාගම් වල වැඩ, පොත් පත් බලන එක වගේ දේවල් කරනවා.

    මටත් තේරුනා විශ්‍රාම ගත්ත අලුත ඉදන් තාත්තා ටිකක් අවුට් වගේ. පස්සේ ෆේස්බුක් එකවුන්ට් එකක් එහෙම හදලා දුන්නා. දැන් එකේ ඔය දේශපාලන පේජස් වල කොමෙන්ට් දදා, මහා විචාර එහෙම කර කර ඉන්නවා ෆන් එකේ. මම සැරයක් දෙකක් රට එහෙම එක්කන් ගිහිං ආවා. බෝතලයක් දෙකක් ගෙනත් දෙනවා මාසෙකට සැරයක්. ඒකත් හිමිට බොනවා.

    එයාට විශ්‍රාමික පඩියත් එන නිසා තාම ලොක්කා වගේ ඉන්නවා.

    නිකන් ඉන්න දෙන්න එපා. මොකක් හරි වැඩක යොමු කරවන්න. මොලේ වෙහෙසන චෙස්, සුදොකු වගේ ක්‍රීඩාවක වත්.

    මටත් මොකක්ද කරන්නේ කියලා හිතාගන්න බැරිව හිටියේ. පස්සේ වික්ටර් අයිවන්ගේ මරු පොතක් හම්බුනා 'ජිවිතයේ ප්‍රබෝධය, මරණයේ අසිරිය' කියලා. අන්න ඒක පුළුවන් නං අරං කියවලා බලන්න උබ. දෙමාපියන්ටත් කියවන්න දෙන්න.

    ftedgf.jpg

    :yes:
     
    Feb 9, 2019
    833
    63
    0
    උබේ අම්මටයි තාත්තටයි බුදු සරණයි. උබ හොඳ කොල්ලෙක් නිසා එයාලා ගැන හොයලා බලනවා. එයාලට නිදහස දෙන්න. හොඳින් කියලා දෙන්න කොහොමද හැසිරෙන්න ඕන කියලා. උබ දැන් යමක් කමක් කරන්න පුළුවන් ලොකු කොල්ලෙක් කියලා ඒත්තු ගන්නන්න. නිකන් ඉන්න වෙලාවට බීච් එකට එහෙ මෙහෙ එක්කන් යන්න. ගෙදෙට්ටම කොටු කරන්න එපා. බුදු සරණයි.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,433
    23,668
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඒ දෙන්නා මොකුත් වැඩක් කරන්නේ නැද්ද? ඒ කියන්නේ මොලේ වෙහෙසලා කරන වැඩක් වත්. පොත් පත් කියවීම, විචාර ලිවිම වගේ දෙයක් වත්.

    අපේ තාත්තාටත් අවුරුදු 67 ක්. ටිකක් එය නං ඉන්න ගමන් ගමේ සමිති සමාගම් වල වැඩ, පොත් පත් බලන එක වගේ දේවල් කරනවා.

    මටත් තේරුනා විශ්‍රාම ගත්ත අලුත ඉදන් තාත්තා ටිකක් අවුට් වගේ. පස්සේ ෆේස්බුක් එකවුන්ට් එකක් එහෙම හදලා දුන්නා. දැන් එකේ ඔය දේශපාලන පේජස් වල කොමෙන්ට් දදා, මහා විචාර එහෙම කර කර ඉන්නවා ෆන් එකේ. මම සැරයක් දෙකක් රට එහෙම එක්කන් ගිහිං ආවා. බෝතලයක් දෙකක් ගෙනත් දෙනවා මාසෙකට සැරයක්. ඒකත් හිමිට බොනවා.

    එයාට විශ්‍රාමික පඩියත් එන නිසා තාම ලොක්කා වගේ ඉන්නවා.

    නිකන් ඉන්න දෙන්න එපා. මොකක් හරි වැඩක යොමු කරවන්න. මොලේ වෙහෙසන චෙස්, සුදොකු වගේ ක්‍රීඩාවක වත්.

    මටත් මොකක්ද කරන්නේ කියලා හිතාගන්න බැරිව හිටියේ. පස්සේ වික්ටර් අයිවන්ගේ මරු පොතක් හම්බුනා 'ජිවිතයේ ප්‍රබෝධය, මරණයේ අසිරිය' කියලා. අන්න ඒක පුළුවන් නං අරං කියවලා බලන්න උබ. දෙමාපියන්ටත් කියවන්න දෙන්න.

    ftedgf.jpg

    දෙමවුපියන්ට සලකන්න ලැබෙන එක ලොකු වාසනාවක් මචන්. :rolleyes:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,692
    20,203
    113
    හස්තිශෛලපුර
    මචන් උබ ඔය කරන ජහ ජරා වැඩ නවත්තාපන්, ඒ දෙන්නට උබේ ඔය අසික්කිත වැඩේ තේරිලා..

    කොච්චර සල්ලි තිබුනත් වැඩක් නෑ තමන්ගේ පුතා නොසන්ඩාලයෙක් කියලා ලෝකේන් අවමන් විදින්න...