Canada express Entry

mmrizmy

Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka
    Guys.
    Express Entry වලින් අපිට යන්න පුලුවන්ද? මොකද්ද හොඳම ක්‍රමේ...
    Wife ට hnd එකක් තියෙනවා. මම freelance කරන්නේ.

    Can anyone help me?
     
    kingcharith

    Well-known member
  • Aug 18, 2018
    611
    681
    93
    You can't -

    Age 30 ta adu , wifetai ubatai Masters thibila. primary applicant ta 8777 ielts dala 3 years paid work experience thiye nam. yanthan 470 points hada ganna puluwan. naththam ekko studies walata palayan . naththam atharala dala wena deyak karapan. Oya consultant karayo kiyana ewa ahanna epa
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,163
    4,425
    113
    You can't -

    Age 30 ta adu , wifetai ubatai Masters thibila. primary applicant ta 8777 ielts dala 3 years paid work experience thiye nam. yanthan 470 points hada ganna puluwan. naththam ekko studies walata palayan . naththam atharala dala wena deyak karapan. Oya consultant karayo kiyana ewa ahanna epa
    හරි ඕක තනියම කරන්න පුලුහන් වැඩක් නිකන් සල්ලි දෙන්න එපා එක එකා ට සයිට් එකේ තියනවා ටෙස්ට් එක එක කරලා පොයින්ට් ගාන හදා ගනින් වයස වැඩිනම් IELTS වලට ලොකු වෙට් එකක් දාන්න වෙනවා ..මම කියන්නේ උබට අයි එල්ට්ස් 8.5 වත් දාන්න බැරිනම ඕක වැඩක් නැ ..
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka
    උඹ දාපු වැඩකට ඇති එකම ත්‍රෙඩ් එක මේක වෙන්න ඕන.

    හරි ඕක තනියම කරන්න පුලුහන් වැඩක් නිකන් සල්ලි දෙන්න එපා එක එකා ට සයිට් එකේ තියනවා ටෙස්ට් එක එක කරලා පොයින්ට් ගාන හදා ගනින් වයස වැඩිනම් IELTS වලට ලොකු වෙට් එකක් දාන්න වෙනවා ..මම කියන්නේ උබට අයි එල්ට්ස් 8.5 වත් දාන්න බැරිනම ඕක වැඩක් නැ ..

    You can't -

    Age 30 ta adu , wifetai ubatai Masters thibila. primary applicant ta 8777 ielts dala 3 years paid work experience thiye nam. yanthan 470 points hada ganna puluwan. naththam ekko studies walata palayan . naththam atharala dala wena deyak karapan. Oya consultant karayo kiyana ewa ahanna epa

    Thank you machan

    Degree ekak nethiwa berida?
     
    wije1991

    Active member
  • Apr 11, 2009
    544
    116
    43
    Sri Lanka
    Qualifications tiyanawanam yanna puluwan. Giyapu aya one tharam innawa
    Main applicant ta Degree with good ielts score or MBA with IElTS 7877 wage wath one me dawas wala yana score ekath ekka
     
    • Like
    Reactions: mmrizmy

    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    397
    83
    Rest in Peace
    MBA ekak nethiwa berida?
    Thank you machan

    Degree ekak nethiwa berida?

    ubata one kagen hari puluwan kiyala ahagandada? ehenam agent kenek lagata palayan, un aniwa ubata puluwan kiyanawa.

    balapan ubama kiyanawa official site eka refer kala kiyala, anika balapan me thread eketh kollo dethun denek puluwan simple widiyata kiyala tiyenawa ba kiyala. ayeth uba ubata oni answer eka enakal ekama de ahanawa. so hodama de agent kenek meet wela ubata ahaganna one de uuta kiyala kiyawaganna eka kiyak hari deela.
     
    • Like
    Reactions: kingcharith