I know.everything is here in the official website
https://www.canada.ca/en/immigratio...ces/immigrate-canada/express-entry/works.html
I know.
මන් බලන්නේ එකෙන් ගිය අය කවුද ඉන්නේ කියලා..
හරි ඕක තනියම කරන්න පුලුහන් වැඩක් නිකන් සල්ලි දෙන්න එපා එක එකා ට සයිට් එකේ තියනවා ටෙස්ට් එක එක කරලා පොයින්ට් ගාන හදා ගනින් වයස වැඩිනම් IELTS වලට ලොකු වෙට් එකක් දාන්න වෙනවා ..මම කියන්නේ උබට අයි එල්ට්ස් 8.5 වත් දාන්න බැරිනම ඕක වැඩක් නැ ..You can't -
Age 30 ta adu , wifetai ubatai Masters thibila. primary applicant ta 8777 ielts dala 3 years paid work experience thiye nam. yanthan 470 points hada ganna puluwan. naththam ekko studies walata palayan . naththam atharala dala wena deyak karapan. Oya consultant karayo kiyana ewa ahanna epa
උඹ දාපු වැඩකට ඇති එකම ත්රෙඩ් එක මේක වෙන්න ඕන.
හරි ඕක තනියම කරන්න පුලුහන් වැඩක් නිකන් සල්ලි දෙන්න එපා එක එකා ට සයිට් එකේ තියනවා ටෙස්ට් එක එක කරලා පොයින්ට් ගාන හදා ගනින් වයස වැඩිනම් IELTS වලට ලොකු වෙට් එකක් දාන්න වෙනවා ..මම කියන්නේ උබට අයි එල්ට්ස් 8.5 වත් දාන්න බැරිනම ඕක වැඩක් නැ ..
You can't -
Age 30 ta adu , wifetai ubatai Masters thibila. primary applicant ta 8777 ielts dala 3 years paid work experience thiye nam. yanthan 470 points hada ganna puluwan. naththam ekko studies walata palayan . naththam atharala dala wena deyak karapan. Oya consultant karayo kiyana ewa ahanna epa
MBA ekak nethiwa berida?
Thank you machan
Degree ekak nethiwa berida?