Windows 7 Help - urgent 😪

Ragna_SL

Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    මචං මේ සයිට් එක safeදබන්
    ඔව් බං...මං දන්න කාලේ ඉදන් softwares,os images බාන්නේ ඔ්කෙන් තමා..කිසිම අවුලක් වෙලා නෑ මෙච්චර කාලෙකට නම්..ඔය දාපු ලින්ක් එකෙන්ම පලයන්..Google කර‌ොත් ඔය යිට් නේම් එක ලගින් යන්න හදපු එකම වගේ sites ගෙඩාක් එනවා..ඔරිජිනල් එක තමා ඔය getintopc.com
     
    • Love
    Reactions: KevinP

    KevinP

    Active member
  • Jul 4, 2020
    162
    177
    43
    ඔව් බං...මං දන්න කාලේ ඉදන් softwares,os images බාන්නේ ඔ්කෙන් තමා..කිසිම අවුලක් වෙලා නෑ මෙච්චර කාලෙකට නම්..ඔය දාපු ලින්ක් එකෙන්ම පලයන්..Google කර‌ොත් ඔය යිට් නේම් එක ලගින් යන්න හදපු එකම වගේ sites ගෙඩාක් එනවා..ඔරිජිනල් එක තමා ඔය getintopc.com
    ado elama bokka thanks a:)
     
    • Love
    Reactions: Ragna_SL

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,028
    12,551
    113
    මචන් මේ තිඩ් එක බලන්න Software එකක් තියෙනවා ඒක දාලා උබට Microsoft Servers වලින් ම Download කරගන්න පුළුවන්

    වින්ඩෝස් Untouched ISO ඩවුන්ලෝඩ්


    මේ ටූල් එකෙන් ඔයාලට පුළුවන් මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් 7, 8.1, 10 වගේම මයික්‍රොසොෆ්ට් ඔෆිස් 2010, 2013, 2016, සහ 2019 වර්ෂන් ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරනගන්න මයික්‍රොසොෆ්ට් සර්වර් වලින්ම.

    ඔයාල ට්‍රයි කරලා තියෙනවනම් දන්නවා ඇති මේ ISO ෆයිල් ලේසියෙන් හොයාගන්න අමාරුයි වෙනත් වෙබ්සයිට් වලින් හැරෙන්න. එත් මේ සිම්පල් ඇප් එකෙන් ඔයාලට පල්ලෙහා තියෙන ඕනම වින්ඩෝස් හෝ ඔෆිස් වර්ෂන් එකක් ලේසියෙන්ම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.


    G57xUGN.png




    මේක Microsoft Windows 10 Media Creation Tool එකේ උදවුවෙන් තමයි හදල තියෙන්නේ.



    Cjp4QR8.png
    KKD6Ejk.png
    4JqYWr1.png








    :)


     
    • Love
    • Like
    Reactions: KevinP and Ragna_SL