මචංලා untouched 7 iso එකක් හොයාගන්න විදියක් කියපන්කො.මේ සයිට් එකෙන් key එකක් නැතිව බාගන්න විදියක් තියෙනවද


මචං මේ සයිට් එක safeදබන්https://getintopc.com/softwares/ope...-32-64-bit-updated-aug-2020-download-6656636/
Install කරද්දි OEM Version එක දීපන්..එතකොට හරි.. KMS ඔනි නෑ
ඔව් බං...මං දන්න කාලේ ඉදන් softwares,os images බාන්නේ ඔ්කෙන් තමා..කිසිම අවුලක් වෙලා නෑ මෙච්චර කාලෙකට නම්..ඔය දාපු ලින්ක් එකෙන්ම පලයන්..Google කරොත් ඔය යිට් නේම් එක ලගින් යන්න හදපු එකම වගේ sites ගෙඩාක් එනවා..ඔරිජිනල් එක තමා ඔය getintopc.comමචං මේ සයිට් එක safeදබන්
ado elama bokka thanks aඔව් බං...මං දන්න කාලේ ඉදන් softwares,os images බාන්නේ ඔ්කෙන් තමා..කිසිම අවුලක් වෙලා නෑ මෙච්චර කාලෙකට නම්..ඔය දාපු ලින්ක් එකෙන්ම පලයන්..Google කරොත් ඔය යිට් නේම් එක ලගින් යන්න හදපු එකම වගේ sites ගෙඩාක් එනවා..ඔරිජිනල් එක තමා ඔය getintopc.com

වින්ඩෝස් Untouched ISO ඩවුන්ලෝඩ්
මේ ටූල් එකෙන් ඔයාලට පුළුවන් මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් 7, 8.1, 10 වගේම මයික්‍රොසොෆ්ට් ඔෆිස් 2010, 2013, 2016, සහ 2019 වර්ෂන් ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරනගන්න මයික්‍රොසොෆ්ට් සර්වර් වලින්ම.
ඔයාල ට්‍රයි කරලා තියෙනවනම් දන්නවා ඇති මේ ISO ෆයිල් ලේසියෙන් හොයාගන්න අමාරුයි වෙනත් වෙබ්සයිට් වලින් හැරෙන්න. එත් මේ සිම්පල් ඇප් එකෙන් ඔයාලට පල්ලෙහා තියෙන ඕනම වින්ඩෝස් හෝ ඔෆිස් වර්ෂන් එකක් ලේසියෙන්ම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.