ඕක නම් හොඳ වැඩක් නෙමෙයි මචන්ෆයිවරේ $50ක් වෙනකන් ඉන්න එපැයි payoneer ගන්න. ඊට වඩා ලේසි පේපැල්. ඩොලර් 4 වුනත් එනවා.
Payoneer themaa lesima
Mamath langadi patan gatte. payoneer walin withdraw kare. $3 charge una. Payen salli awa acc ekata.
Payoneer bank transfer
payoneer තමා මෙච්චර කල් පාවිච්චි කලේ. ලඟදි ඉඳන් පේපැල් ගන්නේ. ෆයිවරේ $50ක් වෙනකන් ඉන්න එපැයි payoneer ගන්න. ඊට වඩා ලේසි පේපැල්. ඩොලර් 4 වුනත් එනවා.
upwork නම් කෙලින්ම bank witdrawal.
aduma fees thiyenne mokeda?eka payoeer acc ekakin thawath ekakata transfer karaddi fee ekak yanawada?ඕක නම් හොඳ වැඩක් නෙමෙයි මචන්
අඩුම $100ක් වෙන කල් ඉඳපන්
Ade bokka 50k wenakal Inna one nepayoneer තමා මෙච්චර කල් පාවිච්චි කලේ. ලඟදි ඉඳන් පේපැල් ගන්නේ. ෆයිවරේ $50ක් වෙනකන් ඉන්න එපැයි payoneer ගන්න. ඊට වඩා ලේසි පේපැල්. ඩොලර් 4 වුනත් එනවා.
upwork නම් කෙලින්ම bank witdrawal.
Minimum 20 කියලා තමා වැටෙන්නේ මාත් මේ ලගදි හැදුවේAde bokka 50k wenakal Inna one ne
Payoneer chat ekak dapan
20ta hadala denawa auto withdarw wenna bank ekata
Mage 2nd acc ekata hadapu payoneer eke oka una. Chat eken goda da gatta
Ai ban 20k ganna $3k kapagannne? 100k 200k wenakan idalawath karama iwaraneAde bokka 50k wenakal Inna one ne
Payoneer chat ekak dapan
20ta hadala denawa auto withdarw wenna bank ekata
Mage 2nd acc ekata hadapu payoneer eke oka una. Chat eken goda da gatta

එහෙම කියන්නත් බෑ මචංAi ban 20k ganna $3k kapagannne? 100k 200k wenakan idalawath karama iwarane![]()