Fiverr,Upwork freelance කරන අය

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Fiverr,upqork,freealncer එකේ වැඩ කරලා ලංකාවට සල්ලි ගන්නෙ කොහොමද?ලංකාවෙ අය වැඩිපුරම පාවිච්චි කරන ක්‍රමය මොකක්ද?
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,075
    1
    100,751
    113
    34
    Kalutara
    payoneer තමා මෙච්චර කල් පාවිච්චි කලේ. ලඟදි ඉඳන් පේපැල් ගන්නේ. ෆයිවරේ $50ක් වෙනකන් ඉන්න එපැයි payoneer ගන්න. ඊට වඩා ලේසි පේපැල්. ඩොලර් 4 වුනත් එනවා.

    upwork නම් කෙලින්ම bank witdrawal.
     

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    ෆයිවරේ $50ක් වෙනකන් ඉන්න එපැයි payoneer ගන්න. ඊට වඩා ලේසි පේපැල්. ඩොලර් 4 වුනත් එනවා.
    ඕක නම් හොඳ වැඩක් නෙමෙයි මචන්
    අඩුම $100ක් වෙන කල් ඉඳපන්
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Payoneer themaa lesima

    Mamath langadi patan gatte. payoneer walin withdraw kare. $3 charge una. Payen salli awa acc ekata.

    Payoneer bank transfer

    payoneer තමා මෙච්චර කල් පාවිච්චි කලේ. ලඟදි ඉඳන් පේපැල් ගන්නේ. ෆයිවරේ $50ක් වෙනකන් ඉන්න එපැයි payoneer ගන්න. ඊට වඩා ලේසි පේපැල්. ඩොලර් 4 වුනත් එනවා.

    upwork නම් කෙලින්ම bank witdrawal.

    ඕක නම් හොඳ වැඩක් නෙමෙයි මචන්
    අඩුම $100ක් වෙන කල් ඉඳපන්
    aduma fees thiyenne mokeda?eka payoeer acc ekakin thawath ekakata transfer karaddi fee ekak yanawada?
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    payoneer තමා මෙච්චර කල් පාවිච්චි කලේ. ලඟදි ඉඳන් පේපැල් ගන්නේ. ෆයිවරේ $50ක් වෙනකන් ඉන්න එපැයි payoneer ගන්න. ඊට වඩා ලේසි පේපැල්. ඩොලර් 4 වුනත් එනවා.

    upwork නම් කෙලින්ම bank witdrawal.
    Ade bokka 50k wenakal Inna one ne
    Payoneer chat ekak dapan
    20ta hadala denawa auto withdarw wenna bank ekata

    Mage 2nd acc ekata hadapu payoneer eke oka una. Chat eken goda da gatta
     
    • Wow
    Reactions: Heshan Daminda

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    Ai ban 20k ganna $3k kapagannne? 100k 200k wenakan idalawath karama iwarane :dull:
    එහෙම කියන්නත් බෑ මචං
    ලෙල්ල හුටං වෙච්ච වෙලා අනන්තයි පර්ස් එකේ සතේ නැති උන
    ඒ වෙලාවට සෙනිකව 20ත් ට්‍රාන්සර් කරලා ඇති ඕනේ තරම්
     
    • Like
    Reactions: Kevin_Fdo

    Albert Appuhami

    Well-known member
  • Dec 10, 2020
    559
    769
    93
    Mama mulin payapal use kare.. Limit una account deka thunakma.. ita passe payoneer gaththa. HNB eken salli ganiddi 800k witara kepuna.. Dan payoneer bank transfer..