කේන්දරේ☹️

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,597
    22,747
    113
    අම්බකිස්ස
    විවාහ දෝෂවලට කරන්න කිව්වෙ මොනවා ද?
    කරන්න දෙයක් නෑනෙ බං කරුම නෙ ඉතිං😑
    උබ ගිහින් බලපන්කෝ.මම නන් විස්වාස කරන්නේ නෑ ඕවා ගැන..ඒ වුනාට නම හරියටම කියනවා.අම්මගේ නම කමලාවතී කියලා වගේම..ඇගිලි සලකුන විතරයි ගන්නේ..
    මාත් ඔහොම බලපු කේන්දරේ පැත්තක දාල විශ්වාස නොකර වැඩ පටන් අරගෙන වැඩ වැරදුනාට පස්සේ නිකමට ආයේ ඒ කේන්දරේ බලපු විස්තර ලියපු කොලේ අරන් බැලුව. අවුරුදු 2කට පස්සේ. හුකා මෙන්න වෙච්ච දේවල් ගානට ලියල තියෙනවා වෙන්න කලින්ම.
    අතීතය දලමටම කියනවා.අනාගතේ වරදින්නේ..අම්ම සහ අම්මගේ මිතුරු කැල ඕවා ලොකුවටම විස්වාස කරනවා.ඒ හැමෝටම අතීතය හරියටම කිව්වා ගොඩක් වෙලාවට.අනාගතේ වැරදුනා.බයිපාස් කරන්න හිටපු කෙනෙක්ට නන් කිව්වා ලබන මාසේ ලොකු කරදරය්ක් වෙනවා කියලා කිව්වා වගේම බයිපාස් එක කරන්න වුනා.එතකොට දැනගෙනවත හිටියේ නෑ...ඒ වුනාට එතනින්ම මගේ ගැන කියපුවා ඒවා වැරදුනා..
     
    Dias21

    Well-known member
  • Oct 24, 2020
    682
    530
    93
    මාත් ඔහොම බලපු කේන්දරේ පැත්තක දාල විශ්වාස නොකර වැඩ පටන් අරගෙන වැඩ වැරදුනාට පස්සේ නිකමට ආයේ ඒ කේන්දරේ බලපු විස්තර ලියපු කොලේ අරන් බැලුව. අවුරුදු 2කට පස්සේ. හුකා මෙන්න වෙච්ච දේවල් ගානට ලියල තියෙනවා වෙන්න කලින්ම.
    balapu ekage number eka hoyala deepn
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,113
    1
    100,814
    113
    34
    Kalutara
    අතීතය දලමටම කියනවා.අනාගතේ වරදින්නේ..අම්ම සහ අම්මගේ මිතුරු කැල ඕවා ලොකුවටම විස්වාස කරනවා.ඒ හැමෝටම අතීතය හරියටම කිව්වා ගොඩක් වෙලාවට.අනාගතේ වැරදුනා.බයිපාස් කරන්න හිටපු කෙනෙක්ට නන් කිව්වා ලබන මාසේ ලොකු කරදරය්ක් වෙනවා කියලා කිව්වා වගේම බයිපාස් එක කරන්න වුනා.එතකොට දැනගෙනවත හිටියේ නෑ...ඒ වුනාට එතනින්ම මගේ ගැන කියපුවා ඒවා වැරදුනා..
    අතීතයේ වෙච්ච දෙයක් නෙමෙයි බන් කිව්වේ. ඉස්සරහට වෙනවා කියල කිව්වේ. ඒක ගණන් ගත්තේ නැතුව ඒ ලියල තිබ්බ කොලේ පැත්තකට දාල ආයේ අවුරුදු දෙකකින් ඒ කොලේ හොයාගෙන බැලුවා. අන්තිමේ ඒ කියපු ටික වෙලා. එක බලල ටිකක් හරි පරිස්සම් වුනා නම් ඒ දේවල් නොවෙන්න තිබ්බා.
     
    • Like
    Reactions: hodakolla

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033

    හරියටම කිව්ව කියල කියන්න පුළුවන් ද? ඒ කිව්වෙ මෙහෙම.
    අනතුරු වෙනවා පාඩු වෙනවා වගේ දේවල් ඉතිං කාට උණත් හැම අවුරුද්දකම වෙන්න පුළුවන්. එහෙම නෙමෙයි ටක්කෙටම කිව්ව කියල කියන්න පුළුවන් දේවල් තියේ ද?
     
    • Dislike
    Reactions: NushenD

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,366
    113
    Tropical Island Of Sri Lanka
    මචං කේන්දරේ බැලුවා. විවාහ දෝෂයක්☹️☹️
    විවාහය වෙනවා හැබැයි මුල් කාලෙ හොදයි.ටික කාලෙකින් ඈත් වීමක් තියෙනවා.
    කසාදය වෙද්දිත් වයස ගිහින්☹️☹️
    සහෝදර ග්‍රහයා පීඩාවට පත් වෙලාලු.ඒකෙ තේරුම නම් දන්නෙ නෑ. දන්න උන් කියපන්කො
    ube wayasa keeyada
     
    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    ube wayasa keeyada
    ඒ මොකට ද?

    හොයාගන්න නෑ බං ගූගල් එකේ වත් බුකියෙවත් නම්බර් එකක් තියේ නම් හොයල දීපන්
    උබට සෑහෙන්න පිං
    විදුමිණ ජෝතිෂ්‍ය කාර්යාලය
    මාකොළ

    ෆෝන් නම්බර් එකක් නම් නෑ බන්.
    ------ Post added on Feb 22, 2021 at 10:50 PM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,113
    1
    100,814
    113
    34
    Kalutara
    ඒ මොකට ද?

    හොයාගන්න නෑ බං ගූගල් එකේ වත් බුකියෙවත් නම්බර් එකක් තියේ නම් හොයල දීපන්
    උබට සෑහෙන්න පිං

    ------ Post added on Feb 22, 2021 at 10:50 PM
    එහෙම ෆෝන් නම්බරයක් නම් නෑ බන්.ඇඩ්‍රස් එක විතරයි තියෙන්නේ.

    207/1 බටලන්ද පාර,
    මාකොළ දකුණ,
    මාකොළ.

    ඔච්චර තමා තියෙන්නේ.
     
    • Like
    Reactions: skylander

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    එහෙම ෆෝන් නම්බරයක් නම් නෑ බන්.ඇඩ්‍රස් එක විතරයි තියෙන්නේ.

    207/1 බටලන්ද පාර,
    මාකොළ දකුණ,
    මාකොළ.

    ඔච්චර තමා තියෙන්නේ.
    උබට මොනව ද කිව්වෙ?
    මට හිතෙනවා කට්ට කාගෙන හොයන් ගිහින් වැඩක් වෙය් ද කියල.
    කියපන්කො පුළුවන් නම් විස්තර
     
    chande

    Well-known member
  • May 22, 2015
    827
    819
    113
    උබ ගිහින් බලපන්කෝ.මම නන් විස්වාස කරන්නේ නෑ ඕවා ගැන..ඒ වුනාට නම හරියටම කියනවා.අම්මගේ නම කමලාවතී කියලා වගේම..ඇගිලි සලකුන විතරයි ගන්නේ..

    අතීතය දලමටම කියනවා.අනාගතේ වරදින්නේ..අම්ම සහ අම්මගේ මිතුරු කැල ඕවා ලොකුවටම විස්වාස කරනවා.ඒ හැමෝටම අතීතය හරියටම කිව්වා ගොඩක් වෙලාවට.අනාගතේ වැරදුනා.බයිපාස් කරන්න හිටපු කෙනෙක්ට නන් කිව්වා ලබන මාසේ ලොකු කරදරය්ක් වෙනවා කියලා කිව්වා වගේම බයිපාස් එක කරන්න වුනා.එතකොට දැනගෙනවත හිටියේ නෑ...ඒ වුනාට එතනින්ම මගේ ගැන කියපුවා ඒවා වැරදුනා..
    ඔය බම්බලපිටිය නාඩි කාරයොන්ගෙ මෙහෙම සීන් එකක් තියෙනවා. ඔය අතීතය, අම්ම තාත්තගෙ නම් කියන එක උඹ කිව්ව විදිහට හරියටම හරි. උන් මුලින්ම එන දවසේම සාස්තරේ කියන්නෑ. දවසක් දෙනවා අහවල් දවසට එන්න කියලා. උන් ගාව ඉන්නවලු බූතයෝ අර හාමුදුරුවෝ යක්කු බැදන් වැඩ ගත්ත එවුන් වගේ. මුන් පස්සෙන් යවලා ඩීටේල් ටික හොයා ගන්නවලු. 😂 මට ඕක කීපදෙනෙක්ම කිව්වා.

    කොහොමහරි අපේ නංගි a/l ලියන කාලෙ, ඒකිට ඔය නාඩි වාක්‍ය බලන්න මාර ආසාවක් තිබුනේ.ඒ දවස් වල 3000-4000ක් වගේ ගානක් ගන්නවා. Record කරපු cd එකකුත් දෙනවා. කොහොමහරි මේකිට කියලා බදින එකා ඉන්නේ කුරුණෑගල, තව ගෙදර තියෙන විදිය , ලෑන්ඩ්මාක් ඔක්කොම කියලා. තව කිව්වා බැදලා අවුරුද්දක් යන්න කලින් divorce වෙනවා කියලා. 😥 කොහොමහරි මේකි බැන්දේ දකුණු පලාතෙන්. දැන් බැදලා අවුරුදු දෙකකටත් වැඩි. 😂 ආ තව එකක් කිව්වා බැන්දට පස්සේ කිසිම දියුණුවක් නෑ කිව්වා. උන් දෙන්නා බැන්දට පස්සේ කලින් තිබුනටත් වඩා බිස්නස් දියුණු වුනා.

    එහෙම ෆෝන් නම්බරයක් නම් නෑ බන්.ඇඩ්‍රස් එක විතරයි තියෙන්නේ.

    207/1 බටලන්ද පාර,
    මාකොළ දකුණ,
    මාකොළ.

    ඔච්චර තමා තියෙන්නේ.
    ගෑනු කෙනෙක්ද බං ? බටලන්ද පාරේ එහෙම කෙනෙක්නම් ඉන්නවා.
    ------ Post added on Feb 23, 2021 at 12:35 AM
     
    • Wow
    Reactions: Heshan Daminda

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113

    ඔය බම්බලපිටිය නාඩි කාරයොන්ගෙ මෙහෙම සීන් එකක් තියෙනවා. ඔය අතීතය, අම්ම තාත්තගෙ නම් කියන එක උඹ කිව්ව විදිහට හරියටම හරි. උන් මුලින්ම එන දවසේම සාස්තරේ කියන්නෑ. දවසක් දෙනවා අහවල් දවසට එන්න කියලා. උන් ගාව ඉන්නවලු බූතයෝ අර හාමුදුරුවෝ යක්කු බැදන් වැඩ ගත්ත එවුන් වගේ. මුන් පස්සෙන් යවලා ඩීටේල් ටික හොයා ගන්නවලු. 😂 මට ඕක කීපදෙනෙක්ම කිව්වා.

    කොහොමහරි අපේ නංගි a/l ලියන කාලෙ, ඒකිට ඔය නාඩි වාක්‍ය බලන්න මාර ආසාවක් තිබුනේ.ඒ දවස් වල 3000-4000ක් වගේ ගානක් ගන්නවා. Record කරපු cd එකකුත් දෙනවා. කොහොමහරි මේකිට කියලා බදින එකා ඉන්නේ කුරුණෑගල, තව ගෙදර තියෙන විදිය , ලෑන්ඩ්මාක් ඔක්කොම කියලා. තව කිව්වා බැදලා අවුරුද්දක් යන්න කලින් divorce වෙනවා කියලා. 😥 කොහොමහරි මේකි බැන්දේ දකුණු පලාතෙන්. දැන් බැදලා අවුරුදු දෙකකටත් වැඩි. 😂 ආ තව එකක් කිව්වා බැන්දට පස්සේ කිසිම දියුණුවක් නෑ කිව්වා. උන් දෙන්නා බැන්දට පස්සේ කලින් තිබුනටත් වඩා බිස්නස් දියුණු වුනා.

    ගෑනු කෙනෙක්ද බං ? බටලන්ද පාරේ එහෙම කෙනෙක්නම් ඉන්නවා.
    ------ Post added on Feb 23, 2021 at 12:35 AM
    මචං ඒ ගෑනු කෙනා හරියට ම කියනවා ද?
     
    ඔව් ගෑනු කෙනෙක්. ඉන්දිකා අලහකෝන්.
    උබට මොනව ද කිව්වෙ?
    මට හිතෙනවා කට්ට කාගෙන හොයන් ගිහින් වැඩක් වෙය් ද කියල.
    කියපන්කො පුළුවන් නම් විස්තර
    හොරු, කපටින්ට අහුවෙනවා කියල තියෙනවා. වැඩියෙන් කේන්ති යනවා කියල තියෙනවා. කිසිම වැඩක් පටන් ගන්න හොඳ කාලයක් නෙමෙයි කියල තියෙනවා. ඉක්මන් තීරණ නිසා අනවශ්‍ය වියදම් ඇති වෙනවා කියල තියෙනව. පවුලේ වැඩිහිටියෙකුට විපත්තියක් කරදරයක් වෙනවා කියල තිබ්බා. ඔන්න ඔය වගේ දේවල් වුනා.

    හැබැයි කියල වුනේ නැති දේවලුත් තියෙනවා. ජලයෙන් අපලයි. අනතුරු සිද්ධ වෙනවා. විදෙස් ගමන් වලට බාධා ඇති වෙනවා. එක දැනගන්න විදෙස්ගත වෙන්න නම් ට්‍රයි කලේ නෑ.

    ඔය වගේ 50-50 වුන නොවුන එව්වා තිබ්බ බන්.
     
    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    තරුණයි ද මැදි වියේ කෙනෙක් ද?
    උබගෙ කසාදෙ ගැන එයා මොනවා ද කිව්වෙ?
    ඔව් ගෑනු කෙනෙක්. ඉන්දිකා අලහකෝන්.

    හොරු, කපටින්ට අහුවෙනවා කියල තියෙනවා. වැඩියෙන් කේන්ති යනවා කියල තියෙනවා. කිසිම වැඩක් පටන් ගන්න හොඳ කාලයක් නෙමෙයි කියල තියෙනවා. ඉක්මන් තීරණ නිසා අනවශ්‍ය වියදම් ඇති වෙනවා කියල තියෙනව. පවුලේ වැඩිහිටියෙකුට විපත්තියක් කරදරයක් වෙනවා කියල තිබ්බා. ඔන්න ඔය වගේ දේවල් වුනා.

    හැබැයි කියල වුනේ නැති දේවලුත් තියෙනවා. ජලයෙන් අපලයි. අනතුරු සිද්ධ වෙනවා. විදෙස් ගමන් වලට බාධා ඇති වෙනවා. එක දැනගන්න විදෙස්ගත වෙන්න නම් ට්‍රයි කලේ නෑ.

    ඔය වගේ 50-50 වුන නොවුන එව්වා තිබ්බ බන්.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,113
    1
    100,814
    113
    34
    Kalutara
    තරුණයි ද මැදි වියේ කෙනෙක් ද?
    උබගෙ කසාදෙ ගැන එයා මොනවා ද කිව්වෙ?
    මම දන්නේ නෑ බන් එයාව. නැන්දා තමා ගිහින් බලාගෙන ඇවිල්ල තිබ්බේ.

    කසාදෙ කරන්න හොඳ කාලයක් නෙමෙයි කියලා තිබ්බ ඒ කාලේ. ඒ කියන්නේ 2019 ඉඳන් 2021 වෙනකන්. 2021 අප්‍රේල් වල ඉඳන් කිව්වා මට යහපත් කාලයක් උදා වෙන්නේ. නොගැලපෙන විවාහයක් කරගන්න සීන් එකකුත් තියේ පැත්තෙන්. කෝ බන් ඉතින් නොගැලපෙන තියා ගෑනු පුළුටක් නෑනේ දැක්කේ මම. 😣
     
    chande

    Well-known member
  • May 22, 2015
    827
    819
    113
    මචං ඒ ගෑනු කෙනා හරියට ම කියනවා ද?
    අපේ අම්මා ගිහින් තිබුනා දැන් අවුරුදු 4කට 5කට ඉස්සර. මට මතක නෑ හරියට මොනවද කිව්වේ කියලා. 🤔 @Heshan Daminda කිව්වා වගේ බලන්න ඕනෙ කොලේ අරගෙන ආපහු. කියපුවා හරිද කියලා. 😂
     
    • Wow
    Reactions: Heshan Daminda