මේ අලුතෙන් ආපු samsung M02S එක හොඳද? 27ක් සිරි ලන්කන් රුපියල් වලින්.
නැත්තන් මේ Samsung M01S එක දෙනවා මොබිටෙල් එකෙන් 18ට. හැබැයි උන්ගේ කනෙක්ෂන් එකක් ගන්න ඕනද කොහෙද. මේකේ නම් ෆින්ගර්ප්රින්ට් තියෙනවා. අරකෙ නෑ මයේ හිතේ.
වෙන මොනවද 28ට අඩුවෙන් යන හොඳ ෆෝන් තියෙන්නේ xiaomi, pocco, redmi නැතුව?