Power Bank මේ දෙකෙන් හොඳ මොකක්ද?

Sanuka87

Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    Power Bank මේ දෙකෙන් හොඳ මොකක්ද?

    මචන්ලා,
    Samsung S8 එක charge කරන්න Power Bank එකක් ගන්න බැලුවේ. මේ තුනෙන් වැඩිය හොඳ එක මොකක්ද කියලා technical පැත්ත දන්නා අය පොඩ්ඩක් කියපන්කො. අන්තිම දෙකේ මිල ගණන් එක ලඟින් යන්නේ. ඒ නිසා වැඩිය හොඳ මොකක් ගන්න එකද?

    https://takas.lk/electronics-computers/mobile-accessories-sri-lanka-electronics/power-banks/anker-powercore-26800mah-powerbank-with-usb-c-pd.html

    https://takas.lk/electronics-computers/mobile-accessories-sri-lanka-electronics/power-banks/anker-powercore-speed-20000mah-with-qc-3-0.html

    https://takas.lk/electronics-computers/mobile-accessories-sri-lanka-electronics/power-banks/anker-powercore-ii-20000mah-powerbank-with-power-iq-2-0.html
     
    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    anker supiri machan. baya nathuwa ganin. oya 3n ubata kamathi onama ekak ganin. mama laga ekak thiyanawa 20000mah ekak. mama gannakota 13k una. 26800mah ekak gaththoth 3000max wage battery ena phone gaman 8k wage charge karaganna puluwan.
     
    • Like
    Reactions: Sanuka87

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    Anker PowerCore+ 26800mAH Powerbank With USB-C PD

    Meke cport tibe :)

    ඔව් මචන්. ඒ කියන්නේ input එකටද? මේක incompatible seen වගයක් නිසා ටිකක් ගන්න බය හිතුණා.

    Note:

    Incompatible with HTC 10 and HP Spectre and Dell XPS 13
    Will not charge MacBook Pro, Samsung W700 or Lumia 950 at full speed
    Press the LED Power Wheel before connecting your device to activate USB-C output
    To recharge use an Apple MacBook charger with PD
    Standard phone chargers may only provide a slow charge or could be completely incompatible

    මගේ ගාව s8 එකක් තියෙන්නේ බන්. ඒකට set වෙන එකක් නැද්ද? මේක apple phone target කරලා ගහපු එකක් වගේ නේද?
     
    Last edited:

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    lakshane251

    Well-known member
  • Apr 6, 2009
    2,358
    566
    113
    උබල එන්නද ?
    ඔව් මචන්. ඒ කියන්නේ input එකටද? මේක incompatible seen වගයක් නිසා ටිකක් ගන්න බය හිතුණා.

    Note:

    Incompatible with HTC 10 and HP Spectre and Dell XPS 13
    Will not charge MacBook Pro, Samsung W700 or Lumia 950 at full speed
    Press the LED Power Wheel before connecting your device to activate USB-C output
    To recharge use an Apple MacBook charger with PD
    Standard phone chargers may only provide a slow charge or could be completely incompatible

    මගේ ගාව s8 එකක් තියෙන්නේ බන්. ඒකට set වෙන එකක් නැද්ද? මේක apple phone target කරලා ගහපු එකක් වගේ නේද?

    S8 Ctype nisa wada karanwa machan.
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,497
    3,497
    113
    සිංහලේ
    Rs.13,000k deela power bank ekak ganna eka waasi da bng ??
    S8 eka nam dawsak ada ganna puluwan ne, iphone ekak nam thawa kamak na :P
    mama nam hama welema charger eka tiyaagena inne laga, eka lesi okata wada :P
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    Rs.13,000k deela power bank ekak ganna eka waasi da bng ??
    S8 eka nam dawsak ada ganna puluwan ne, iphone ekak nam thawa kamak na :P
    mama nam hama welema charger eka tiyaagena inne laga, eka lesi okata wada :P

    ලයිට් නැති වුනාම පාවිච්චි කරන්න ගන්නේ බන් වැඩියෙන්ම. ඒ වගේම කොහේ හරි යනකොට අරගෙන යන්න.
     
    dilan91

    Well-known member
  • Mar 9, 2015
    499
    442
    63
    PD kiyanne power delivery .... power bnk eka charge karana gaman anith device power bank eka haraha charge wenawa..

    WITH PD charge karanna MacBook Pro wage ekaka power adapter ekakin charge karanna kiyala neda kiyala tiyenne...
     
    Last edited:

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    powe bank එපා වෙන්නෙ රිචාර්ජ් කරන්න ගියහම, පැය දොලහක් නැත්නම් දවසක් විතරම යනව. ඒකට හොද චාජරයකුත් සෙට් වෙනවනම් කමක් නෑ....
     
    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    powe bank එපා වෙන්නෙ රිචාර්ජ් කරන්න ගියහම, පැය දොලහක් නැත්නම් දවසක් විතරම යනව. ඒකට හොද චාජරයකුත් සෙට් වෙනවනම් කමක් නෑ....
    Mage ekath paya 12ta wada yanawa bn. 20000mah ekak.
     
    Ku Klux Klan

    Junior member
  • Apr 12, 2007
    131
    4
    18
    Go with the Anker PowerCore Speed 20000mAH With QC 3.0.

    Personally, I'm using it for over 1 and half years.
    Great build quality and can charge a mobile phone with 3000mAh for around 6-7 times with full charge.

    Use a rapid charger to charge the power bank. Usually takes around 8+ hours for a full charge.

    Highly recommended!
     
    Thanks bro.