ආදරේ ??

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    01. 34 නන් හදහන බල්ලට දාපන්
    02. පට්ට ලස්සන, අඩු වයස් කෑලි පස්සෙ යන්න එපා
    03. උබෙ රස්සාවට, රූපෙට සමාන හෝ අඩු මට්ටමේ එකක් ටොක් කරපන්.
    04. පත්තරේ , ප්‍රොපොසෙල් වලින් හොයනව නන් , රස්සාවක් තියන, යම් අද්යාපනයක් තියන එකක් බලපන්.
    05. ලින්ගික අපේක්ශා බන්ගත්වයට පත් වෙලා නන්, මොකක් හරි ඇන්ටෙක් හොව ස්පා එහෙකට පලයන් මාසකෙට පාරක්..

    34 වෙනකන් හිටිය නන් දැන් හදිසි වෙන්න ඔනෙ නෑ, රස්සාවක්, ඉඩමක්, වාහනයක්, වෙන් ආදායම් තියන එකක්ම බලපන්.

    ow bn nathnm wayasa ynwa wtarai uba ekama thana
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    මචන් මම එළකිරි එකේ 2008 වගේ ඉදන් ඉන්න එකෙක් ....... වෙන acc එකකින්දැ ආවේ ..දැන් වයස 34... කෙල්ලෙක් සෙට් කරගන්න පුදුම විදියට දැගලුව වැඩක් උනේ නැ... ඒ මදිවට හදහන් ප්‍රශ්න ..... මම කෙට්ටු ලොකුවටම නෙමේ ඉතින්... අන්තිමට ඔෆිස් එකේ කෙල්ල්ක්ටත් ට්‍රය් කලා වෙනසක් නැ එකම උත්තරේ.. මම ගැන පුදුම විදියට කලකිරුන එපා වුන මටම ... හිතේ සතුටක් නැ .. ඔහේ ඔෆිස් යනවා ගෙදර එනවා.. gym යන්න පටන් ගත්තා ... මගේ හොදම යාලු girl කෙනෙක් ඉන්නවා.. එයා මම ගැන ගොඩක් දන්නවා එයා කියනවා ඔය ගැන හිතන්නේ නැතුව ඉවසන්න ලු.. (එකී single නෙමේ )
    ඇයි මටම මෙහෙම හැම දෙයක්ම ඉවසන්න ඕනිද ?? එකම දේ දිගටම වෙද්දී මමත් හිතක් පපුවක් තියෙන කෙනෙක් සතෙක් නෙමේ හැගීම් දැනීම් නැති.... සමහර වෙලාවට off වෙලා bus එකක් එනකම් ඉද්දි වට පිට couple ඉන්නවා අතින් අල්ලන් හිනා වේවි.. ඒ වෙලාවට පපුව පිච්චිලා වගේ යනවා ... අඩේනන තරම් ... proposal වලින් හොද එකක් සෙට් උන.. ඒකිගේ අම්මත් ඇහුව අපෙන් හදහන් බැලුවද කියලා ... මාත් කැමති.. ගෙදර අය කැමති නැ ඒකිගේ fb එකේ photo දැක්කම social වගේ පේනවා.. ඒ වගේ ඒවා හරි යන්නේ නැ නොර්මල් කෙනෙක්ලු බලන්නේ ..මෙයා සංකර වැඩිලු මම පිටින් ඔපේ ට කැමති වෙලාලු. මොන පිස්සුවක් ද බන් පොටෝ බලල කෙල්ලෙක් ගැන කියන්න පුලුවන්ද ?? අනික එයට අක්කල දෙන්නෙක් ඉන්නව .. ගෙදර කෙල්ලෝම 3ක් මෙයා බාලය ... ජිවිතේ එපා වෙනවා ....Any Advice ???
    bro select කර කර ඉන්න ගියොත් තව වයස ගියොත් අමාරුවෙනවා. ගෙදර එවුන්ට තෙරෙන් නැද්ද උබට වයස ගිහින් කියලා?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,916
    73,745
    113
    වික්ටර් රත්නායකට කෙල්ලෙක් හම්බුනා නම් සමිතා මුදුන්කොටුවට කොල්ලෙක් හම්බුනා නම් උබට හම්බනොවී තියෙන්නේ නෑ මචෝ.😁😁
    අනිත් එක කෙල්ලෙක්‌ගෙන් අහලා බෑ කියපු ගමන් සංසාරේ එපාවෙලා වගේ ඉන්න එපා. ඩෝන්ට් කෙයා ඉදපන්. හරි වෙලාවට හරි කෙනා ලැබෙයි. උබ බලන විදිහට නෙවෙයි අම්මලා කෙල්ල දිහා බලන්නේ ඒනිසා අම්මලට උබට නොපෙනෙන ගොඩක් දේවල් පේනවා.ඒ නිසා දෙමව්පියෝ ගැන අහිතක් හිතන්න එපා මචෝ
    Un dennatama salli yako.
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,831
    5,048
    113
    Pandora
    පළවෙනියටම ඔය අම්මගෙනුයි තාත්තගෙනුයි වෙන් වෙන්න.අවුරුදු 34 වෙලත් තාමත් ඔය තරමට ඔයාගෙ ජීවිතේට හොස්ස දානව කියන්නේ බැන්දම ජීවිතේම එපා කරවයි කෙල්ලට.ඊට පස්සෙ ඔයා කැමති විදියට කැමති කෙනාව ආශ්‍රය කරලා බලන්න.ජීවිතේ ඔයාගේ.අම්මගෙ නෙවෙයි.ඒක අමතක කරන්න එපා.
    mekanam sira kathawa :yes:
     
    despa

    Active member
  • Jan 22, 2010
    704
    197
    43
    මචන් මම එළකිරි එකේ 2008 වගේ ඉදන් ඉන්න එකෙක් ....... වෙන acc එකකින්දැ ආවේ ..දැන් වයස 34... කෙල්ලෙක් සෙට් කරගන්න පුදුම විදියට දැගලුව වැඩක් උනේ නැ... ඒ මදිවට හදහන් ප්‍රශ්න ..... මම කෙට්ටු ලොකුවටම නෙමේ ඉතින්... අන්තිමට ඔෆිස් එකේ කෙල්ල්ක්ටත් ට්‍රය් කලා වෙනසක් නැ එකම උත්තරේ.. මම ගැන පුදුම විදියට කලකිරුන එපා වුන මටම ... හිතේ සතුටක් නැ .. ඔහේ ඔෆිස් යනවා ගෙදර එනවා.. gym යන්න පටන් ගත්තා ... මගේ හොදම යාලු girl කෙනෙක් ඉන්නවා.. එයා මම ගැන ගොඩක් දන්නවා එයා කියනවා ඔය ගැන හිතන්නේ නැතුව ඉවසන්න ලු.. (එකී single නෙමේ )
    ඇයි මටම මෙහෙම හැම දෙයක්ම ඉවසන්න ඕනිද ?? එකම දේ දිගටම වෙද්දී මමත් හිතක් පපුවක් තියෙන කෙනෙක් සතෙක් නෙමේ හැගීම් දැනීම් නැති.... සමහර වෙලාවට off වෙලා bus එකක් එනකම් ඉද්දි වට පිට couple ඉන්නවා අතින් අල්ලන් හිනා වේවි.. ඒ වෙලාවට පපුව පිච්චිලා වගේ යනවා ... අඩේනන තරම් ... proposal වලින් හොද එකක් සෙට් උන.. ඒකිගේ අම්මත් ඇහුව අපෙන් හදහන් බැලුවද කියලා ... මාත් කැමති.. ගෙදර අය කැමති නැ ඒකිගේ fb එකේ photo දැක්කම social වගේ පේනවා.. ඒ වගේ ඒවා හරි යන්නේ නැ නොර්මල් කෙනෙක්ලු බලන්නේ ..මෙයා සංකර වැඩිලු මම පිටින් ඔපේ ට කැමති වෙලාලු. මොන පිස්සුවක් ද බන් පොටෝ බලල කෙල්ලෙක් ගැන කියන්න පුලුවන්ද ?? අනික එයට අක්කල දෙන්නෙක් ඉන්නව .. ගෙදර කෙල්ලෝම 3ක් මෙයා බාලය ... ජිවිතේ එපා වෙනවා ....Any Advice ???
    your qualifications ?
     
    emax18

    Active member
  • Dec 16, 2018
    205
    113
    43
    career ? education ? family background?
    දැන් Executive ජොබක් කරන්නේ salary 35-45 වගේ .. ඒ ලෙවල් කලා ප්‍රෝග්‍රෑම් ඩිප්ලෝමා කලා . කාර් එකක් ගෙයක් තියෙනව ..
     
    • Dislike
    Reactions: Dias21

    Dias21

    Well-known member
  • Oct 24, 2020
    682
    530
    93
    දැන් Executive ජොබක් කරන්නේ salary 35-45 වගේ .. ඒ ලෙවල් කලා ප්‍රෝග්‍රෑම් ඩිප්ලෝමා කලා . කාර් එකක් ගෙයක් තියෙනව ..
    34ta... madi bn.. mage mallita 24i uth gannawa 35k masekata
     
    • Like
    Reactions: emax18

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    Go to a SPAs for time being
    Don't do oral sex with out condoms :baffled:
    Wait until you find your soul mate
    Then completely stop SPA life
    followed by an std test. ;)
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    What if the report comes positive?
    Most probably you'll get herpes
    This is why i advice you not to get oral with out condoms
    Other than herpes and HIV other veneral diseases are curable.
    Contact Emios or kota nihal for further information ;)
     
    emax18

    Active member
  • Dec 16, 2018
    205
    113
    43
    ජෝක් නෙමේ ෆ්‍රෙන්ඩ්ස් සිරාවට idea එකක් අහන්නේ ?????
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    paare yaddi athin allan inna un diha vitharak balala aul wenna epaa
    marry karala gewal wala wali daaganna un dihaa balala sathutu wennath purudu weyan
    usaavi langa divorce wenna dangalana un dihaa balala satuthu weyan

    magulak karagaththa kiyanne prasnayak visandena eka nemei bro
    thawa prasna godak patan ganna eka

    kathawak thiyenne
    viwaahaya amu ambayaki
    kaapu ekaa chi kaapu mooda kama yai sithathdi
    balaana inna unge katata kela unai kiyala