Ai ban lankawe adumen maninne

R O B U S T A

Well-known member
  • Dec 13, 2020
    2,370
    6,245
    113
    mehema scene ekakuth thiyenawa machan. samaharak sri lankansla thanata adaala anduma andinne naha. gedarata andina sarama andagena gaalu paare awidena ewunuth innawa sri lankawe. mun bankuwata yanneth saram andagena lol
    මමනම් ජීවිතේට සරම් ඇදලා නැහැ
    ඒත් මචන් බැන්කුවට යන්න dress code එකක් තියෙනවද ?
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,153
    1
    57,190
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මමයි වයිෆුයි දවසක් මහරගම ගුරුවිද්‍යාලයට ගියා. ගේට්ටුව ගාවදි සික්කියෙක් ඇවිත් කාර් එක ඇතුලට එබිල ඇහුව මොකටද යන්නෙ කියල. ඒ අහන අතර අපි ඇඳල හිටපු ඇඳුම් දිහා බලල කිව්ව ඔහොම ඇඳගෙන මේක අස්සට යන්න දෙන්න බෑ කියල. මම ඇඳල හිටියෙ කොට කලිසමක්, වයිෆ් ඩෙනිමක්.:cautious:
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,567
    1
    14,686
    113
    1614235312460.png
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,370
    6,245
    113
    මමයි වයිෆුයි දවසක් මහරගම ගුරුවිද්‍යාලයට ගියා. ගේට්ටුව ගාවදි සික්කියෙක් ඇවිත් කාර් එක ඇතුලට එබිල ඇහුව මොකටද යන්නෙ කියල. ඒ අහන අතර අපි ඇඳල හිටපු ඇඳුම් දිහා බලල කිව්ව ඔහොම ඇඳගෙන මේක අස්සට යන්න දෙන්න බෑ කියල. මම ඇඳල හිටියෙ කොට කලිසමක්, වයිෆ් ඩෙනිමක්.:cautious:
    පකේ නීති කවුරු හදපුවද මන්දා
    ලංකාව හැමදාම පල වේවි එකම තැන තියෙන්නේ ඔය වගේ ගොබ්බ අදහස් තියෙන එවුන් තීන්දු තීරණ ගන්න නිසා
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,315
    66,737
    113
    මමයි වයිෆුයි දවසක් මහරගම ගුරුවිද්‍යාලයට ගියා. ගේට්ටුව ගාවදි සික්කියෙක් ඇවිත් කාර් එක ඇතුලට එබිල ඇහුව මොකටද යන්නෙ කියල. ඒ අහන අතර අපි ඇඳල හිටපු ඇඳුම් දිහා බලල කිව්ව ඔහොම ඇඳගෙන මේක අස්සට යන්න දෙන්න බෑ කියල. මම ඇඳල හිටියෙ කොට කලිසමක්, වයිෆ් ඩෙනිමක්.:cautious:
    Shorts arahan sinhaluta.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,819
    113
    ඔය ප්‍රශ්නෙ තියෙන්නෙ කලු කැත සිංහලුන්ට
    මටනම් සුදු හන්දා ඔහොම ප්‍රශ්න නෑ. ඩෙනිමයි ටීෂර්ට් එකයි ඇදලා හිටියත් පොලිසියෙන් කතා කරන්නෙත් මහත්තයා කියලා. මිනිස්සු සුදු හමට ගරුකරනවා
    ඇයි බඩටත් ගරු කරනවා. බඩ තියාගෙන ඉද්දි මොන හඩ්ඩක් ඇඳන් ගියත් මහත්තයා.

    ඩයට් කරන්න ගත්තාම මහත්තයා පට්ටම මල්ලි නැත්නම් අයියා පට්ටමට මාරු වෙනවා.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,153
    1
    57,190
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    තව කතා තියෙනව.

    මගෙ යාලුවෙක් ටීවී එක මැච් එකක් බල බල ඉන්න වෙලාවෙ ඒක වැඩ කරන්නෙ නැතුව ගිහින්. ඊටපස්සෙ ඌ ඒ ගෙදර හිටපු විදිහටම ගිහින් නුගේගොඩ ටීවී විකුණන කඩේකට. ඇතුලට ගිහින් ටීවීවල ගණන් අහනකොට ඒ කඩෙ එකා කිව්වලු ඔයා වගෙ අයට අපි බඩු විකුණන්නෙ නෑ යන්න කියල. එලවල දාල මූව. මූ ගිහින් තියෙන්නෙත් ශෝටක් ගහල සෙරෙප්පු දාල :-D
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,344
    1,815
    113
    colombo
    hapo, oka saamanya deyak lankawe... daham paasalaka, lamia andinna oni material eka kiyala, samaharak laaba material walin andala inna unva haighlight karala dos kiwwa, mata unge amma appa mathak karanna hithunath ethana e wade kare nehe.. okun passen panna [anna pali ganna hinda.. oka kiwwe, anik than gana hithaganna eka lesi wenna...
    eetath e minissu duppath, kuliyak karala keyak hari hoyaganan minissu.... othana indala hadanna oni minissunge attitude
     
    • Like
    Reactions: TWishwadeepa

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    .
    ඒ වෙනකන් අපිව ආශ්‍රය කරපු උන් අපෙ මූණවත් බැලුවෙ නැහැ .
    ඒ වගෙම සමහරක් අපිව අසුරු කරපු උන් ගෙදර වාස්තු දොෂ පෙන්වන්න ගත්තා .
    සමහරක් ඥාතීන් එහෙම අපෙ දෙමාපියන්ගෙ පරණ අඩු පාඩු එහෙම වෙනදට වැඩිය කියවන්න ගත්තා .

    මොකද උන් හිතුවෙ අපි හැමදාම අර පොඩි කැල්ලෙම ඉඳිවි කියලා .


    ඉතිං ඔන්න ඕකයි තත්වෙ.
    මේ කතාවේ තියෙනවා මම නෝටිස් කරපු තව දෙයක් , තමන්ගේ ලෙවල් එකේ ඉන්න එකෙක් ඊට වඩා උඩ තැනකට ගිය කියල හිතුනොත් එනවා පොඩි කුහක කමක් . පොඩි හේතුවකට හරි තරහ වෙන්න බලන්නේ
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    me de sri lankawe witharak thiyena deyak newei. samaharak embassies wala bord gahala thiyenawa flip flops saha shorts andan enna epa kiyala. thanata uchitha anduma andinna one
     

    Dr Sue

    Well-known member
  • Aug 26, 2020
    1,317
    1,294
    113
    Aniwa , maninawa ban police karayo balapan ,Kota kalisamak gahala bike ekak padman palauan aniwa nawaththanawa ,
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,650
    113
    34
    Hell
    මේ කතාවේ තියෙනවා මම නෝටිස් කරපු තව දෙයක් , තමන්ගේ ලෙවල් එකේ ඉන්න එකෙක් ඊට වඩා උඩ තැනකට ගිය කියල හිතුනොත් එනවා පොඩි කුහක කමක් . පොඩි හේතුවකට හරි තරහ වෙන්න බලන්නේ

    මගේ ofiz එකෙත් 80% kello ohoma tma
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,707
    13,255
    113
    ඔය ප්‍රශ්නෙ තියෙන්නෙ කලු කැත සිංහලුන්ට
    මටනම් සුදු හන්දා ඔහොම ප්‍රශ්න නෑ. ඩෙනිමයි ටීෂර්ට් එකයි ඇදලා හිටියත් පොලිසියෙන් කතා කරන්නෙත් මහත්තයා කියලා. මිනිස්සු සුදු හමට ගරුකරනවා
    ඒඋනාට කෙල්ලෝ කැමති කලු දාර පයියවල් වලට..
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,370
    6,245
    113
    eka nam puduma pissuwak. melo thanaka yanna denne na short andagena. short eken wenawata wada ban ganu sari adan bada eliye dan yanne.
    බඩ එළියේ, කුක්කු එළියේ
    සාරි වලට වඩා වෙස්ටර්න් ඔෆිස් ඩ්‍රෙස් එක ඩීසන්, ඇගට පහසුයි
    ලංකාවට මැච් වෙනවා සාරි වලට වඩා
    බස් ට්‍රේන් වල යන්න එන්න ලේසියි
    අපේ හුත්තලා ඒක ඇදගෙන ස්කොලේකටවත් යන්න දෙන්නේ නැහැ
     
    • Like
    Reactions: Honda.putha