ඔය බැරියර්ස් ලග ඉන්න පොලිස් කාරයොත් බලපන්.
කවදාවත් ලොකු වාහන නවත්තන්නේ නෑ.
නවත්තන්නේම බයික්, ඩිමෝ බට්ටෝ, පරණ වෑන් වගේ ඒවා.
කවදාවත් ලොකු වාහන නවත්තන්නේ නෑ.
නවත්තන්නේම බයික්, ඩිමෝ බට්ටෝ, පරණ වෑන් වගේ ඒවා.
meka lankawata witharak podu deyak newei. samaharak embassies wala bord gahala thiyenawa flip flops saha shorts andan enna epa kiyala.Ehema ne bn.shorts and slippers walata awulak ne.lankawe unta slippers waha wage
ow sariya office work walata galapenna nahaබඩ එළියේ, කුක්කු එළියේ
සාරි වලට වඩා වෙස්ටර්න් ඔෆිස් ඩ්‍රෙස් එක ඩීසන්, ඇගට පහසුයි
ලංකාවට මැච් වෙනවා සාරි වලට වඩා
බස් ට්‍රේන් වල යන්න එන්න ලේසියි
අපේ හුත්තලා ඒක ඇදගෙන ස්කොලේකටවත් යන්න දෙන්නේ නැහැ

(Vios eka)Noඒඋනාට කෙල්ලෝ කැමති කලු දාර පයියවල් වලට..
ඇයි මම් බයික් එකේ ගිහින් කාගිල්ස් එක ගාව පාර්ක් කරන්න ගියාම සික්කා ඕයි ඕඉයි මෙහෙන් දානවා කිව්වා. එදාම වාහනේ යන්නෙ උනා මූ සර් කිය කිය දෙකට නැමෙනවා.Lankawe vtrak nemei ban, sahenna ratawal wala oka tynwa.
Youtube eke balapan kochara social experiments tynwada kiyala.
yako wahane ta tyena thana, mama alto eke giyama petrol shed eke dial eka Malli kiyanawa
tattage wahane giyama Sir kiyanawa(Vios eka)
තව කතාවක් මතක් උනා .මේ කතාවේ තියෙනවා මම නෝටිස් කරපු තව දෙයක් , තමන්ගේ ලෙවල් එකේ ඉන්න එකෙක් ඊට වඩා උඩ තැනකට ගිය කියල හිතුනොත් එනවා පොඩි කුහක කමක් . පොඩි හේතුවකට හරි තරහ වෙන්න බලන්නේ
ගොඩාක් බයිසිකල් නම් කාර් එකක් දාන්න් පුලුවන් තැන මැදක දාල යනවා. එක්කො හිතන්නෙ නෑ, එහෙම නැත්තම් හීන මානෙ. මම නම් බයික් එකෙ යන වෙලාවට වෙන් කරපු තැනක නැත්තම් අයිනක දානවා.ඇයි අපේ අම්මගේ පැත්තෙ එවුන් පොඩි කාලෙ ඉඳන් මාව ගණන් ගත්තේ නෑ කලුයි කියලා. ඒත් දැන් අනික් උන්ට වඩා පිළිවෙලට ඉද්දි එනවා. ඒත් මම් ගණන් ගන්නේ නෑ.
මම් පොඩි කාර් එකක වැඩට යන්නේ. මගේ ඇසිස්ටන්ට් 100 Laks ජීප් එකක බහින්නෙ. උගෙ තාත්තා කස්ටම්. සිකුරුටිලා අරූට මාර සපෝර්ට්. වාහනේ පාරට දාගන්න පාර බලනවා. දූවිලි පිහිනවා. අපේ පාර්කින්ග් ස්පේස් වෙන් කරලා නෑ. එක එකා හිතුනු හිතුනු තැන පාර්ක් කරන්නෙ. දවසක් මම් පාර්ක් කරන්න යද්දි සික්කෙක් කියනවා අරූ පාර්ක් කරන තැනලු. මම් හුකාගනින් කියලා වාහනේ දාලා ආවා. මුගෙ සිද්දියත් එක්ක මට තේරුනේ කම්පැනි එකේදි උනත් ගොඩක් එවුන් වාහනේ හින්දා මාර සැලකිලි. අනේ මන්දා උන්ට උගෙන් කිසි ප්‍රයෝජනයක්වත් නෑ. ඒත් තේ හදන එකත් ඌට අහලා ගානට සීනි දාලා දෙනවා. පුදුම ගැති කමක් මිනිස්සුන්ගේ තියෙන්නේ.
ඇයි මම් බයික් එකේ ගිහින් කාගිල්ස් එක ගාව පාර්ක් කරන්න ගියාම සික්කා ඕයි ඕඉයි මෙහෙන් දානවා කිව්වා. එදාම වාහනේ යන්නෙ උනා මූ සර් කිය කිය දෙකට නැමෙනවා.
------ Post added on Feb 25, 2021 at 12:47 PM
na ban mam ayinaka heththu karanna giye.ගොඩාක් බයිසිකල් නම් කාර් එකක් දාන්න් පුලුවන් තැන මැදක දාල යනවා. එක්කො හිතන්නෙ නෑ, එහෙම නැත්තම් හීන මානෙ. මම නම් බයික් එකෙ යන වෙලාවට වෙන් කරපු තැනක නැත්තම් අයිනක දානවා.
mam nam e welawata kiyanawa ban bohoma amaruwen jeewath wenne kiyala.yako bolata kiyanna man niwaduwata lankawata awith normal eke ohe innawa wadi wada danna yanne naa man saramkuth gahagena kade patthe giya gedatta thibba t shirt kaallkuth gahagena menna kalekin ekk hamba wela mata koochok karanawa u dannena man rata hitiyte kiyala uuuth issara game hitiyata dan game naa eenisa uudannena man rata kiyala
kaalekin ban umbawa dakke ban moko me eparana saran kaallkuth gahanena umbalata thaama udata enna asawak naane koheda wada karanne garment ekkada kiyala ahanawa ithin balapan ko gon yakku
සමහර ගෑණුම ඉන්නවා බන් සාරිය අඳින එක මහ ලොකු කමක් කියලා හිතන. මම බුකියෙ දැක්කා එක ගෑණු කෙනෙක් ඔෆිස් වලට සාරිය විතරක් නෙමෙයි විනීත වෙනත් ඇඳුම් අඳින්න දෙන්න ඕන කියලා තියෙන්වා. ඒකෙ ගෑණුම බනිනවා. රස්සාවේ වටිනාකම් දන්නෙ නැති උන්. සාරි අඳින්න දන්නෙ නැති උන්. රජයේ රස්සා කරන අපිත් ගාමන්ට් කෙල්ලෝ ගානට දාන්නද යන්නේ. අරක මේක කියලා. තව එවුන් කියනවා මම් අවුරුදු අච්චරක් මෙච්චරක් ඇන්ඳා මොකුත් වෙලා නෑ. සාරි ඇඳන් යන රස්සාවක් ලැබෙන්නත් පින තියෙන්න ඕනෙ.බඩ එළියේ, කුක්කු එළියේ
සාරි වලට වඩා වෙස්ටර්න් ඔෆිස් ඩ්‍රෙස් එක ඩීසන්, ඇගට පහසුයි
ලංකාවට මැච් වෙනවා සාරි වලට වඩා
බස් ට්‍රේන් වල යන්න එන්න ලේසියි
අපේ හුත්තලා ඒක ඇදගෙන ස්කොලේකටවත් යන්න දෙන්නේ නැහැ