Bitcoin Next bubble targets

Status
Not open for further replies.

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    52200$,52500$,54000$,55000$ එහෙනම් නැත්නම් 62000$ කවුද අනේ ඕවා දන්නේ :P
     
    • Haha
    Reactions: samsri

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ඇත්තටම චාර්ට් එක බැලුවම උබලට මේ වෙලාවේ යන pattern එක තේරෙන්නේ නැද්ද..මට දුකයි,අපාර්දේ මෙච්චර දවසක් කියලා දුන්න දේවල් :P
     
    • Haha
    Reactions: lasankandy

    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113

    JulSwap (JULD)-JULD

    Helmet Insure (HELMET)​

    Binance eke list karana eka gena thawama mukth na neda machan news ekak
     
    • Haha
    Reactions: lasankandy

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,546
    98,505
    113
    අම්මෝ කලින් මේකේ එකෙක් එකෙක් හදපු coin එකකට support කරලා වැලි දාලා ඇරියේ...උගේ whitepaper grammar check කරලා ෆුල් ෆෝරම් එකම බලා ගත්තේ අපි 04 දෙනෙක්..උ අන්තිමට අපිටත් නොකිය coin එක dump කරලා ගියා..පව් coin එක ගත්ත උන් :(

    අන්තිමට මාස 03 මහන්සි වෙලා මුකුත්ම නැහැ...කැතම වැඩේ උ එයින් පස්සේ සද්ද නැහැ..එළකිරි එකට විටින් විට ඇවිත් බණ ටෝක් දෙනවා...

    ඔය එළකිරි crypto අමිහිරි මතක 1

    එකෙන් කියන්නේ නැහැ උබත් එහෙම කරාවි කියලා..එත් කොයින් නම් එපෝ...

    chart දාන්න බහ මචන් ඩේටා යනවා වැඩි...තේරුමක් නැනේ අතින් කයිට් කරන ඩේටා කපන චාර්ට් දාන්න
    එ මොකාද

    FTM එක ස්ලෝ එකේ අප් වෙන ගමන් තියෙන්නෙ. දැන් දවස් 4කට වැඩි නෝට් වෙලා. කලබලයක් නෑ හෙමීට යනව.
    ------ Post added on Feb 25, 2021 at 8:24 PM
     
    • Sad
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Binance Smart Chain Ecosystems Token dekak machan Reef kiyane 1st eka list una... tahwama Binance list une naa ekai ehuwe ea deka mewa nam list unaa Cake,Dodo,ALPHA.etc........

    බයයි නේ බන් දාපු ගමන් ගන්න ඕව නං
     

    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    බයයි නේ බන් දාපු ගමන් ගන්න ඕව නං
    aran thyenne wena exchange walin rs 6ta wage gaththe JULD nam, binance list karawa kiyapu gaman pump enwane ban aye rocket wage , sell karani tyenen ita passe list unaama :lol:
     
    • Like
    Reactions: lasankandy

    janaka_jr

    Well-known member
  • May 26, 2008
    976
    380
    83
    ඇත්තටම චාර්ට් එක බැලුවම උබලට මේ වෙලාවේ යන pattern එක තේරෙන්නේ නැද්ද..මට දුකයි,අපාර්දේ මෙච්චර දවසක් කියලා දුන්න දේවල් :P
    1614265250905.png

    මේ වගේ එකක් කියල මට හිතෙන්නෙ:eek:
     
    • Love
    Reactions: Die-hard

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    aran thyenne wena exchange walin rs 6ta wage gaththe JULD nam, binance list karawa kiyapu gaman pump enwane ban aye rocket wage , sell karani tyenen ita passe list unaama :lol:

    දාපු ගමන් dump කරන ඒවත් තියෙනව බන්. හිතන්නවත් වෙලවක් දෙන්නේ නෑ
     
    • Like
    Reactions: samsri
    Status
    Not open for further replies.