මගේ DATA ඉවර්යි bro... March 1st වෙනකන් හුලන්Futures session ekak karana kawda enne ?
මගේ DATA ඉවර්යි bro... March 1st වෙනකන් හුලන්Futures session ekak karana kawda enne ?
eka hodai apiath kiyandoo kaarddi endaFutures session ekak karana kawda enne ?
Hari march 1st patan gamu.මගේ DATA ඉඅවර්යි bro... March 1st වෙනකන් හුලන්

42Hari march 1st patan gamu.
එලම මන් එනවා....
march 04 වෙද්දී BTC price 62000$?නැත්නම් 40000$![]()

Doesn't matter well ride the candles eitherwaysHari march 1st patan gamu.
එලම මන් එනවා....
march 04 වෙද්දී BTC price 62000$?නැත්නම් 40000$![]()
32ට එනව බය වෙන්න එපා!40ට වත් අවොත් හොදයි
wOw32ට එනව බය වෙන්න එපා!


Ada 51 ta awa neda aye 60 kittuwa hit wela dump unoth thama ,

අනේ මන්දාIs SNX a good coin? I got some from their airdrop and now the value is around $20.
JulSwap (JULD)-JULD
Helmet Insure (HELMET)
Binance eke list karana eka gena thawama mukth na neda machan news ekak
එ මොකාදඅම්මෝ කලින් මේකේ එකෙක් එකෙක් හදපු coin එකකට support කරලා වැලි දාලා ඇරියේ...උගේ whitepaper grammar check කරලා ෆුල් ෆෝරම් එකම බලා ගත්තේ අපි 04 දෙනෙක්..උ අන්තිමට අපිටත් නොකිය coin එක dump කරලා ගියා..පව් coin එක ගත්ත උන්
අන්තිමට මාස 03 මහන්සි වෙලා මුකුත්ම නැහැ...කැතම වැඩේ උ එයින් පස්සේ සද්ද නැහැ..එළකිරි එකට විටින් විට ඇවිත් බණ ටෝක් දෙනවා...
ඔය එළකිරි crypto අමිහිරි මතක 1
එකෙන් කියන්නේ නැහැ උබත් එහෙම කරාවි කියලා..එත් කොයින් නම් එපෝ...
chart දාන්න බහ මචන් ඩේටා යනවා වැඩි...තේරුමක් නැනේ අතින් කයිට් කරන ඩේටා කපන චාර්ට් දාන්න
Binance Smart Chain Ecosystems Token dekak machan Reef kiyane 1st eka list una... tahwama Binance list une naa ekai ehuwe ea deka mewa nam list unaa Cake,Dodo,ALPHA.etc........Helmet මොනවද බන් මේ?
Binance Smart Chain Ecosystems Token dekak machan Reef kiyane 1st eka list una... tahwama Binance list une naa ekai ehuwe ea deka mewa nam list unaa Cake,Dodo,ALPHA.etc........
aran thyenne wena exchange walin rs 6ta wage gaththe JULD nam, binance list karawa kiyapu gaman pump enwane ban aye rocket wage , sell karani tyenen ita passe list unaamaබයයි නේ බන් දාපු ගමන් ගන්න ඕව නං

ඇත්තටම චාර්ට් එක බැලුවම උබලට මේ වෙලාවේ යන pattern එක තේරෙන්නේ නැද්ද..මට දුකයි,අපාර්දේ මෙච්චර දවසක් කියලා දුන්න දේවල්![]()

aran thyenne wena exchange walin rs 6ta wage gaththe JULD nam, binance list karawa kiyapu gaman pump enwane ban aye rocket wage , sell karani tyenen ita passe list unaama![]()