හදහන😶

skylander

Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    හදහනේ අවුල නිසා මම පොඩ්ඩක් හදහන් බලන්න හැදුවා...........
    මම ම තනියෙන් ගූගල් එකෙන් බලබල එහෙන් මෙහෙන් බලන්න හැදුවා.

    භාව කේන්දරේ රාශි කේන්දරේ බලන්න ලාවට පුළුවන්.
    මට තියෙන ප්‍රශ්නය නවාංශක වලින් මොනවා ද බලන්නෙ?
    තාම ඒක හොයා ගන්න බැරි උණා.
    නීච උච්ච ස්වක්ෂේත්‍ර කතාවත් පොඩ්ඩක් අවුල්.
    ග්‍රහයෙක් පීඩාවට පත් වෙන හැටි එහෙම තව හොයල ඉගන ගන්න ඕන.
    උබල ළග විස්තර ලින්ක් එහෙම තියේ නම් දාපන්.
    එහෙම උණොත් උබලගෙත් කේන්ද්ර නිකං ම බලාගන්න පුළුවන් වෙයි.😂
    .........

    හැබැයි මට මාර අවුල් බං මගේ එක ගැන😫
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,420
    113
    උබ අවාසනාවන්ත කෙනෙක් වෙන්න ඇති. වහ කුප්පියක් බිලා මැරුණා නං රටට ලෝකෙට හොදක් වෙයි.
     
    උබ වගේ පොන්නයො මැරුණොත් නම් ලෝකෙට හොදක් වෙයි😂
    උබ නේද ඇට නැති පොන්නයා.
    ඒකට මම දාපු රිප්ලයි එකට රිදුණා නේද?
    @redundent එකෙන් ඇවිත් කෙදිරි ගාපන් දැන්😂
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,420
    113
    උබ වගේ පොන්නයො මැරුණොත් නම් ලෝකෙට හොදක් වෙයි😂
    උබ නේද ඇට නැති පොන්නයා.
    ඒකට මම දාපු රිප්ලයි එකට රිදුණා නේද?
    @redundent එකෙන් ඇවිත් කෙදිරි ගාපන් දැන්😂
    කේන්දරේ ගැන අවුලෙන් ඉන්න, ග්‍රහයෝ පුකෙත් ඇරලා යන උබ ගැන වෙන මොන කතාද ? තෝ මහා අවාසනාවන්ත හිගන අඩුකුලේ පරයෙක්. පොන්සි මානසික ලෙඩා. නිකං මේකේ පව් නොදී පල. මැරියන් බං වහ කුප්පියක් බිලා, අනි උන්ට පව් නොදී. උබ වගේ අසාර්ථක මානසික ලෙඩ්ඩු බරක් ලෝකෙට.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,206
    36,238
    113
    කෑගල්ල
    උබ වගේ පොන්නයො මැරුණොත් නම් ලෝකෙට හොදක් වෙයි😂
    උබ නේද ඇට නැති පොන්නයා.
    ඒකට මම දාපු රිප්ලයි එකට රිදුණා නේද?
    @redundent එකෙන් ඇවිත් කෙදිරි ගාපන් දැන්😂
    හොද වැඩේ
    ඔවා internet එකේ නම් නෑ. ඔවාට හොද පොත් දේක තුනක්නම් තියනවා. හොදම වැඩේ software තියනවා. ලන්කාවේ එවටනම් සල්ලි දේන්න ඔනේ. මට ඉස්සර torrent වලින් හම්බ උනා astrovision life sign කියලා එක නම් හොදා. එකපාරට ඉගන ගන්න අමාරුයි. ඔනේවට වඩා විශ්වාස කරන්න යන්නත් එපා. හැම දේටම වඩා කරලා තියන පින් පවු වල හැටියට තමා ඔක්කොම 🤣🤣
     
    • Like
    Reactions: skylander

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උබට කේන්දර බලන්න බෑ
    ඉගෙන ගන්නවානම් පිලිවෙලට ඉගෙනගනිං චුට්ට චුට්ට අහුලන්නෙ නැතිව
     
    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    හොද වැඩේ
    ඔවා internet එකේ නම් නෑ. ඔවාට හොද පොත් දේක තුනක්නම් තියනවා. හොදම වැඩේ software තියනවා. ලන්කාවේ එවටනම් සල්ලි දේන්න ඔනේ. මට ඉස්සර torrent වලින් හම්බ උනා astrovision life sign කියලා එක නම් හොදා. එකපාරට ඉගන ගන්න අමාරුයි. ඔනේවට වඩා විශ්වාස කරන්න යන්නත් එපා. හැම දේටම වඩා කරලා තියන පින් පවු වල හැටියට තමා ඔක්කොම 🤣🤣
    මචං කේන්දරෙන් ඉන්ඩිකේට් වෙන්නෙ පෙර කර්මය ම තමයි.
    උපතේ දී කර්ම ශේෂය තමයි.
    ඉසිවරුන්ට කර්මය දිවැසින් දකින්න පුළුවන් උණාට සාමාන්‍ය මිනිසුන් ට බැරි නිසා අපට අනුකම්පාවෙන් එයාලා හදපු ක්‍රම මේවා
     
    • Dislike
    Reactions: NushenD

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    බෙහෙත් ගනින් මානසික ලෙඩා
    දිගට ම බම්ප් කරපන් ඇට නැති පොන්නයාහ්🤩

    උබට කේන්දර බලන්න බෑ
    ඉගෙන ගන්නවානම් පිලිවෙලට ඉගෙනගනිං චුට්ට චුට්ට අහුලන්නෙ නැතිව
    උබට ඉතිං අච්චර දගළළත් කඩ්ඩ බෑනෙ.
    උබයි මායි වෙනස් ඕයි උබගෙ පුහුලන් මොළේ හැමෝට ම නෑ බං
    අනික මම සල්ලිවලට කේන්ද්‍ර බලන්න යන්නෙ නෑ😂
    ------ Post added on Feb 25, 2021 at 10:02 PM
     
    • Dislike
    Reactions: NushenD

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    හොද වැඩේ
    ඔවා internet එකේ නම් නෑ. ඔවාට හොද පොත් දේක තුනක්නම් තියනවා. හොදම වැඩේ software තියනවා. ලන්කාවේ එවටනම් සල්ලි දේන්න ඔනේ. මට ඉස්සර torrent වලින් හම්බ උනා astrovision life sign කියලා එක නම් හොදා. එකපාරට ඉගන ගන්න අමාරුයි. ඔනේවට වඩා විශ්වාස කරන්න යන්නත් එපා. හැම දේටම වඩා කරලා තියන පින් පවු වල හැටියට තමා ඔක්කොම 🤣🤣
    Astrovision life sign meke download link ekak dannako mithura
    Uba gawa tynwa nam upload parak danna :D

    හදහනේ අවුල නිසා මම පොඩ්ඩක් හදහන් බලන්න හැදුවා...........
    මම ම තනියෙන් ගූගල් එකෙන් බලබල එහෙන් මෙහෙන් බලන්න හැදුවා.

    භාව කේන්දරේ රාශි කේන්දරේ බලන්න ලාවට පුළුවන්.
    මට තියෙන ප්‍රශ්නය නවාංශක වලින් මොනවා ද බලන්නෙ?
    තාම ඒක හොයා ගන්න බැරි උණා.
    නීච උච්ච ස්වක්ෂේත්‍ර කතාවත් පොඩ්ඩක් අවුල්.
    ග්‍රහයෙක් පීඩාවට පත් වෙන හැටි එහෙම තව හොයල ඉගන ගන්න ඕන.
    උබල ළග විස්තර ලින්ක් එහෙම තියේ නම් දාපන්.
    එහෙම උණොත් උබලගෙත් කේන්ද්ර නිකං ම බලාගන්න පුළුවන් වෙයි.😂
    .........

    හැබැයි මට මාර අවුල් බං මගේ එක ගැන😫

    oLcsg.png

    Astrology Class - එළකිරි ජෝතිෂ්‍යය පන්තිය
    ------ Post added on Feb 25, 2021 at 11:03 PM
     
    • Like
    Reactions: kasun090354t

    Hackytechie

    Well-known member
  • Jul 15, 2020
    417
    775
    93
    මචං කේන්දරෙන් ඉන්ඩිකේට් වෙන්නෙ පෙර කර්මය ම තමයි.
    උපතේ දී කර්ම ශේෂය තමයි.
    ඉසිවරුන්ට කර්මය දිවැසින් දකින්න පුළුවන් උණාට සාමාන්‍ය මිනිසුන් ට බැරි නිසා අපට අනුකම්පාවෙන් එයාලා හදපු ක්‍රම මේවා

    පිස්සු විකාර
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    හදහනේ අවුල නිසා මම පොඩ්ඩක් හදහන් බලන්න හැදුවා...........
    මම ම තනියෙන් ගූගල් එකෙන් බලබල එහෙන් මෙහෙන් බලන්න හැදුවා.

    භාව කේන්දරේ රාශි කේන්දරේ බලන්න ලාවට පුළුවන්.
    මට තියෙන ප්‍රශ්නය නවාංශක වලින් මොනවා ද බලන්නෙ?
    තාම ඒක හොයා ගන්න බැරි උණා.
    නීච උච්ච ස්වක්ෂේත්‍ර කතාවත් පොඩ්ඩක් අවුල්.
    ග්‍රහයෙක් පීඩාවට පත් වෙන හැටි එහෙම තව හොයල ඉගන ගන්න ඕන.
    උබල ළග විස්තර ලින්ක් එහෙම තියේ නම් දාපන්.
    එහෙම උණොත් උබලගෙත් කේන්ද්ර නිකං ම බලාගන්න පුළුවන් වෙයි.😂
    .........

    හැබැයි මට මාර අවුල් බං මගේ එක ගැන😫
    oka patta subject eka hariyta igena ganna ...for the interest