JA- SHA

Member
Oct 2, 2011
929
86
0
නැකත් රාළගෙන් ජෝතිෂ්‍ය විග්‍රහයක් වහාම අවශ්‍යයි මෙම මහමැතිවරණය ගැන
 

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    sankapeiris

    Active member
  • Sep 8, 2015
    820
    62
    28
    USA
    නැකත් රාළ ඇයි මේ ත්‍රෙඩ් එකට එන්නේ නැත්තේ.:rolleyes::rofl:

    යෝගයක් මිස් වෙලා :lol:

    okane ban api nakath wishwasa karanne natte :P ;)
    wenas unata passe kiyanawa arawa una mewa una kiyala...

    mu kiyapu baila waradila dan wachanayak allagena nahinawa thread dagena
    ane nakath pons :P

    :rofl::rofl:

    නමො

    ලොල්

    කිඹුල තමයි තකහනක් කෝල් කරල නැකතව ළිඳෙ දැම්මෙ :lol:

    නැකත් රාල කියලා නම දාගෙන එන්නේ............. සුමනදාස අබේගුවර්දන බන්. මහින්ද පරද නිසා දැන් හොටු පෙර පෙර අඩනවා

    ඔය ෆීල්ඩ් එකේ සුපිරි ඩයල් මට හමු වෙලා තියෙනවා .හැබැයි මම නම් මේ ඉන්ටර්නෙට් එකේ උඹලා කියන ඒවා නම් පිළිගන්නේ නැහැ .නැකත්රාලට කියන්නේ, උඹටත් පස්සේ කාලෙකේදී හොඳට අනාවැකි කියන්න පුළුවන් කාලයක් එයි.ඒකට මහන්සි වෙයන්.පෙර පින තියනවනම් උඹටත් අනාවැකි කියන්න පුළුවන් වේවි.ඒ කොයි වෙලාවටද කියන එක හොයාගන්න එකඋඹට බාරයි.මොකද උඹ අපිට වඩා ඒ ගැන දන්නවා ඇති.:):):)

    ඌ ට තිබුනේ කේන්දර බලන්නේ නැතුව අංජනමක් බලලා හනුමන්තාගෙන් අහගන්න ..එහෙම උනානම් ටක්කෙටම කියන්න තිබුනා මෙයාට ...අපරාදේ කේන්දර බලපු මහන්සිය (බලපු හැමෝගෙම )

    බුදු දහමේ ජ්‍යෝතිෂයට තැනක් නෑ. මේවා මිත්‍යා දෘෂ්ටි

    මරු හදහන් පැහැදිලි කිරිල්ල බන් මුගේ...
    මංත්‍රී හොදයි.. ඇමති හොදාදදාදාදාදාදාදාදායි කිව්වා වගේ කතාවක් බං මේක..
    මිත්‍යා දුෂ්ටිකයා...
    :lol::lol::lol::lol:

    topi maha gon ban.
    loke neti magul wiswasa karanawa a nisama ubala adinawa.
    sinhala bawudda nam tripitaya kiyawala budu hamuduruwo jothishaya piliganin kiwwada kiyala balapan.
    cristian catholic aya mewalata neburu na. e widiyatama idapan.
    nettan nekat ralalayi walampuriyoyi fenshuyi karayoi ubalage olu hodala unge bada wada gannawa.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,931
    113
    Black Pearl
    topi maha gon ban.
    loke neti magul wiswasa karanawa a nisama ubala adinawa.
    sinhala bawudda nam tripitaya kiyawala budu hamuduruwo jothishaya piliganin kiwwada kiyala balapan.
    cristian catholic aya mewalata neburu na. e widiyatama idapan.
    nettan nekat ralalayi walampuriyoyi fenshuyi karayoi ubalage olu hodala unge bada wada gannawa.


    ane palayan ban owa nakath bayila eka me thread ekenuth penawa, sumandasage prediction walinuth penawa.. loke nathi magul wishwasa karanne ubala wage ewun... :lol:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,748
    2
    115,681
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    නැකැත් රාල;17578365 said:
    තව වැදගත් දෙයක් කියන්න බැරි වුනා මෛත්‍රී පාල මහත්මයගේ හදහන බලනකොය දැක්කේ 2015/05/05 - 2016/12/03 එතුමට බලවත් අපල කාලයක්

    ඌට ඇති අපලයක් නෑ බන් සිංහලුන්ට තමා සිකිල ගියේ :baffled: