හදහනේ අවුල නිසා මම පොඩ්ඩක් හදහන් බලන්න හැදුවා...........
මම ම තනියෙන් ගූගල් එකෙන් බලබල එහෙන් මෙහෙන් බලන්න හැදුවා.
භාව කේන්දරේ රාශි කේන්දරේ බලන්න ලාවට පුළුවන්.
මට තියෙන ප්‍රශ්නය නවාංශක වලින් මොනවා ද බලන්නෙ?
තාම ඒක හොයා ගන්න බැරි උණා.
නීච උච්ච ස්වක්ෂේත්‍ර කතාවත් පොඩ්ඩක් අවුල්.
ග්‍රහයෙක් පීඩාවට පත් වෙන හැටි එහෙම තව හොයල ඉගන ගන්න ඕන.
උබල ළග විස්තර ලින්ක් එහෙම තියේ නම් දාපන්.
එහෙම උණොත් උබලගෙත් කේන්ද්ර නිකං ම බලාගන්න පුළුවන් වෙයි.
.........
හැබැයි මට මාර අවුල් බං මගේ එක ගැන

රටේ නැති ප්රශ්න ගොඩක් ඔළුවට බම්ප් !!

wade tiyenne mehe kattiya oka badagena imbagenna inna eka bn.