StarLink - Pre order

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,079
    25,170
    113
    TRCSL එකේ අය රජයෙන් පඩි ගත්තට වැඩ කරන්නේ උන්ට පගාව දෙන ISP විදිහට. බලපන්කො Dialog ගෙන් පගාව අරන් පුපට බූමි තෙල් ගහගත්තු බල්ලෝ වගේ දඟලන්නේ නැත්ද කියලා. Fu#$ TRCSL
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,262
    3,892
    113
    TRCSL එකේ අය රජයෙන් පඩි ගත්තට වැඩ කරන්නේ උන්ට පගාව දෙන ISP විදිහට. බලපන්කො Dialog ගෙන් පගාව අරන් පුපට බූමි තෙල් ගහගත්තු බල්ලෝ වගේ දඟලන්නේ නැත්ද කියලා. Fu#$ TRCSL

    Pre-order ekak dannath hithenawa ban
    Ow bn 100 usd neh. Matath daanama hithenwa
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    okata license one ban lankawe operate wenna.
    TRC eka license eka dena ekak na. starlink ewun wa epa karawai.
    antimata wenne Starlink lankawata support karana eka nathi wena eka.
     
    • Like
    Reactions: Bigspin

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,385
    4,126
    113
    Home sweet home ..
    Ada ude awilla thibbe
    Mama Mharagama location dunne

    Screenshot_20210226-085252.png
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    okata license one ban lankawe operate wenna.
    TRC eka license eka dena ekak na. starlink ewun wa epa karawai.
    antimata wenne Starlink lankawata support karana eka nathi wena eka.
    අපෝ නෑ බං මේකේ ඉන්නවා TRCSL එකටත් වැඩිය telecom subject එක දන්න එවුන්. උන්ට අනූව ඕකට TRCSL එකට මුකුත් කරන්න බැහැ :lol:
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    එහෙම නිකන් ISP දෙන්න බැහැ ඕකට TRCSL ISP licensing ගන්න වෙයි මම හිතන්නේ . එහෙම එක එකාට හිතුන හිතුන හැටියට දෙන්න පුලුවන් නම් ඉතින්.. :lol:
    Aniwaa.. mathakada CBNSAT? :rofl:puken yanna dunna unta. 😅 Kawadawath major service provider kenekge customer base eka kadena widihe service launch karanna dennaha lankave, mokak hari oke act ekak tiyenava,

    Meka poddak balanna one USA address ekkata register karapu ekak genalla LK wala use karanna puluwanda kiyala ehema vage nam restrict karanna ba