End of Prabakaran VHS

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    සුද්ධ කර සංරක්ෂණය කල යුතුයි...:p


    43QIgjB.jpg
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    විගස යූටියුබ් අප්ලෝඩ් කරනු

    මම මේ අද RLT4U කිව්ව නිසා පොඩ්ඩක් ඔලුව දාල බැලුවේ විඑච්එස් ටික,පුස් කාල මචං සුද්ද කරන්න ඔනේ,ඉට පස්සෙ දාන්න ඔනේ​

     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,699
    1
    99,960
    113
    33
    Kalutara

    මම මේ අද RLT4U කිව්ව නිසා පොඩ්ඩක් ඔලුව දාල බැලුවේ විඑච්එස් ටික,පුස් කාල මචං සුද්ද කරන්න ඔනේ,ඉට පස්සෙ දාන්න ඔනේ​

    දාලා මේකේ ත්‍රෙඩ් එකක් දාපන්
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    VHS in 2009? anatha sinhalu
    VHS thama lesima ban ekale unath,TV eketa yatin VHS eka on karala thiyenne wadagath deyak yanakota Record karanna,

    SUPPER Lokka....!!
    T-sunami footage ehemath athi neda?

    ඉස්සර හමුදාවේ කොල්ලෝ ගෙදර යනකොට ගෙනියන එවා.....

    Pirvw6q.jpg

    ------ Post added on Feb 26, 2021 at 11:19 AM
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    Bump. මචං පරණ Vinyl Records එහෙම නැද්ද ?
    mama Vinyl ekathu karanne na habayi kihipayak thibba

    VHS wala pus tika arala ganna puluwan aurudu 20kin unath. eth DVD ekak CD ekak 5-10yrs yanakota read karanna bari wenawa machan mokak hari hethuwak nisa.

    Thawa smart devices okkoma dead una dawasak avoth edata VHS wala vatinakama mila karanna bari wenawa.
    අන්න එක තෙරෙන්නෙ බොහොම ටික දෙනාටයි,තවම ක්‍රිමිනල් රේකොර්ඩ් තියාගන්නෙ සමහරක් රටවල් වල කැසට් එකේ,එකට හෙතුව ඔන්න ඔකම තමයි...
    ------ Post added on Feb 26, 2021 at 11:23 AM
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,233
    72,411
    113
    මාලඹේ
    මේවා විසික් කරන්න එපා බං කිව්වා වගේ Yotube එකට UP කරන්න . ඊළග පරම්පරාවට ත් බලන්න

    තව ඉසහරට ලංකාවේ එවුන් ප්‍රභාකරන් ගේ රෙදි අපුල්ලන කාලය කුත් එනවා ලංකාවේ 🤩
     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    අපේ ගෙවල් පැත්තේ සිංහ රෙජිමෙන්තුවෙන් ආපු එක්කෙනෙක් ඉන්නවා, පොර කියනවා සරත් ෆොන්සේකා කිව්වලු ප්‍රභාකරන්ට ඔලුවට පොරවකින් ගහලයි මැරුවේ කියලා, බුලට් නාස්ති කරන්න එපා කිව්වලු.
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    මේවා විසික් කරන්න එපා බං කිව්වා වගේ Yotube එකට UP කරන්න . ඊළග පරම්පරාවට ත් බලන්න

    තව ඉසහරට ලංකාවේ එවුන් ප්‍රභාකරන් ගේ රෙදි අපුල්ලන කාලය කුත් එනවා ලංකාවේ 🤩
    ඔව් යුද්දෙ පෙන්න පෙන්න බයියොන්ගෙ බයි පැටවුන්ට අනාගතේදි කේසර රාජපක්ෂ/ නිර්වාන් රාජපක්ෂව ජනාධිපති කරන්න ඵපැයි..😅😅
     
    Last edited:

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    මේවා විසික් කරන්න එපා බං කිව්වා වගේ Yotube එකට UP කරන්න . ඊළග පරම්පරාවට ත් බලන්න

    තව ඉසහරට ලංකාවේ එවුන් ප්‍රභාකරන් ගේ රෙදි අපුල්ලන කාලය කුත් එනවා ලංකාවේ 🤩
    මැදමුලනේ ගූ අපුල්ලන්නා එලි බැහැලා. අන්න අරහේ තම්බියොන්ව වලලන්න නියෝග කරලා 🤣🤣🤣
    නන්දසේන අරිනවා නේද සැරටම 😍
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    end of prabhakaran ewala thiyenne rupavahini eke saman kumarage documentries da bn?

    මුලතිව් ප්‍රහාරය upload karanna youtube ekata
     
    • Like
    Reactions: 001flyD