China, India, and China to support Sri Lanka

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    Russia, China, Pakistan, Iran, Vietnam, Maldives, Cuba, Nicaragua, Eritrea, Nepal, Cambodia, Laos, Azerbaijan, Vietnam, Belarus, North Korea, Gabon, Philippines, Syria, Egypt.

    ඕන් සපෝර්ට් කරපු රටවල් ටික. මරු යාලුවො තමයි අපිටත් ඉන්නෙ. ඒවයෙ ඉන්නෙත් පීනල හරි වෙන රටකට පනින්ඩ බලන් ඉන්න මිනිස්සු, ඒතරමට මානව නිදහසක් තියෙන රටවල්.

    අපේ උන් හැදෙන්නෙ නෑ, ඕෆ් සීසන් එකේ කරන්න තියෙන තරමක් ජඩ වැඩ කරල මිනිස්සුන්ව තලලම දාල කේස් එක අදිද්දි හිඟන රටවල් සෙට් එකක් එකතු කරන් ගොඩ දානව. සද්භාවයෙන් moral policy එකකට වැඩ වෙන්නෙ නැත්තම් අනාගතයක් තියෙනවද රටකට.
     
    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,537
    113
    Lankawe

    ow ehema hari novuna nam umbata redi nathuwa pare yanna wenne.
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    ow ehema hari novuna nam umbata redi nathuwa pare yanna wenne.
    උඹ කතා කරන්නෙ යුද්ධෙ ගැනද. මානව හිමිකම් කේස් ඇවිල්ල තියෙන්නෙ යුධ අපරාද වලට විතරයි කියලද හිතන්නෙ...ක්‍යුට්. ලිස්ට් එක ගිහින් බලන්න.

    ‍යුද්ධෙ සම්බන්දෙන් උන දේවලුත් පැත්තක දාන්න බෑ හෘදසාක්ෂිකයක් තියෙන මිනිස්සුන්ට, සංකීර්ණ කාරනයක් හැබැයි ඒක.
     
    • Like
    Reactions: gnome

    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    yudda karanakota depaththema un marenawa ,wate inna ahinsaka unuth marenawa.. walakwanna baha eeka,,
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    හිරේ උන් මරපු එකට මොකද කියන්නෙ
    ඒව ඩයස්පෝරා කොටින්ට අවුලක් නෑ. මානව හිමිකම් මූන දාගෙන ඉන්නෙ කොටි සෙට් එක කියල තේරෙන්නෙ නැති ගෝතයො තාම ඉන්නවනෙ අම්මපා.
     
    • Like
    Reactions: Elv888