Russia, China, Pakistan, Iran, Vietnam, Maldives, Cuba, Nicaragua, Eritrea, Nepal, Cambodia, Laos, Azerbaijan, Vietnam, Belarus, North Korea, Gabon, Philippines, Syria, Egypt.
ඕන් සපෝර්ට් කරපු රටවල් ටික. මරු යාලුවො තමයි අපිටත් ඉන්නෙ. ඒවයෙ ඉන්නෙත් පීනල හරි වෙන රටකට පනින්ඩ බලන් ඉන්න මිනිස්සු, ඒතරමට මානව නිදහසක් තියෙන රටවල්.
අපේ උන් හැදෙන්නෙ නෑ, ඕෆ් සීසන් එකේ කරන්න තියෙන තරමක් ජඩ වැඩ කරල මිනිස්සුන්ව තලලම දාල කේස් එක අදිද්දි හිඟන රටවල් සෙට් එකක් එකතු කරන් ගොඩ දානව. සද්භාවයෙන් moral policy එකකට වැඩ වෙන්නෙ නැත්තම් අනාගතයක් තියෙනවද රටකට.