සමන් එදිරිමුණි ගැන මගේ අදහස

DINUKA DEWNAN

Member
Feb 26, 2021
16
13
3
මුලින්ම කියන්න ඕනෙ මේක හොද සිහිබුද්දියෙන් යුතුව කියවන්න,

සමන් එදිරිමුනි කියන්නෙ ඔයාලා වගේම මමත් අකමැති චරිතයක් ඒත් මම අද ලියන්නේ
දෙවෙනිඉනිම ගැන නෙමෙයි.මම අද ලියන්නේ සමන් එදිරිමුනි ගැන සහ මිනිහ ගහපු ගේම ගැන.
ඇත්තටම මොකක්ද මිනිහා ගහපු ගේම,අපි ඇත්ත කතා කරමුකෝ දැනට යන කතා වලින් මිනිස්සු වැඩියෙන්ම
බලන්නේ මිනිහගෙ කතාවන,

සන්ගීතෙ
දෙවෙනි ඉනිම


වගේ කතා තමා ට්‍රෙන්ටින් ලිස්ට් එකෙත් තියෙන්නෙදැන්ඇ නම්ත්ත නාඩගම්ටකාරයෝ කතාව උඩට ආවත්ම මිනිහගෙ කතාත් ඒ මට්ටමේම තියෙනෝ( නාඩගම්කාරයෝ උඩට ඒම සම්බන්දව සතුටු වෙනෝ ) මොකක්ද මිනිහා ගහපු ගේම ඌ ගහපු ගේම තමා
ඔයාලා බලන්න වෙන කතාවක් අරගෙන ඒවල විව්ස් තියෙන්නෙ 100,000 වගේ තමා ඒත් මේ ගොබ්බ කතාවට ඊට වඩා 8 ගුනයක් විතර විව්ස්
වැඩියි ඇයි ඒ ඒක තමා මේ ගොබිලයා ගහපු ගේම් එක.කොහොමද විව්ස් 100,000 විතර එන කතා පරද්දලා 800,000 විත ගන්නේ.
මිනිහගේ ටාගට් එක අල්ලි හෙවීමම පමනයි ඒක හමා ඔය ගොබ්බ කතව ඔච්චර දිග.
අනික මිනිහ මිනිස්සු කියන කතා ගනන් ගන්නේ නෑ මොකද මිනිහගේ ඉන්ටවිව් එකක් බල්න්න
මිනිහගෙන් ඕක කවදද ඉවර වෙන්නේ ඇහුවම මිනිහා කියන්නේ මේක wඉවර එන්නේ
මිනිස්සු බලන්නේ නති දාට කියලා ඕන් ඕකයි මිනිහා ගහ්පු ගේම මිනිහා තමා දැනට වැඩි ගානක් හොයන රචකයා........

ඒනම් අපි ගියා

හොද සිහිබුද්දියෙන් යුතුව කියෙව්වා කියලා හිතනෝ.................
 

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    ඉතින් අර සිදූ බලපන්කෝ ‌ඒකත් ඔහොමමයි :lol:
     
    • Like
    Reactions: Ryan08

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    මිනිහගේ ටාගට් එක අල්ලි හෙවීමම පමනයි ඒක හමා ඔය ගොබ්බ කතව ඔච්චර දිග.

    අල්ලි හොයන්න කතා ලියන එකම එකා පොර විතරක් නෙවෙයි නොවැ.
     
    • Like
    Reactions: PHBhagya and asylum

    DINUKA DEWNAN

    Member
    Feb 26, 2021
    16
    13
    3
    අල්ලි හොයන්න කතා ලියන එකම එකා පොර විතරක් නෙවෙයි නොවැ.
    ඔව් හැමෝටම නිර්මානයකින් සල්ලි ඕනා ඒත් මේ විදියට නිර්මානයකින් සල්ලි හොයන්නෙ මූ විතරයි
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    ඔව් හැමෝටම නිර්මානයකින් සල්ලි ඕනා ඒත් මේ විදියට නිර්මානයකින් සල්ලි හොයන්නෙ මූ විතරයි
    නෑ බන් වාණිජමය නිර්මාණ වෙනම තියෙනවා. ඕකත් එහෙමයි. ඕක විතරක් නෙවෙයි එකම එක. ලංකාවේ සමහර චිත්‍රපටි බලපන්කෝ. කලාත්මක නිර්මාණවලට ඔච්චර මාකට් එකක් නෑ.
     
    • Like
    Reactions: PHBhagya

    DINUKA DEWNAN

    Member
    Feb 26, 2021
    16
    13
    3
    නෑ බන් වාණිජමය නිර්මාණ වෙනම තියෙනවා. ඕකත් එහෙමයි. ඕක විතරක් නෙවෙයි එකම එක. ලංකාවේ සමහර චිත්‍රපටි බලපන්කෝ. කලාත්මක නිර්මාණවලට ඔච්චර මාකට් එකක් නෑ.
    ආන් ඒක තමා මේකට මාකට් එකක් තියෙන්නයි ඒවට මාකට් එකක් නැති එන්නයි ඒක තමා මූ ගාපු ගේම

    හම්බ කරන්න බැරිවෙන්න ඇති මේ තරම්
    ඔව් පත්තරෙන් ලොකුවට හම්බ කරන්න බෑනෙ
    ------ Post added on Feb 28, 2021 at 12:50 PM

    aniwa salli walata thama naththam oya ajapal naatti walin minihekta ganna deyak thiyeda. eka hondak una oya set eken sirasen genaawa indian ladi walata thibba trend eka kaduwa.
    සිරා මොකද ඒක ලන්කාවේ දෙයක්නේ මොනා උනත්
    ------ Post added on Feb 28, 2021 at 12:51 PM