මුලින්ම කියන්න ඕනෙ මේක හොද සිහිබුද්දියෙන් යුතුව කියවන්න,
සමන් එදිරිමුනි කියන්නෙ ඔයාලා වගේම මමත් අකමැති චරිතයක් ඒත් මම අද ලියන්නේ
දෙවෙනිඉනිම ගැන නෙමෙයි.මම අද ලියන්නේ සමන් එදිරිමුනි ගැන සහ මිනිහ ගහපු ගේම ගැන.
ඇත්තටම මොකක්ද මිනිහා ගහපු ගේම,අපි ඇත්ත කතා කරමුකෝ දැනට යන කතා වලින් මිනිස්සු වැඩියෙන්ම
බලන්නේ මිනිහගෙ කතාවන,
සන්ගීතෙ
දෙවෙනි ඉනිම
වගේ කතා තමා ට්රෙන්ටින් ලිස්ට් එකෙත් තියෙන්නෙදැන්ඇ නම්ත්ත නාඩගම්ටකාරයෝ කතාව උඩට ආවත්ම මිනිහගෙ කතාත් ඒ මට්ටමේම තියෙනෝ( නාඩගම්කාරයෝ උඩට ඒම සම්බන්දව සතුටු වෙනෝ ) මොකක්ද මිනිහා ගහපු ගේම ඌ ගහපු ගේම තමා
ඔයාලා බලන්න වෙන කතාවක් අරගෙන ඒවල විව්ස් තියෙන්නෙ 100,000 වගේ තමා ඒත් මේ ගොබ්බ කතාවට ඊට වඩා 8 ගුනයක් විතර විව්ස්
වැඩියි ඇයි ඒ ඒක තමා මේ ගොබිලයා ගහපු ගේම් එක.කොහොමද විව්ස් 100,000 විතර එන කතා පරද්දලා 800,000 විත ගන්නේ.
මිනිහගේ ටාගට් එක අල්ලි හෙවීමම පමනයි ඒක හමා ඔය ගොබ්බ කතව ඔච්චර දිග.
අනික මිනිහ මිනිස්සු කියන කතා ගනන් ගන්නේ නෑ මොකද මිනිහගේ ඉන්ටවිව් එකක් බල්න්න
මිනිහගෙන් ඕක කවදද ඉවර වෙන්නේ ඇහුවම මිනිහා කියන්නේ මේක wඉවර එන්නේ
මිනිස්සු බලන්නේ නති දාට කියලා ඕන් ඕකයි මිනිහා ගහ්පු ගේම මිනිහා තමා දැනට වැඩි ගානක් හොයන රචකයා........
ඒනම් අපි ගියා
හොද සිහිබුද්දියෙන් යුතුව කියෙව්වා කියලා හිතනෝ.................