MAL KOLLEK WAGE...
මං ජිම් ආවහම කන්න වගේ බලන් ඉන්නෙ උඹද?ජිම් එකට එනවා කොල්ලෙක්. උස 6.1ක් වගේ. සුදුයි ඌ., මුණ පුරා රැවුලත් තියෙනවා. ඇඟත් තියෙනවා ගානට, කොන්ඩේ blonde කරලා දකුණු ඇත පිරෙන්න ටැටූ එකක් ගහලා. ඌ නම් තනිකරම පොෂ් ලුක්. හැබැයි ඌ එහෙම පොෂ් නෑ. නෝමල් කොල්ලෙක්. එහෙම උන්ට තමා ඔව්ව ගැලපෙන්නේ. අපි වගේ අනාත කුකුල්ලුන්ට ඔව්ව ගෑවම රියල් කුකුලෝ වගේ තමා.![]()

අපෝ එච්චර බොක නෑ මගේ ලුක් එකසමහරුන්ට විතරයි ඕවා සෙට් වෙන්නේ...කන්ස්ට්රක්ශන් සයිට්වලට වැඩට ඉන්න කොල්ලෝ ඉන්න තැනකට ගිහින් බලපන් සජීවී සාම්පල් ගන්න පුලුවන්
දුක හිතෙන කතා කියන්න එපාpattama sudu wenna ona ban. naththan gu kathai.
චූට්ටක් ගාලා බලනව මුලින් එහෙමයි කරනෙ 2.50 සැලුන් වලින් ඕවා කරන් නෑ බන් මොලේ තියන එකෙන්බය නැද්ද බං ඔය දාන කෙමිකල් වලට තියන කොන්ඩේ යයි කියලා.
අනේ දුකයි බන් ඕව කියද්දිජිම් එකට එනවා කොල්ලෙක්. උස 6.1ක් වගේ. සුදුයි ඌ., මුණ පුරා රැවුලත් තියෙනවා. ඇඟත් තියෙනවා ගානට, කොන්ඩේ blonde කරලා දකුණු ඇත පිරෙන්න ටැටූ එකක් ගහලා. ඌ නම් තනිකරම පොෂ් ලුක්. හැබැයි ඌ එහෙම පොෂ් නෑ. නෝමල් කොල්ලෙක්. එහෙම උන්ට තමා ඔව්ව ගැලපෙන්නේ. අපි වගේ අනාත කුකුල්ලුන්ට ඔව්ව ගෑවම රියල් කුකුලෝ වගේ තමා.![]()
තේරුන් නෑkathai bng owa connections wadiya nattan ganna epa ubatamai awasiya
Ow ekai ekama aula..පොන්න පාටක් එයිද කියල බයයි ගෑවට පස්සෙ..