කොන්ඩෙට හොද පාටක් කියන්න ලමයි

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    බය නැද්ද බං ඔය දාන කෙමිකල් වලට තියන කොන්ඩේ යයි කියලා.
     
    • Like
    Reactions: shopwaiter

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,232
    1
    101,070
    113
    34
    Kalutara
    ජිම් එකට එනවා කොල්ලෙක්. උස 6.1ක් වගේ. සුදුයි ඌ., මුණ පුරා රැවුලත් තියෙනවා. ඇඟත් තියෙනවා ගානට, කොන්ඩේ blonde කරලා දකුණු ඇත පිරෙන්න ටැටූ එකක් ගහලා. ඌ නම් තනිකරම පොෂ් ලුක්. හැබැයි ඌ එහෙම පොෂ් නෑ. නෝමල් කොල්ලෙක්. එහෙම උන්ට තමා ඔව්ව ගැලපෙන්නේ. අපි වගේ අනාත කුකුල්ලුන්ට ඔව්ව ගෑවම රියල් කුකුලෝ වගේ තමා. 😣
     
    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    ජිම් එකට එනවා කොල්ලෙක්. උස 6.1ක් වගේ. සුදුයි ඌ., මුණ පුරා රැවුලත් තියෙනවා. ඇඟත් තියෙනවා ගානට, කොන්ඩේ blonde කරලා දකුණු ඇත පිරෙන්න ටැටූ එකක් ගහලා. ඌ නම් තනිකරම පොෂ් ලුක්. හැබැයි ඌ එහෙම පොෂ් නෑ. නෝමල් කොල්ලෙක්. එහෙම උන්ට තමා ඔව්ව ගැලපෙන්නේ. අපි වගේ අනාත කුකුල්ලුන්ට ඔව්ව ගෑවම රියල් කුකුලෝ වගේ තමා. 😣
    මං ජිම් ආවහම කන්න වගේ බලන් ඉන්නෙ උඹද?:confused:
     
    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    සමහරුන්ට විතරයි ඕවා සෙට් වෙන්නේ...කන්ස්ට්‍රක්ශන් සයිට්වලට වැඩට ඉන්න කොල්ලෝ ඉන්න තැනකට ගිහින් බලපන් සජීවී සාම්පල් ගන්න පුලුවන්
    අපෝ එච්චර බොක නෑ මගේ ලුක් එක
    pattama sudu wenna ona ban. naththan gu kathai.
    දුක හිතෙන කතා කියන්න එපා
    බය නැද්ද බං ඔය දාන කෙමිකල් වලට තියන කොන්ඩේ යයි කියලා.
    චූට්ටක් ගාලා බලනව මුලින් එහෙමයි කරනෙ 2.50 සැලුන් වලින් ඕවා කරන් නෑ බන් මොලේ තියන එකෙන්
    ජිම් එකට එනවා කොල්ලෙක්. උස 6.1ක් වගේ. සුදුයි ඌ., මුණ පුරා රැවුලත් තියෙනවා. ඇඟත් තියෙනවා ගානට, කොන්ඩේ blonde කරලා දකුණු ඇත පිරෙන්න ටැටූ එකක් ගහලා. ඌ නම් තනිකරම පොෂ් ලුක්. හැබැයි ඌ එහෙම පොෂ් නෑ. නෝමල් කොල්ලෙක්. එහෙම උන්ට තමා ඔව්ව ගැලපෙන්නේ. අපි වගේ අනාත කුකුල්ලුන්ට ඔව්ව ගෑවම රියල් කුකුලෝ වගේ තමා. 😣
    අනේ දුකයි බන් ඕව කියද්දි
    kathai bng owa connections wadiya nattan ganna epa ubatamai awasiya
    තේරුන් නෑ
     
    • Sad
    Reactions: Heshan Daminda

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,771
    6,849
    113
    පොන්න පාටක් එයිද කියල බයයි ගෑවට පස්සෙ..