Bitcoin Next bubble targets

Status
Not open for further replies.

bestdivx

Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    කොල්ලනේ Digibyte බ්ලොක්චේන් එකේ ට්‍රන්සැක්ශන් ප්‍රමානය දැන් BNB එක පන්නන කිට්ටුයි.

    දැන් බඩු මලු ටික අරගෙන පොලට යන එක හොදයි වගේ. උබල කීයට විකුනුවත් මට කමක් නෑ. මම ඩම්ප් විතරයි කරන්නෙ. අයෙත් බයි කරන් නෑ!
     
    • Like
    Reactions: janaka_jr

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    https://www.binance.com/en/trade/BNB_USDT

    BNB 🚀

    ((249-200)/200)*100= 24.5% profit so par :P
    Ptta

    කොල්ලනේ Digibyte බ්ලොක්චේන් එකේ ට්‍රන්සැක්ශන් ප්‍රමානය දැන් BNB එක පන්නන කිට්ටුයි.

    දැන් බඩු මලු ටික අරගෙන පොලට යන එක හොදයි වගේ. උබල කීයට විකුනුවත් මට කමක් නෑ. මම ඩම්ප් විතරයි කරන්නෙ. අයෙත් බයි කරන් නෑ!
    Mokakda??????
    ------ Post added on Mar 1, 2021 at 4:56 PM
     
    sachcha123

    Active member
  • Jul 12, 2008
    336
    148
    43
    please set BNB stop lost to 219$..for ONT stop loss 0.88$,ZRX Stop Loss 1.27$

    Enjoy profit :P
    උබ නම් දේවලයක් බන්. BNB ගත්ත උබගෙ මේ message එක දැකල. දැන් සෙල් කරන්නද බන්? Thank you බන්. උබට වැඩි වැඩියෙන් හරියන්න ඕනෙ. දාන දාන trade එකෙන් උබට profit ලැබේවා..!!!!
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    Ptta

    Mokakda??????
    ------ Post added on Mar 1, 2021 at 4:56 PM
    digibyte.png
    පම්ප් එකකට සූදානම් වෙනව.
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    digibyte eka gannada?
    කලින් ගත්තෙ නැද්ද උබ. දැන් ප්‍රයිස් ටිකක් වැඩියි නෙ. 30% වගේ ප්‍රොෆිට් එකක් ඕකේනම් 0.055 ගනින්. 0.049ටත් දාපන්

    Screenshot from 2021-03-02 00-31-05.png

    ඌත් කෙලිය
    ------ Post added on Mar 1, 2021 at 7:01 PM
     
    • Like
    Reactions: acryan and Rated_R

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,594
    9,232
    113
    කලින් ගත්තෙ නැද්ද උබ. දැන් ප්‍රයිස් ටිකක් වැඩියි නෙ. 30% වගේ ප්‍රොෆිට් එකක් ඕකේනම් 0.055 ගනින්. 0.049ටත් දාපන්

    View attachment 114953

    ඌත් කෙලිය
    ------ Post added on Mar 1, 2021 at 7:01 PM
    naa gathee naa. gannam ada
     
    • Like
    Reactions: bestdivx

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    උබ නම් දේවලයක් බන්. BNB ගත්ත උබගෙ මේ message එක දැකල. දැන් සෙල් කරන්නද බන්? Thank you බන්. උබට වැඩි වැඩියෙන් හරියන්න ඕනෙ. දාන දාන trade එකෙන් උබට profit ලැබේවා..!!!!
    උබට profit නම් sell කරපන් 50%ක්..ඉතුරු 50% ට stop loss තියන්න 244$ වගේ
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    If some ALT Bull Flag Work..(BTC did not dump below 43000$)

    BNB buy range 200$-210$ =>Target over 350$
    ZRX buy range 1.20$- 1.24$ =>Target over 2$
    ONT buy range 0.80$-0.84$ =>Target over 1.20$-1.30$
    BTC.png

    හරියට කියපු condition එක satisfy උනා :P

    ඊයේ මේකේ සමහර අය 42000/40000/38000 එනවා කියද්දී ඊලග සති දෙකට වෙන්න පුළුවන් best විදිය තමා දැම්මේ...

    අපරදේ කියනන් බැහැ දැම්මේ 1200$ trade එකට.. ONT තමා ගත්තේ.. (ONT 100% drop වෙනවා 0.80$ට,1.59$ ගියා..)

    දැන් 0.90$ sell කරා.. ((0.9-0.80)/0.80)*100 = 12.5% profit percentage

    Profit amount = 1200$*12.5% = 150$ :) (Full capital එකෙන් යන්න ඕන එකක්,ටිකක් මේකේ අයත් bearish නිසා 1200$ ගියේ,හැබැයි stop loss use කරේ නැහැ තිබ්බ confidence එකට...)

    වැඩේ කියන්නේ BNB up එක over 25% :P

    Cake යන්න හිටියේ 8.6$ වලින් උබලටත් දීලා..එත් මට ඒ රෙද්ද අලන්නෙම නැහැ...දැන් දැක්කේ 13.4$ ගිහින් :rofl:

    CAKE.png

    මේ තියෙන්නේ CAKE 1 bull div... අයිමාත් කියන්නේ divergence ඉගෙන ගන්න කියලා තමා..
     
    Last edited:

    nokaa

    Well-known member
  • Dec 30, 2014
    476
    265
    63
    View attachment 114958
    හරියට කියපු condition එක satisfy උනා :P

    ඊයේ මේකේ සමහර අය 42000/40000/38000 එනවා කියද්දී ඊලග සති දෙකට වෙන්න පුළුවන් best විදිය තමා දැම්මේ...

    අපරදේ කියනන් බැහැ දැම්මේ 1200$ trade එකට.. ONT තමා ගත්තේ.. (ONT 100% drop වෙනවා 0.80$ට,1.59$ ගියා..)

    දැන් 0.90$ sell කරා.. ((0.9-0.80)/0.80)*100 = 12.5% profit percentage

    Profit amount = 1200$*12.5% = 150$ :) (Full capital එකෙන් යන්න ඕන එකක්,ටිකක් මේකේ අයත් bearish නිසා 1200$ ගියේ,හැබැයි stop loss use කරේ නැහැ තිබ්බ confidence එකට...)

    වැඩේ කියන්නේ BNB up එක over 25% :P

    Cake යන්න හිටියේ 8.6$ වලින් උබලටත් දීලා..එත් මට ඒ රෙද්ද අලන්නෙම නැහැ...දැන් දැක්කේ 13.4$ ගිහින් :rofl:

    View attachment 114961
    මේ තියෙන්නේ CAKE 1 bull div... අයිමාත් කියන්නේ divergence ඉගෙන ගන්න කියලා තමා..

    Thankz machan
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,594
    9,232
    113
    machan meke divergence BTCUSD waradi ne bung ? mama meka andala thiyanawa waradi da? 1 hour chart eka

    RSI eka 14iyi. meke widiyata indictor eka down trend ekake na ne

    divergence.png
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    machan meke divergence BTCUSD waradi ne bung ? mama meka andala thiyanawa waradi da? 1 hour chart eka

    RSI eka 14iyi. meke widiyata indictor eka down trend ekake na ne

    View attachment 114963
    මේක වැරදි...RSI කැපිලා යන්න අදින්නේ නැහැ මචන්...bottom RSI පැත්තේ ඔය ඉරි කපලා..උබට දඩ ගහන්න වෙනවා :P
     
    • Like
    Reactions: acryan

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,594
    9,232
    113
    මේක වැරදි...RSI කැපිලා යන්න අදින්නේ නැහැ මචන්...bottom RSI පැත්තේ ඔය ඉරි කපලා..උබට දඩ ගහන්න වෙනවා :P
    ahh elaz. a unath machan down trend ekake RSI eka othana na ne ? :confused: ara cake/USDT eka nam oya dala thiyanawa ne hariyata. a wage ekake BTCUSD ekee na ne 1 hour chart ekata
     
    Status
    Not open for further replies.