View attachment 114958
හරියට කියපු condition එක satisfy උනා
ඊයේ මේකේ සමහර අය 42000/40000/38000 එනවා කියද්දී ඊලග සති දෙකට වෙන්න පුළුවන් best විදිය තමා දැම්මේ...
අපරදේ කියනන් බැහැ දැම්මේ 1200$ trade එකට.. ONT තමා ගත්තේ.. (ONT 100% drop වෙනවා 0.80$ට,1.59$ ගියා..)
දැන් 0.90$ sell කරා.. ((0.9-0.80)/0.80)*100 = 12.5% profit percentage
Profit amount = 1200$*12.5% = 150$

(Full capital එකෙන් යන්න ඕන එකක්,ටිකක් මේකේ අයත් bearish නිසා 1200$ ගියේ,හැබැයි stop loss use කරේ නැහැ තිබ්බ confidence එකට...)
වැඩේ කියන්නේ BNB up එක over 25%
Cake යන්න හිටියේ 8.6$ වලින් උබලටත් දීලා..එත් මට ඒ රෙද්ද අලන්නෙම නැහැ...දැන් දැක්කේ 13.4$ ගිහින්
View attachment 114961
මේ තියෙන්නේ CAKE 1 bull div... අයිමාත් කියන්නේ divergence ඉගෙන ගන්න කියලා තමා..