Thanks මචන්https://www.youtube.com/channel/UC9yk_6ks1g1ipJJsxtLKLcA
ටෙක්නිකල් ඇනලිසිස් තියෙන චැනල් එකක්. ෆොර්කෙස් වලට තමා ගොඩක් ෆෝකස් කරන්නෙ ඒත් ගන්න දෙයක් ඇති.
Thanks මචන්https://www.youtube.com/channel/UC9yk_6ks1g1ipJJsxtLKLcA
ටෙක්නිකල් ඇනලිසිස් තියෙන චැනල් එකක්. ෆොර්කෙස් වලට තමා ගොඩක් ෆෝකස් කරන්නෙ ඒත් ගන්න දෙයක් ඇති.
Dgb gannada 0.056 thiyenneකලින් ගත්තෙ නැද්ද උබ. දැන් ප්‍රයිස් ටිකක් වැඩියි නෙ. 30% වගේ ප්‍රොෆිට් එකක් ඕකේනම් 0.055 ගනින්. 0.049ටත් දාපන්
View attachment 114953
ඌත් කෙලිය
------ Post added on Mar 1, 2021 at 7:01 PM
Price up wei kiyala hitenawanam ganin. Mama wagenam danma ganne na. Cardano 0.02tath giya.sinhalu dan cardano tikak aran dannada. 1.20 walata bahala
0.02 ta giye koi kaaleda banPrice up wei kiyala hitenawanam ganin. Mama wagenam danma ganne na. Cardano 0.02tath giya.

ගාන වැඩියි බන්, සල්ලි තියාගෙන හිටපන්.Dgb gannada 0.056 thiyenne
මචන් Ethereum ගත්තද avatar එක නිසා අහන්නෙ. මම කොහේහරි දැක්ක උබ කියල තියෙන්නෙ Ethereum වැඩක් නෑ කියල වගේ කතාවක්.ගාන වැඩියි බන්, සල්ලි තියාගෙන හිටපන්.
මම ETH 100% ඩම්ප් කරා @ 1800. ආයෙ කවදාවත් ගන්නෑ. 1800 ට ගතිපු උන්ට පොඩි චැන්ස් එකක් තියෙනව විකුන ගන්න. 24/7 ටච් එකේ ඉන්න පුලුවන් උන් ගනින්. අනිත් උන් ගන්න එපා!මචන් Ethereum ගත්තද avatar එක නිසා අහන්නෙ. මම කොහේහරි දැක්ක උබ කියල තියෙන්නෙ Ethereum වැඩක් නෑ කියල වගේ කතාවක්.
Ube signal eken XEM tikak gaththa 0.52 ta. den 0.68, thanks wewaගාන වැඩියි බන්, සල්ලි තියාගෙන හිටපන්.
sinhalu dan cardano tikak aran dannada. 1.20 walata bahala
huta 1.21 walata tikak gatta 1.23 wenakan wath idala dell karannamView attachment 115012
Bull flag එකක් ඇතුලේ bear flag එකක් පේනවා...දම් පාටින් තියෙන්නේ bear flag..එකේ target එක තමා 1-0.97$
තව Descending Triangle එකක් පේනවා,එකේ target එක 0.87$
Bull flag එකේ target එක 1.60$ වගේ...ප්‍රදානම දේ තාම curve pattern එක break වෙලා නැහැ..(1.5-1.7$) එක break නොවෙන තාක් කල් / 1.09$ break නොකරන කල් bull flag අවස්ථාව යන්න පුළුවන්
Trading වෙන්නේ 1H 99 moving average (1.25$) එකට පහලින් සහ ලොකු run එකකට පස්සේ down trend ගොඩක් වෙලාවට එන්නේ H&S or Descending Triangle එකකින් නිසා බොහෝ විට bearish පැත්තට බර වැඩි

Ube signal eken XEM tikak gaththa 0.52 ta. den 0.68, thanks wewa
denma sell karannada thawa up weida ?
ade eeka danatama 0.71 wela
ඕක තව නගිනව බන්. අද ලංකාවෙ වෙලාවෙන් රෑ 7ත් 8ත් අතර 0.75 පැන්නුවොත් 15 වෙනිද වෙනකොට අනිව $1.2 ට අප් වෙනව. 12 වෙනිද විතර මම ටිකක් සෙල් කරනව.
මම ETH 100% ඩම්ප් කරා @ 1800. ආයෙ කවදාවත් ගන්නෑ. 1800 ට ගතිපු උන්ට පොඩි චැන්ස් එකක් තියෙනව විකුන ගන්න. 24/7 ටච් එකේ ඉන්න පුලුවන් උන් ගනින්. අනිත් උන් ගන්න එපා!
සතියක් හිටපන් හොද අවතාරයක් දානම්.![]()

skrill eken mage xrp tikakata oya wade kara.එහෙම එකක් නෑ බන්. හිටපු ගමන් ඔය exchange කාරයො කොයින්ස් ඩී ලිස්ට් කරනව, එහෙම වුනොත් බඩු බනිස්!. හොදම දේ ට්‍රේඩ් නොකරනවනම් අපේ වොලට් එකකට ගන්න එක.
Warning ekak wath denne nathuwa ?skrill eken mage xrp tikakata oya wade kara.
dala ban. mage werada ekata dala thiba email eka wadiya use karan nathi ekak. un reminders ewala ain karaganin kiyala.Warning ekak wath denne nathuwa ?
එල මචන්. ගන්න හොඳ coin තියෙනවා නම් අපිටත් කියන්නමම ETH 100% ඩම්ප් කරා @ 1800. ආයෙ කවදාවත් ගන්නෑ. 1800 ට ගතිපු උන්ට පොඩි චැන්ස් එකක් තියෙනව විකුන ගන්න. 24/7 ටච් එකේ ඉන්න පුලුවන් උන් ගනින්. අනිත් උන් ගන්න එපා!
සතියක් හිටපන් හොද අවතාරයක් දානම්.![]()
Dan gatot awlda?
ඕක තව නගිනව බන්. අද ලංකාවෙ වෙලාවෙන් රෑ 7ත් 8ත් අතර 0.75 පැන්නුවොත් 15 වෙනිද වෙනකොට අනිව $1.2 ට අප් වෙනව. 12 වෙනිද විතර මම ටිකක් සෙල් කරනව.