Bitcoin Next bubble targets

Status
Not open for further replies.

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    කලින් ගත්තෙ නැද්ද උබ. දැන් ප්‍රයිස් ටිකක් වැඩියි නෙ. 30% වගේ ප්‍රොෆිට් එකක් ඕකේනම් 0.055 ගනින්. 0.049ටත් දාපන්

    View attachment 114953

    ඌත් කෙලිය
    ------ Post added on Mar 1, 2021 at 7:01 PM
    Dgb gannada 0.056 thiyenne
     
    • Like
    Reactions: bestdivx

    sachcha123

    Active member
  • Jul 12, 2008
    336
    148
    43
    ගාන වැඩියි බන්, සල්ලි තියාගෙන හිටපන්.
    මචන් Ethereum ගත්තද avatar එක නිසා අහන්නෙ. මම කොහේහරි දැක්ක උබ කියල තියෙන්නෙ Ethereum වැඩක් නෑ කියල වගේ කතාවක්.
     
    • Like
    Reactions: bestdivx

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    මචන් Ethereum ගත්තද avatar එක නිසා අහන්නෙ. මම කොහේහරි දැක්ක උබ කියල තියෙන්නෙ Ethereum වැඩක් නෑ කියල වගේ කතාවක්.
    මම ETH 100% ඩම්ප් කරා @ 1800. ආයෙ කවදාවත් ගන්නෑ. 1800 ට ගතිපු උන්ට පොඩි චැන්ස් එකක් තියෙනව විකුන ගන්න. 24/7 ටච් එකේ ඉන්න පුලුවන් උන් ගනින්. අනිත් උන් ගන්න එපා!

    සතියක් හිටපන් හොද අවතාරයක් දානම්. ;-)
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    sinhalu dan cardano tikak aran dannada. 1.20 walata bahala
    ADA.png

    Bull flag එකක් ඇතුලේ bear flag එකක් පේනවා...දම් පාටින් තියෙන්නේ bear flag..එකේ target එක තමා 1-0.95$

    තව Descending Triangle එකක් පේනවා (නිල් පාටින්),එකේ target එක 0.87$

    Bull flag එකේ target එක 1.60$ වගේ...ප්‍රදානම දේ තාම curve pattern එක break වෙලා නැහැ..(1.5-1.7$) එක break නොවෙන තාක් කල් / 1.09$ break නොකරන කල් bull flag අවස්ථාව යන්න පුළුවන්

    Trading වෙන්නේ 1H 99 moving average (1.25$) එකට පහලින් සහ ලොකු run එකකට පස්සේ down trend ගොඩක් වෙලාවට එන්නේ H&S or Descending Triangle එකකින් නිසා බොහෝ විට bearish පැත්තට බර වැඩි

    තව 0.86$ dump උනොත් ලොකු H&S හැදෙන්න පුළුවන්..බලන්න හොදට චාර්ට් එක..එහෙම උනොත් 0.6$ වගේ dump
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    View attachment 115012
    Bull flag එකක් ඇතුලේ bear flag එකක් පේනවා...දම් පාටින් තියෙන්නේ bear flag..එකේ target එක තමා 1-0.97$

    තව Descending Triangle එකක් පේනවා,එකේ target එක 0.87$

    Bull flag එකේ target එක 1.60$ වගේ...ප්‍රදානම දේ තාම curve pattern එක break වෙලා නැහැ..(1.5-1.7$) එක break නොවෙන තාක් කල් / 1.09$ break නොකරන කල් bull flag අවස්ථාව යන්න පුළුවන්

    Trading වෙන්නේ 1H 99 moving average (1.25$) එකට පහලින් සහ ලොකු run එකකට පස්සේ down trend ගොඩක් වෙලාවට එන්නේ H&S or Descending Triangle එකකින් නිසා බොහෝ විට bearish පැත්තට බර වැඩි
    huta 1.21 walata tikak gatta 1.23 wenakan wath idala dell karannam :sorry:
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    Ube signal eken XEM tikak gaththa 0.52 ta. den 0.68, thanks wewa :love2:

    denma sell karannada thawa up weida ?
    😍
    ඕක තව නගිනව බන්. අද ලංකාවෙ වෙලාවෙන් රෑ 7ත් 8ත් අතර 0.75 පැන්නුවොත් 15 වෙනිද වෙනකොට අනිව $1.2 ට අප් වෙනව. 12 වෙනිද විතර මම ටිකක් සෙල් කරනව.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    😍
    ඕක තව නගිනව බන්. අද ලංකාවෙ වෙලාවෙන් රෑ 7ත් 8ත් අතර 0.75 පැන්නුවොත් 15 වෙනිද වෙනකොට අනිව $1.2 ට අප් වෙනව. 12 වෙනිද විතර මම ටිකක් සෙල් කරනව.
    ade eeka danatama 0.71 wela
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මම ETH 100% ඩම්ප් කරා @ 1800. ආයෙ කවදාවත් ගන්නෑ. 1800 ට ගතිපු උන්ට පොඩි චැන්ස් එකක් තියෙනව විකුන ගන්න. 24/7 ටච් එකේ ඉන්න පුලුවන් උන් ගනින්. අනිත් උන් ගන්න එපා!

    සතියක් හිටපන් හොද අවතාරයක් දානම්. ;-)

    1800-1750$ යන්න නම් මේ වගේ chart එකක් හොදයි :P
    ETH.png

    ETH මේ කියන විදියට යනවා නම් BTC chart
    BTC.png
     
    Attachments

    • ETH.png
      ETH.png
      101.4 KB · Views: 103
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,544
    98,501
    113
    එහෙම එකක් නෑ බන්. හිටපු ගමන් ඔය exchange කාරයො කොයින්ස් ඩී ලිස්ට් කරනව, එහෙම වුනොත් බඩු බනිස්!. හොදම දේ ට්‍රේඩ් නොකරනවනම් අපේ වොලට් එකකට ගන්න එක.
    skrill eken mage xrp tikakata oya wade kara.
     
    • Like
    Reactions: bestdivx

    sachcha123

    Active member
  • Jul 12, 2008
    336
    148
    43
    මම ETH 100% ඩම්ප් කරා @ 1800. ආයෙ කවදාවත් ගන්නෑ. 1800 ට ගතිපු උන්ට පොඩි චැන්ස් එකක් තියෙනව විකුන ගන්න. 24/7 ටච් එකේ ඉන්න පුලුවන් උන් ගනින්. අනිත් උන් ගන්න එපා!

    සතියක් හිටපන් හොද අවතාරයක් දානම්. ;-)
    එල මචන්. ගන්න හොඳ coin තියෙනවා නම් අපිටත් කියන්න 😀😉
     
    • Like
    Reactions: bestdivx

    nokaa

    Well-known member
  • Dec 30, 2014
    476
    265
    63
    😍
    ඕක තව නගිනව බන්. අද ලංකාවෙ වෙලාවෙන් රෑ 7ත් 8ත් අතර 0.75 පැන්නුවොත් 15 වෙනිද වෙනකොට අනිව $1.2 ට අප් වෙනව. 12 වෙනිද විතර මම ටිකක් සෙල් කරනව.
    Dan gatot awlda?
     
    Status
    Not open for further replies.