ඔළුව කපන්නෙ නම්, මිනීමරුවා අඳුන ගන්න අමාරු කරන්න. මැරුණු කෙනාව අඳුනගත්තම ලේසියි කෝමත් අනුමාන් කරන්න හරි මොකාද මැරුවෙ නැත්නම් මැරෙව්ව්ව් කියලා.
ඒ නිසා ඔළුවත් හොයා ගන්න බැරි විදිහකට ලිඳක පතුලකට හරි ගොඩ ගන්න බැරි තැනකට දාලා නැත්නම් විනාශ කරලා පුච්චල දාල වෙන්න පුළුවන්. DNA වලින් වත් අඳුර ගන්න බැරි ක්‍රම වලට ශරීරයක් විනාශ කරන්න පුළුවන් ක්‍රම අහලා තියෙනවා....
ඒ කියන්නෙ DNA කරන්න බැරි වෙන්න පඨකයක් ඉතුරු නොවෙන්න කියලයි කියන්නෙ.... Breaking Bad එකේ නම් ෆුල් බොඩි එකක්ම විනාශ කරන පිළිවෙල තිබුණා මතකයි....