ඔළුව නැති කාන්තා මළකඳ බෑග් ඵකේ දාගෙන අාපු හැටි CCTV..

incest_cult

Well-known member
  • Sep 8, 2017
    2,349
    1,818
    113
    colombo
    ඔළුව කපන්නෙ නම්, මිනීමරුවා අඳුන ගන්න අමාරු කරන්න. මැරුණු කෙනාව අඳුනගත්තම ලේසියි කෝමත් අනුමාන් කරන්න හරි මොකාද මැරුවෙ නැත්නම් මැරෙව්ව්ව් කියලා.

    ඒ නිසා ඔළුවත් හොයා ගන්න බැරි විදිහකට ලිඳක පතුලකට හරි ගොඩ ගන්න බැරි තැනකට දාලා නැත්නම් විනාශ කරලා පුච්චල දාල වෙන්න පුළුවන්. DNA වලින් වත් අඳුර ගන්න බැරි ක්‍රම වලට ශරීරයක් විනාශ කරන්න පුළුවන් ක්‍රම අහලා තියෙනවා....
    ඒ කියන්නෙ DNA කරන්න බැරි වෙන්න පඨකයක් ඉතුරු නොවෙන්න කියලයි කියන්නෙ.... Breaking Bad එකේ නම් ෆුල් බොඩි එකක්ම විනාශ කරන පිළිවෙල තිබුණා මතකයි....
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,744
    66,951
    113
    I think the body was moved within a short period after the murder scene...less than 12 hours, maybe even less than 6 hours.

    So the odor is negligible. People may simply neglect it, thinking someone bought some fresh meat from a meat shop.

    The weight of the corpse is relatively less heavy, because the head was removed. That can reduce the weight by 3kg approximately. The content of body fluids and blood is minimum, so the weight is much less than the original weight.
    still a dead body weight a ton to carry by one person :oo:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,197
    9,800
    113
    කොළඹින් පිට පළාතක ඉඳන් කොළඹ ඇවිත් ගණිකා වෘත්තියේ යෙදුන කෙනෙක් වෙන්න පුළුවන්.. ඇග සහ අදන් ඉන්න ඇඳුම් වල පාට අනුව ඉගියක් එනවා. ක්ලබ් එකක girl කෙනෙක් වගේ..
    එහෙම උනොත් හොයාගන්න අමාරුයි පවුලේ අය හිතන්නේ කොළඹ වැඩ කියලානේ. අනියම් සබඳතාවක් නම් දවස් දෙක තුනකින් ගෙදර නොඑන කොට පැමිණිලි එයි..
    රණ්ඩුවක් වෙලා ඔලුව බිත්තියේ වැදිලා මාලා කියල හිතන් බෙල්ල කැපුවා වෙන්න පුළුවන්.
    රූම් එකක හිටියා නම් දෙන්නෙක් ඇවිල්ලා එක්කෙනෙක් පිටවෙනකොට සැක හිතනවා.
    ඒ නිසා මේක වෙන්න ඇත්තේ මිනීමරුවා ගෙ ගෙදර හෝ කුලී නිවසක.
    මරණකාරි හොදට දන්න කියන කෙනෙක් / නිතර සෙට් වෙන කස්ටමර් කෙනෙක්.
    මූණ තිබ්බොත් මිනී මරුවා එළිවෙන්න ඉගීයක් ගන්න පුළුවන් නිසා බෙල්ල කපලා වෙනම විසි කරනනැති. ඒක ලොකු පොයින්ට් එකක්.

    සමහර විට මාරණකාරි දාන්න රහසක් / කුඩු ඩිල් එකක් / පෙර මිනීමැරුම ක් එළි කරනවා කිව්වා නිසා මැරුව වෙන්න පුළුවන්.
    කාලෙක ඉඳන් තියෙන අනියම් සම්බන්ධතාව නැවැත්තුවා මත් හම්බවෙන්න වරෙන් කියල මරපු ගෑනු ඉන්නවා ගොඩක් ..

    හංවැල්ල බස් හොල්ට් එකට ආපු තැන ඉඳන් පස්සට cctv චෙක් කරනවා ඇති මේ වෙනකොටත්. බලමු හෙට අනිද්දා වෙනකොට.

    ඕවා තමා මගේ පොයින්ට්..
    Update :
    උබලට මතක දා දන්නේ නැ 2018 බොල්ගොඩ ගාගෙන් ඔලුව හම්බෙල උඩවලවෙන් බොඩිය හම්බවෙච්ච චීන ගෑනි.. සමහර විට මේ ඒ මිනීමරුවා ම වෙන්න පුළුවන්..
    උඩවලව- හංවැල්ල එක බස් එකයි..මොණරාගල කොළඹ බස් එකක ඇවිත් මූ හංවැල්ලේ න් බැස්සද දන්නේ නෑ. දුර බස් වල පිටිපස්සේ ඔය වගේ ට්‍රවලින් බෑග් දන්නේ. මුගේ කරෙත් බෑග් එකක් ඒ කියන්නේ මුට කොළඹ එන්න උවමනා වක් තිබිලා තියෙනවා එදා.. මූ කොළඹ හෝ අවට වැඩ කරන එකෙක්. දුර කෑම්ප් එකක ආමි කාරයෙක් වෙන්නත් පුළුවන්..

    https://www.gossiplankanews.com/2018/11/china-thai-dead-body-parts-found.html?m=1
     
    Last edited:

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,157
    25,534
    113
    Fantasy
    කව්ද දන්නෙ මෙහෙම උනාද කියලා? බෑග් එක දාල ගියපු එකා මූ නෙමෙයි මූ බෑග් එක දාපු තැනකින් ඉස්සුවා. :growl: :growl: :growl: :growl: හුකා ඝෙනත් ඇරල බැලුවම ඇතුලෙ මිනියක්. :baffled::baffled::baffled::baffled::baffled: කරන්න පුලුවන් ලේසිම වැඩේ මූ කලා. කොටුවට ගෙනත් දාලා :D:D:D:D:lol::lol::lol:
    හොරකමක් කරා නම් බෑග් එකක් උස්සලා බලලා අම්මෝ බර වැඩියි බර අඩු බෑග් එකක් උස්සන්න ඕනි කියලා හොරා යන්න යයි
    ඔළුව කපන්නෙ නම්, මිනීමරුවා අඳුන ගන්න අමාරු කරන්න. මැරුණු කෙනාව අඳුනගත්තම ලේසියි කෝමත් අනුමාන් කරන්න හරි මොකාද මැරුවෙ නැත්නම් මැරෙව්ව්ව් කියලා.

    ඒ නිසා ඔළුවත් හොයා ගන්න බැරි විදිහකට ලිඳක පතුලකට හරි ගොඩ ගන්න බැරි තැනකට දාලා නැත්නම් විනාශ කරලා පුච්චල දාල වෙන්න පුළුවන්. DNA වලින් වත් අඳුර ගන්න බැරි ක්‍රම වලට ශරීරයක් විනාශ කරන්න පුළුවන් ක්‍රම අහලා තියෙනවා....
    ඒ කියන්නෙ DNA කරන්න බැරි වෙන්න පඨකයක් ඉතුරු නොවෙන්න කියලයි කියන්නෙ.... Breaking Bad එකේ නම් ෆුල් බොඩි එකක්ම විනාශ කරන පිළිවෙල තිබුණා මතකයි....
    ඉතින් ඒ ඔලුවට කරපු දේම ඇයි බොඩි එකටත් නොකර මෙච්චර දුරක් ගෙනිච්චෙ කියන ප්‍රස්නේ එනවා එහෙම හිතුවොත්.
     
    • Like
    Reactions: incest_cult

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,244
    21,108
    113
    හොරකමක් කරා නම් බෑග් එකක් උස්සලා බලලා අම්මෝ බර වැඩියි බර අඩු බෑග් එකක් උස්සන්න ඕනි කියලා හොරා යන්න යයි
    මන් ඒක සීරියස් නෙමෙ කිව්වෙ. ඒත් උබ හොරකම් ගැන වැඩිය අහල නෑ. :lol: :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: windows_ubuntu

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    Looks like regular gym going guy (biceps visible).. poor women looks like in her mid 30s must weight like 50-60 kg neh, guy is lifting the case very easily.. psychopath on the loose o_O
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,822
    113
    මේක තමා මිලියන් ඩොලර් ප්‍රශ්නෙ!! පාලු පාරක, කැලේක ලේසියෙන්ම දාලා යන්න ඕන තරම් පුළුවන්කම තියෙද්දි. රටේම තියන ජනාකීර්ණ වීදියක දාලා යන්න හේතුව මොකද්ද?!! මිනීමැරුම හංගන්න කිසිම උත්සාහයක් තිබිලා නෑ.
    නිව්ස් වලට කිවුවෙ ගැනු ශරීරයක් බවට අනුමාන කරනවා කියලා. මේ ෆොටෝ ඇත්තනම් මේකෙ මොනවද අනුමාන කරන්න තියෙන්නෙ. ගැනු දැකලා නැති එකෙක්ද දන්නෙ නෑ ඇරලා බැලුවෙ.
    pathale pali ganna case ekakda danne na.

    Aurudu 5kata kalin Colombo wala oya wagema luggage ekak hambuna neda ban ?
    matath mathakai demala kenek
    ------ Post added on Mar 2, 2021 at 8:32 PM
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,401
    1
    57,501
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Aurudu 5kata kalin Colombo wala oya wagema luggage ekak hambuna neda ban ?

    1614697498395.png
     
    The bus seems to be less crowded. So it take much time to notice the odor from the corpse.

    The suspect left the bus with the suitcase by noticing the bus is getting crowded.

    The suitcase is almost no visible blood stains, especially on outside. It is a well covered with a thick cladding and layers, so the odor is suppressed for some time.

    By the way, that murderer is deadly clever.
    ------ Post added on Mar 2, 2021 at 8:42 PM
     
    Last edited:
    • Like
    Reactions: harshana123

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,822
    113
    උබලට මතක දා දන්නේ නැ 2018 බොල්ගොඩ ගාගෙන් ඔලුව හම්බෙල උඩවලවෙන් බොඩිය හම්බවෙච්ච චීන ගෑනි.. සමහර විට මේ ඒ මිනීමරුවා ම වෙන්න පුළුවන්..
    :(:(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    බස් රථය පොලිස් භාරයට ගෙන ඇත - ඔන්න ලංකාවේ පොලිස්.....!! :lol: ඔය වගේම ආතල් එකක් කරා ලගදි පොලිසියෙන් මටත්..... නවත්තල තිබ්බ බස් එකේ ඇවිත් ඇන්නා වීල් එකක්........ බස් එක පොලිසියෙ...... වීල් එකත් පොලිසියෙ...... බස් එකේ ඩ්‍රයිවර්ගෙන් කට උත්තර අරන්.... වීල් එකේ එකාගෙන් කට උත්තර අරන් නෑ පහුවදාත්....... අන්තිමේ වීල් එකේ එකාව හොයල ගෙනත් දෙන්න උනේ අපිට.....!!
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,197
    9,800
    113
    මේක තමා මිලියන් ඩොලර් ප්‍රශ්නෙ!! පාලු පාරක, කැලේක ලේසියෙන්ම දාලා යන්න ඕන තරම් පුළුවන්කම තියෙද්දි. රටේම තියන ජනාකීර්ණ වීදියක දාලා යන්න හේතුව මොකද්ද?!! මිනීමැරුම හංගන්න කිසිම උත්සාහයක් තිබිලා නෑ.
    නිව්ස් වලට කිවුවෙ ගැනු ශරීරයක් බවට අනුමාන කරනවා කියලා. මේ ෆොටෝ ඇත්තනම් මේකෙ මොනවද අනුමාන කරන්න තියෙන්නෙ. ගැනු දැකලා නැති එකෙක්ද දන්නෙ නෑ ඇරලා බැලුවෙ.
    ඌ ආවේ තව කොහේ හරි දුර යන්න..
    මොකක් හරි නිසා උගේ ප්ලැන් වෙනස් උනා.
    තව අරන් යන එක රිස්ක් එකක් / මෙලහකටත් ඌව හොයනවා කියලා ඌට හිතෙන්න ඇති.
     
    • Like
    Reactions: lodbrok

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,822
    113
    ඌ ආවේ තව කොහේ හරි දුර යන්න..
    මොකක් හරි නිසා උගේ ප්ලැන් වෙනස් උනා.
    තව අරන් යන එක රිස්ක් එකක් / මෙලහකටත් ඌව හොයනවා කියලා ඌට හිතෙන්න ඇති.
    mata nam hithenne u onakamin oka kare.