ඔළුව නැති කාන්තා මළකඳ බෑග් ඵකේ දාගෙන අාපු හැටි CCTV..

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,822
    113
    ඒ මොකෝ.. හේතුව?

    පෙටා වල පොලිස් ආමි නිතර ඉන්න හින්දා නිකමට වත් චෙක් කරොත් කියලා මූට හිතුනා වත්ද?
    ekak pathale wadak wenna puluwan paliganna un than than wala prasididiye mini danawane.

    anika kalinuth ohoma bag ehema dagena awith kotuwen dala giya siddiyak thibbane.

    wade ithin ohoma bombekuth dala yanna puluwan.
     
    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    බෑග් එක කඩන් වැටුනෙ නැත්තෙ ඇයි බන් කිලෝ 60ක් කියපන් එච්චර ගානක් උඩට උස්සද්දි අදිද්දි අනිවා කැඩෙනවනේ?

    ලේ නැවැත්තුවේ කොහොමද?

    පොර හෙන ෆිට් එකෙක්වගේ ආම් එහෙම ඩිවලොප් වෙලා තියෙනව.
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    බෑග් එක කඩන් වැටුනෙ නැත්තෙ ඇයි බන් කිලෝ 60ක් කියපන් එච්චර ගානක් උඩට උස්සද්දි අදිද්දි අනිවා කැඩෙනවනේ?

    ලේ නැවැත්තුවේ කොහොමද?

    පොර හෙන ෆිට් එකෙක්වගේ ආම් එහෙම ඩිවලොප් වෙලා තියෙනව.
    අනිවා බන්. ට්‍රැවල් කරද්දි 30 kg එක බෑග් එකකට දාගෙන් යද්දිත් පට්ට අමාරුයි.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,345
    1
    32,021
    113
    - උඩරට -
    බෑග් එක කඩන් වැටුනෙ නැත්තෙ ඇයි බන් කිලෝ 60ක් කියපන් එච්චර ගානක් උඩට උස්සද්දි අදිද්දි අනිවා කැඩෙනවනේ?

    ලේ නැවැත්තුවේ කොහොමද?

    පොර හෙන ෆිට් එකෙක්වගේ ආම් එහෙම ඩිවලොප් වෙලා තියෙනව.
    සුවර් එකටම මට නම් හිතෙන්නේ..
    පොර ආමි එකේ ඩයල් එකක් කියලා.
    බලපන් ඒ හැඩි දැඩි පෙනුම..
    අනික ඔය කොස්ගම හා පනාගොඩ කෑම්ප් දෙකත් තියෙන්නේ ඔය හංවැල්ල කිට්‍ටුවනේ..
    කොහොමත් බස් වල ඔයිට වඩා ලොකු බෑග් උස්සන් යන අය ඉන්නවා..
    ඔක්කොම ආමි අය තමා.

    මට නම් පේන විදිහට ආමි බුවෙක්ගේ ලව් එකක් කො‍ටුපැනලා වගේ..අද හම්බ වෙච්ච මැරුන එකාටත් මොකක් හරි සම්බන්ධයක් ඇති ඕකට
    කපල් එකටම දෙන්න ඇති ශොට් එක.
    එහෙම තමා මට නම් හිතෙන්නේ..
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,315
    2,604
    113
    Colombo
    ඔළුව කපන්නෙ නම්, මිනීමරුවා අඳුන ගන්න අමාරු කරන්න. මැරුණු කෙනාව අඳුනගත්තම ලේසියි කෝමත් අනුමාන් කරන්න හරි මොකාද මැරුවෙ නැත්නම් මැරෙව්ව්ව් කියලා.

    ඒ නිසා ඔළුවත් හොයා ගන්න බැරි විදිහකට ලිඳක පතුලකට හරි ගොඩ ගන්න බැරි තැනකට දාලා නැත්නම් විනාශ කරලා පුච්චල දාල වෙන්න පුළුවන්. DNA වලින් වත් අඳුර ගන්න බැරි ක්‍රම වලට ශරීරයක් විනාශ කරන්න පුළුවන් ක්‍රම අහලා තියෙනවා....
    ඒ කියන්නෙ DNA කරන්න බැරි වෙන්න පඨකයක් ඉතුරු නොවෙන්න කියලයි කියන්නෙ.... Breaking Bad එකේ නම් ෆුල් බොඩි එකක්ම විනාශ කරන පිළිවෙල තිබුණා මතකයි....
    බෙල්ල කැපුවට වැඩක් නෑ DNA තියෙන නිසා. Breaking Bad එකේ නම් කලේ Acid එකක ගිල්ලපු එක. එතකොට පටක සේරම දියවෙලා යනව. කාටවත් ම හොයන්න බෑ වතුර ටික හලල දැම්මම. මට තියෙන ප්‍රශ්නෙ මු මේ මිනිස්සු ගොඩට ඕක ගෙනාවෙ ඇයි කියන එක. සාක්ශි ඉතුරු නොවෙන්න වැඩේ කරනන් පුලුවන්කම තියෙද්දි
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,349
    1,818
    113
    colombo

    DNA ලංකාවෙ එහෙම දත්ත ගබඩාවක් නෑනෙ සර්ච් කරන්න... ඒක හරියන එකක් නෑ... මොකද DNA ටෙස්ට්කරල අඳුරගන්න වෙන්නෙම කවුරු හරි අතුරුදහන් කියල බොඩි එක තරමක් හරි අඳුරගෙන තමන්ගෙ කෙනෙක් කියල කිව්වොත් ඒ අයගෙන් DNA මැච් කරල තමයි....
     
    • Like
    Reactions: BumbleB
    සුවර් එකටම මට නම් හිතෙන්නේ..
    පොර ආමි එකේ ඩයල් එකක් කියලා.
    බලපන් ඒ හැඩි දැඩි පෙනුම..
    අනික ඔය කොස්ගම හා පනාගොඩ කෑම්ප් දෙකත් තියෙන්නේ ඔය හංවැල්ල කිට්‍ටුවනේ..
    කොහොමත් බස් වල ඔයිට වඩා ලොකු බෑග් උස්සන් යන අය ඉන්නවා..
    ඔක්කොම ආමි අය තමා.

    මට නම් පේන විදිහට ආමි බුවෙක්ගේ ලව් එකක් කො‍ටුපැනලා වගේ..අද හම්බ වෙච්ච මැරුන එකාටත් මොකක් හරි සම්බන්ධයක් ඇති ඕකට
    කපල් එකටම දෙන්න ඇති ශොට් එක.
    එහෙම තමා මට නම් හිතෙන්නේ..
    An average well-developed human could lift about 80% of weight relative to his body weight.

    So carrying this suitcase is quite not surprising.
     
    • Like
    Reactions: charitha2011

    janitht

    Well-known member
  • Mar 23, 2008
    244
    674
    93
    DNA ලංකාවෙ එහෙම දත්ත ගබඩාවක් නෑනෙ සර්ච් කරන්න... ඒක හරියන එකක් නෑ... මොකද DNA ටෙස්ට්කරල අඳුරගන්න වෙන්නෙම කවුරු හරි අතුරුදහන් කියල බොඩි එක තරමක් හරි අඳුරගෙන තමන්ගෙ කෙනෙක් කියල කිව්වොත් ඒ අයගෙන් DNA මැච් කරල තමයි....
    මානසික කේස් එකක් තියන ඩයල් එකක්ද දන්නෙ නෑනේ බං.
     
    • Like
    Reactions: Sen-lu

    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    මූ මේකෙන් ත්‍රිල් එකක් ගන්නව වගේ. දැන් නිවුස් බලබල ස්වයන්වින්දනය කරනව ඇති.
     
    • Like
    Reactions: topkollek

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,054
    12,000
    113
    Ohio, USA
    මේක තමා මිලියන් ඩොලර් ප්‍රශ්නෙ!! පාලු පාරක, කැලේක ලේසියෙන්ම දාලා යන්න ඕන තරම් පුළුවන්කම තියෙද්දි. රටේම තියන ජනාකීර්ණ වීදියක දාලා යන්න හේතුව මොකද්ද?!! මිනීමැරුම හංගන්න කිසිම උත්සාහයක් තිබිලා නෑ.
    නිව්ස් වලට කිවුවෙ ගැනු ශරීරයක් බවට අනුමාන කරනවා කියලා. මේ ෆොටෝ ඇත්තනම් මේකෙ මොනවද අනුමාන කරන්න තියෙන්නෙ. ගැනු දැකලා නැති එකෙක්ද දන්නෙ නෑ ඇරලා බැලුවෙ.
    Hithaamatha Prashnayak Athikaranna Karapu Wadak Wagei Peynne..
    Rate Awadaanaya Wena paththakata Harawanna Puluwan Deywal Meywa.
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,349
    1,818
    113
    colombo
    ඔය වගේ කේස් විසඳන්න... DNA දත්ත ගබඩාවක් හදන්න රජයට බලකරමු....
    සෑර් ෆේල් කියාගෙන වැලපන්න කට්ෆිය නැද්ද බන් මේකෙ.... ???