ඒ මොකෝ.. හේතුව?mata nam hithenne u onakamin oka kare.
පෙටා වල පොලිස් ආමි නිතර ඉන්න හින්දා නිකමට වත් චෙක් කරොත් කියලා මූට හිතුනා වත්ද?
ඒ මොකෝ.. හේතුව?mata nam hithenne u onakamin oka kare.

ekak pathale wadak wenna puluwan paliganna un than than wala prasididiye mini danawane.ඒ මොකෝ.. හේතුව?
පෙටා වල පොලිස් ආමි නිතර ඉන්න හින්දා නිකමට වත් චෙක් කරොත් කියලා මූට හිතුනා වත්ද?
අනිවා බන්. ට්‍රැවල් කරද්දි 30 kg එක බෑග් එකකට දාගෙන් යද්දිත් පට්ට අමාරුයි.බෑග් එක කඩන් වැටුනෙ නැත්තෙ ඇයි බන් කිලෝ 60ක් කියපන් එච්චර ගානක් උඩට උස්සද්දි අදිද්දි අනිවා කැඩෙනවනේ?
ලේ නැවැත්තුවේ කොහොමද?
පොර හෙන ෆිට් එකෙක්වගේ ආම් එහෙම ඩිවලොප් වෙලා තියෙනව.
මෘත දේහ ප්රවාහනය කිරීමබස් එකේ උන්ගෙ වරද මොකක්ද දැන්

සුවර් එකටම මට නම් හිතෙන්නේ..බෑග් එක කඩන් වැටුනෙ නැත්තෙ ඇයි බන් කිලෝ 60ක් කියපන් එච්චර ගානක් උඩට උස්සද්දි අදිද්දි අනිවා කැඩෙනවනේ?
ලේ නැවැත්තුවේ කොහොමද?
පොර හෙන ෆිට් එකෙක්වගේ ආම් එහෙම ඩිවලොප් වෙලා තියෙනව.
ambo deadWell...the whole Crime Investigation Department and Forensic Department are here.![]()
Well...the whole Crime Investigation Department and Forensic Department are here.![]()
.බෙල්ල කැපුවට වැඩක් නෑ DNA තියෙන නිසා. Breaking Bad එකේ නම් කලේ Acid එකක ගිල්ලපු එක. එතකොට පටක සේරම දියවෙලා යනව. කාටවත් ම හොයන්න බෑ වතුර ටික හලල දැම්මම. මට තියෙන ප්‍රශ්නෙ මු මේ මිනිස්සු ගොඩට ඕක ගෙනාවෙ ඇයි කියන එක. සාක්ශි ඉතුරු නොවෙන්න වැඩේ කරනන් පුලුවන්කම තියෙද්දිඔළුව කපන්නෙ නම්, මිනීමරුවා අඳුන ගන්න අමාරු කරන්න. මැරුණු කෙනාව අඳුනගත්තම ලේසියි කෝමත් අනුමාන් කරන්න හරි මොකාද මැරුවෙ නැත්නම් මැරෙව්ව්ව් කියලා.
ඒ නිසා ඔළුවත් හොයා ගන්න බැරි විදිහකට ලිඳක පතුලකට හරි ගොඩ ගන්න බැරි තැනකට දාලා නැත්නම් විනාශ කරලා පුච්චල දාල වෙන්න පුළුවන්. DNA වලින් වත් අඳුර ගන්න බැරි ක්‍රම වලට ශරීරයක් විනාශ කරන්න පුළුවන් ක්‍රම අහලා තියෙනවා....
ඒ කියන්නෙ DNA කරන්න බැරි වෙන්න පඨකයක් ඉතුරු නොවෙන්න කියලයි කියන්නෙ.... Breaking Bad එකේ නම් ෆුල් බොඩි එකක්ම විනාශ කරන පිළිවෙල තිබුණා මතකයි....
DNA ලංකාවෙ එහෙම දත්ත ගබඩාවක් නෑනෙ සර්ච් කරන්න... ඒක හරියන එකක් නෑ... මොකද DNA ටෙස්ට්කරල අඳුරගන්න වෙන්නෙම කවුරු හරි අතුරුදහන් කියල බොඩි එක තරමක් හරි අඳුරගෙන තමන්ගෙ කෙනෙක් කියල කිව්වොත් ඒ අයගෙන් DNA මැච් කරල තමයි....බෙල්ල කැපුවට වැඩක් නෑ DNA තියෙන නිසා. Breaking Bad එකේ නම් කලේ Acid එකක ගිල්ලපු එක. එතකොට පටක සේරම දියවෙලා යනව. කාටවත් ම හොයන්න බෑ වතුර ටික හලල දැම්මම. මට තියෙන ප්‍රශ්නෙ මු මේ මිනිස්සු ගොඩට ඕක ගෙනාවෙ ඇයි කියන එක. සාක්ශි ඉතුරු නොවෙන්න වැඩේ කරනන් පුලුවන්කම තියෙද්දි
An average well-developed human could lift about 80% of weight relative to his body weight.සුවර් එකටම මට නම් හිතෙන්නේ..
පොර ආමි එකේ ඩයල් එකක් කියලා.
බලපන් ඒ හැඩි දැඩි පෙනුම..
අනික ඔය කොස්ගම හා පනාගොඩ කෑම්ප් දෙකත් තියෙන්නේ ඔය හංවැල්ල කිට්‍ටුවනේ..
කොහොමත් බස් වල ඔයිට වඩා ලොකු බෑග් උස්සන් යන අය ඉන්නවා..
ඔක්කොම ආමි අය තමා.
මට නම් පේන විදිහට ආමි බුවෙක්ගේ ලව් එකක් කොටුපැනලා වගේ..අද හම්බ වෙච්ච මැරුන එකාටත් මොකක් හරි සම්බන්ධයක් ඇති ඕකට
කපල් එකටම දෙන්න ඇති ශොට් එක.
එහෙම තමා මට නම් හිතෙන්නේ..
මානසික කේස් එකක් තියන ඩයල් එකක්ද දන්නෙ නෑනේ බං.DNA ලංකාවෙ එහෙම දත්ත ගබඩාවක් නෑනෙ සර්ච් කරන්න... ඒක හරියන එකක් නෑ... මොකද DNA ටෙස්ට්කරල අඳුරගන්න වෙන්නෙම කවුරු හරි අතුරුදහන් කියල බොඩි එක තරමක් හරි අඳුරගෙන තමන්ගෙ කෙනෙක් කියල කිව්වොත් ඒ අයගෙන් DNA මැච් කරල තමයි....
Hithaamatha Prashnayak Athikaranna Karapu Wadak Wagei Peynne..මේක තමා මිලියන් ඩොලර් ප්‍රශ්නෙ!! පාලු පාරක, කැලේක ලේසියෙන්ම දාලා යන්න ඕන තරම් පුළුවන්කම තියෙද්දි. රටේම තියන ජනාකීර්ණ වීදියක දාලා යන්න හේතුව මොකද්ද?!! මිනීමැරුම හංගන්න කිසිම උත්සාහයක් තිබිලා නෑ.
නිව්ස් වලට කිවුවෙ ගැනු ශරීරයක් බවට අනුමාන කරනවා කියලා. මේ ෆොටෝ ඇත්තනම් මේකෙ මොනවද අනුමාන කරන්න තියෙන්නෙ. ගැනු දැකලා නැති එකෙක්ද දන්නෙ නෑ ඇරලා බැලුවෙ.