ඔළුව නැති කාන්තා මළකඳ බෑග් ඵකේ දාගෙන අාපු හැටි CCTV..

Rated_R

Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    මට පෙන්නේ මුලින් බේරන්න තමා ඔහොම අරන් ගියේ පස්සේ අහුවෙන්න යන්නේ කියලා තේරුණාම සියදිවි හානිකරගෙන වගේ.
     

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    10355700_1495894150691446_51915211509287036_o.jpg
     
    • Wow
    Reactions: JohnSnow

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,197
    9,800
    113
    අහිංසක කෙල්ලෙක්... පව්.. අරූ කොහොම බෙල්ල කැපුවද මන්දා...
    පොලිසි හමුදා වල ඉන්නේ 99% මනුස්ස කම ක් නැති කාලකන්නි.
    කෙල්ල pregnant නිසා බඳින්න ඕනේ කිව්වද දන්නේ නෑ..
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,002
    6,913
    113
    Nawala
    පොලිසි හමුදා වල ඉන්නේ 99% මනුස්ස කම ක් නැති කාලකන්නි.
    කෙල්ල pregnant නිසා බඳින්න ඕනේ කිව්වද දන්නේ නෑ..
    පොලිසි හමුදා වල ඉන්නේ 99% මනුස්ස කම ක් නැති ......... හා මොලේ නැති උන්! ඉදලා රිටයර් වෙච්ච උනුත් එහෙමයි ! ලොකු talk දීලා එනවා. වැඩිම උනොත් අවුරද්දක් යයි , නාගන හත්පොලේ ගාගන්නව.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,172
    36,183
    113
    කෑගල්ල
    මූව අල්ලන්න ගියපු වේලාවේ නේද වහබීලා, එල්ලිලා තියෙන්නේ 🤣🤣🤣. ඔච්චර ඉක්මනට කොහොමද එච්චර දෙයක් උනේ. අනික ලියුමකුත් ලියලා🤣🤣
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,218
    15,325
    113
    මගේ තර්කය- ඕනෙම අපරාධයක් ලෝකෙ පලවෙනි වතාවට නෙමේ වෙන්නෙ මේ වගේම සිද්දියක් මීට ටික කලෙකට කලින් උනා කොටුවෙ ගෑනු බොඩි එකක් දාලා ගිහිල්ලා. මට හිතෙන්නෙ පොර ආමි, ඒකයි බය නැතුව කොලබ ආවෙ හදිසියෙ බෑග් චෙක් කරන්න ඇහුවොත් ID එක පෙන්නතෑකී එතනින් එහාට ආමි අයගෙ චෙක් කරනවා අඩුයි. ඊලග කාරනේ කොටුව වගේ තැනක මේක දාලා ගියේ, කොටුවෙ වැඩි හරියක් ඉන්නෙ කාක්කො,කුඩ්ඩො, සහ අමුතු ගල් ඇම්ඩො. ලගින් ගියොත් ඇහැක් නැති ඩයල්. මේ වගේ බෑග් එකක දාල ගියොත් අනිවා මිසින් වෙනවා කුඩ්ඩෙක් ඉස්සුවොත් ඌව තමා මාට්ටු වෙන්නෙ,ගේම ගැහුවා කියලා, කුඩ්ඩ හෝ වෙන පොරක් මේක ඉස්සුවත් ඌ කවදාවත් මේක පොලිසියට කියන්න යන්නෙ නෑ ඌත් මේක මිසින් කරයි කියන බලාපොරොත්තුවෙන් දාලා යන්න ඇති

    Modern Sherlock Holmes... :love::love:
     
    • Love
    Reactions: Boole

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,798
    2
    115,774
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මූ පොලිසිය ඩයල් එකක්ලු, බැදලා ළමයි දෙන්නෙකුත් ඉන්නවාලු, fb ලව් එකක් දුරදිග ගිහින් තමා මරලා තියෙන්නේ, මුත් මැරෙනව කියල ගෙදර ට ලියුමක් තියල ගිහින්
    FB ලව් එකද බෙල්ල කපල බෑග් එකේ දාල තියෙන්නෙ :(
     
    • Like
    Reactions: BuLaTha

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,798
    2
    115,774
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ පව් හමුදාව අල්ලගෙන මඩ ගහපු කාලකන්නි ගු ඇන් පි පරයො බලු වෙලා..
     
    • Haha
    Reactions: KrishanL89

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    අනේ පව් හමුදාව අල්ලගෙන මඩ ගහපු කාලකන්නි ගු ඇන් පි පරයො බලු වෙලා..
    මේ උඹත් එක්ක පැටලෙන්න ලියනවා නෙමේ.. අම්මපා උඹට ඔය වචන සෙට් එක ඇරෙන්න වෙන වචන ටිකක් ඇත්තෙම නැද්ද ආආ..? just relax eke cmnt karapanko banz..
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,391
    1
    57,483
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අනේ පව් හමුදාව අල්ලගෙන මඩ ගහපු කාලකන්නි ගු ඇන් පි පරයො බලු වෙලා..
    ලොකු වෙනසක් නෑ. හමුදාවෙ එවුන් හමුදාවෙම වාහනේක කුඩු ඇදල මාට්ටු වුනේ දැන් සතියකට කලින්.
     
    • Haha
    Reactions: BuLaTha