මට පෙන්නේ මුලින් බේරන්න තමා ඔහොම අරන් ගියේ පස්සේ අහුවෙන්න යන්නේ කියලා තේරුණාම සියදිවි හානිකරගෙන වගේ.
muge muunata @scurvy ge muna photoshop karala daapanko
kawda bn meh? Meh vage bodyak ganna karanna one monavage workout ekak da?
mu thamai murder... kohomada Rambo wage neh ?a
kawda bn meh? Meh vage bodyak ganna karanna one monavage workout ekak da?
පොලිසි හමුදා වල ඉන්නේ 99% මනුස්ස කම ක් නැති කාලකන්නි.අහිංසක කෙල්ලෙක්... පව්.. අරූ කොහොම බෙල්ල කැපුවද මන්දා...
පොලිසි හමුදා වල ඉන්නේ 99% මනුස්ස කම ක් නැති ......... හා මොලේ නැති උන්! ඉදලා රිටයර් වෙච්ච උනුත් එහෙමයි ! ලොකු talk දීලා එනවා. වැඩිම උනොත් අවුරද්දක් යයි , නාගන හත්පොලේ ගාගන්නව.පොලිසි හමුදා වල ඉන්නේ 99% මනුස්ස කම ක් නැති කාලකන්නි.
කෙල්ල pregnant නිසා බඳින්න ඕනේ කිව්වද දන්නේ නෑ..
Mata hitenne wede mattu una nisa mu suicide karaganna athi. Nettam mokatada ara wage beli kapala game ekak gahanne?![]()
මගේ තර්කය- ඕනෙම අපරාධයක් ලෝකෙ පලවෙනි වතාවට නෙමේ වෙන්නෙ මේ වගේම සිද්දියක් මීට ටික කලෙකට කලින් උනා කොටුවෙ ගෑනු බොඩි එකක් දාලා ගිහිල්ලා. මට හිතෙන්නෙ පොර ආමි, ඒකයි බය නැතුව කොලබ ආවෙ හදිසියෙ බෑග් චෙක් කරන්න ඇහුවොත් ID එක පෙන්නතෑකී එතනින් එහාට ආමි අයගෙ චෙක් කරනවා අඩුයි. ඊලග කාරනේ කොටුව වගේ තැනක මේක දාලා ගියේ, කොටුවෙ වැඩි හරියක් ඉන්නෙ කාක්කො,කුඩ්ඩො, සහ අමුතු ගල් ඇම්ඩො. ලගින් ගියොත් ඇහැක් නැති ඩයල්. මේ වගේ බෑග් එකක දාල ගියොත් අනිවා මිසින් වෙනවා කුඩ්ඩෙක් ඉස්සුවොත් ඌව තමා මාට්ටු වෙන්නෙ,ගේම ගැහුවා කියලා, කුඩ්ඩ හෝ වෙන පොරක් මේක ඉස්සුවත් ඌ කවදාවත් මේක පොලිසියට කියන්න යන්නෙ නෑ ඌත් මේක මිසින් කරයි කියන බලාපොරොත්තුවෙන් දාලා යන්න ඇති


FB ලව් එකද බෙල්ල කපල බෑග් එකේ දාල තියෙන්නෙමූ පොලිසිය ඩයල් එකක්ලු, බැදලා ළමයි දෙන්නෙකුත් ඉන්නවාලු, fb ලව් එකක් දුරදිග ගිහින් තමා මරලා තියෙන්නේ, මුත් මැරෙනව කියල ගෙදර ට ලියුමක් තියල ගිහින්

PROFILE LINK EKAK DAPANKOmu thamai murder... kohomada Rambo wage neh ?
FB ලව් එකද බෙල්ල කපල බෑග් එකේ දාල තියෙන්නෙ![]()

https://web.facebook.com/premasiri.adikariPROFILE LINK EKAK DAPANKO
පව්..මේ වගේ ලමයි ඉන්න පොලීසියෙ සත්තු වගේ නාකියොත් එක්ක සෙට් වෙන්ඩ හදන කෙල්ලොන්ට හොඳ පාඩමක්.
https://web.facebook.com/premasiri.adikari
------ Post added on Mar 3, 2021 at 8:47 AM
![]()
------ Post added on Mar 3, 2021 at 8:48 AM
අනේ පව් හමුදාව අල්ලගෙන මඩ ගහපු කාලකන්නි ගු ඇන් පි පරයො බලු වෙලා..
මේ උඹත් එක්ක පැටලෙන්න ලියනවා නෙමේ.. අම්මපා උඹට ඔය වචන සෙට් එක ඇරෙන්න වෙන වචන ටිකක් ඇත්තෙම නැද්ද ආආ..? just relax eke cmnt karapanko banz..අනේ පව් හමුදාව අල්ලගෙන මඩ ගහපු කාලකන්නි ගු ඇන් පි පරයො බලු වෙලා..
ලොකු වෙනසක් නෑ. හමුදාවෙ එවුන් හමුදාවෙම වාහනේක කුඩු ඇදල මාට්ටු වුනේ දැන් සතියකට කලින්.අනේ පව් හමුදාව අල්ලගෙන මඩ ගහපු කාලකන්නි ගු ඇන් පි පරයො බලු වෙලා..