Dialog HBB Messenger Issu

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,148
    99,746
    113
    උබට ඕක විතරද මට නන් උදේ ඉදල ඔක්කොම ඒව ලැග් වෙවී යන්නෙ. කම්ප්ලේන් දාන්න කෝල් කරාට ආන්සර් කරන්නෙත් නෑ.

    හොරාට නෙට්වර්ක් මොනිටර් කරන්න ගිහින් කෙලවගෙන්ද මන්ද
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,368
    14,196
    113
    උබට ඕක විතරද මට නන් උදේ ඉදල ඔක්කොම ඒව ලැග් වෙවී යන්නෙ. කම්ප්ලේන් දාන්න කෝල් කරාට ආන්සර් කරන්නෙත් නෑ.

    හොරාට නෙට්වර්ක් මොනිටර් කරන්න ගිහින් කෙලවගෙන්ද මන්ද
    :no: :no: :no:
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    උදේ නම් අවුලක් තිබ්බ. Alibaba cloud එකත් යන්න බෑ. SLT ok
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,368
    14,196
    113
    එහෙම දෙයක් වෙන්න බැරිද ලොකු අයිඩියා එකක් නෑ ඔය සයිඩ් එක ගැන.
    හොරාට ඕන නෑ බන් කොහොමත් කරනවා :P

    උන්ගෙ gateway 1න් FB CDN වලට ping වෙන්නේ නෑ බන්, connectivity අවුලක්
    ------ Post added on Mar 3, 2021 at 2:09 PM
     
    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,033
    2,824
    113
    මේදවස් වල dialog HBB අවුල් , complain බාරගන්නෙත් නෑ එපාවෙලා ඉන්නේ මේ
     
    • Like
    Reactions: msan

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,368
    14,196
    113
    මේදවස් වල dialog HBB අවුල් , complain බාරගන්නෙත් නෑ එපාවෙලා ඉන්නේ මේ
    රු. 200ට 30GB දුන්නම එහෙම නොවුනොත් තමා පුදුම LTE වලින්