Why does nobody buy LG Smartphones?

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,155
    1
    31,740
    113
    - උඩරට -
    Life is Good
    නිසා ඒකේම එල්ලිලා ඉන්න එපැයි දිගටම..
    එතකොට එපා වෙනවනේ.
    ඒකයි කවුරුවත් කැමති නැත්තේ :lol:
     
    • Haha
    Reactions: asylum and NRTG

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,227
    3,781
    113
    LONDON
    - Extremely slow android updates (mostly none at all after 1st year)
    - Hardware issues (bootloop)
    - Charging premium prices for mid range spec devices
    - Poor battery life (Mostly due to poor OS optimisation)
     
    • Like
    Reactions: NRTG

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    First capacitive touchscreen phone
    First Dual core phone
    First phone with 1080p recording
    First Quad core phone
    First 1440p Phone
    First mainstream dual camera phone

    Owa okkoma LG
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,941
    6,269
    113
    First capacitive touchscreen phone
    First Dual core phone
    First phone with 1080p recording
    First Quad core phone
    First 1440p Phone
    First mainstream dual camera phone

    Owa okkoma LG
    මේ වීඩියෝ ඵක කරන ඵකා පිස්සු ඉන්දියන් කාරයෙක්.LG Mobile වැටුනෙ උන්ගෙ අර bootloop issue ඵක වුන නිසා..ඒකත් වුනේ ඵන ඵන අැන්ඩ්‍රොයිඩ් අප්ඩේට්ස් ඉක්මනටම දෙන්න ගිහින්(ඔව් දැන් දෙන්න පරක්කුයි තමා කලින් ඉක්මනටම දෙන්න ගිහින් කෙලවුන නිසා).දැන් ඵන LG phones වල bootloop issues නෑ.වොරන්ටි අවුරුදු 2ක් දෙනවා.(සැම්සුන් Galaxy Note 7 වලින් පස්සෙත් අනික් Galaxy Phones පිපුරුවෙ නැහැනේ..ඒ වගේ තමා..😄).සැම්සුන් ෆෝන්‍ use කරන උන් දන්න ලබ්බක් නෑ වෙන ෆෝන් බ්‍රෑන්ඩ් ගැන.රාජපක්ෂලගෙ ෆෑන්ස්ලා වගේම තමා සදා වහල්ලු..😅😅😅
     
    Last edited:
    • Like
    Reactions: YelaWolf