Unknown IMEI __. Please contact TRCSL! මගුලයි

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,080
    1
    100,756
    113
    34
    Kalutara
    මට අද ආව ඔය මැසේජ් එක. වෙලාවට Registered IMEI කියල රිප්ලයි ආවා,
     

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    ඔය නීතිය ගෙනාවේ ඔක්තෝම්බර් මාසේ පලවෙනීදා ඉදන්...ඒ දවස්වල ඕක එන්න කලින් TRCSL එකේ Director General නම් කිව්වේ ඔක්තෝම්බර් 1 වෙනිදාට කලින් ගත්ත ෆෝන්ස් වලට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා...අර Chamuditha Samarawickrama ගේ YouTube Channel එකේ ඕක ගැන කියන සම්පූර්ණ වීඩියෝ එක ඇති, ඒක බලන්න...ඒකේ නම් කියන්නේ ඕක විශේෂයෙන් කරන්නේ Refurbished/Resealed phones ගෙන්නලා ඒ ගැන නොකියා බොරු කියලා ලංකාවේ කස්ටමර්ස්ලාව අන්දන එක නවත්තන්න කියලා..ඒකෙත් ඇත්තක් තියෙනවා..තව මොනාහරි රීසන්ස් ඇති..

    මමත් මේක ගැන ටිකක් හොයන්න ගත්තේ මම රට ඉඳන් ෆෝන් එකක් ඉම්පෝර්ට් කරා ඔක්තෝම්බර් මාසේ අන්තිම..TRCSL එකෙන් විස්තරය අහලා තමයි කරේ..Personal Imports වලට ඔය ප්‍රශ්නය නැහැ, හැබැයි අපි රෙජිස්ටර් වෙන්න ඕනේ උන්ගේ ඩේටාබේස් එකේ...Clearance කරගන්න එකේ ඉදලා ප්‍රශ්නයක් උනේ නැහැ TRCSL එකෙන්..උන්ව contact කරගන්නත් පුලුවන්..මට මතක විදියට TRCSL Hotline කෝල් කරලා 4138 එක්ස්ටෙන්ශන් එකද කොහෙද ගන්න ඕනේ...එතන ඉන්න Technical Officer උඹට විස්තර කයි සීන් එක...
    ඒ ගැන නොකියා බොරු කියලා ලංකාවේ කස්ටමර්ස්ලාව අන්දන එක නවත්තන්න කියලා..ඒකෙත් ඇත්තක් තියෙනවා..තව මොනාහරි රීසන්ස් ඇති.. - මේ ඔම්කොම් අපිම්ත තියම්න ආදරේ නිසානේ ඉහිම් ඉහිම්

    ලාවට වගේ මේකත් තියනව


    නානලා ප්‍රමුඛ බහුතරයක් phone shopsවලට taxනොගහ briefcaseවල hand carried mobile deviceගාන අවුරුද්දකට බැලුවොත් සෑහෙන ලොකු ප්‍රමාණයක් ක් (ලොකු බදු ආදායමක් )
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,080
    1
    100,756
    113
    34
    Kalutara
    Anyone did the online registration?
    iPhone 12 ekak dubai walin ganna ine, lankawe use karana puluwn wei neh ??
    කරපු එකෙක් මේකෙ ත්‍රෙඩ් එකක් දාල තිබ්බා ප්‍රසීඩියර් එක. පොඩ්ඩක් ඒ ත්‍රෙඩ් එක බලපන්.
     
    • Like
    Reactions: ArnoDorian

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මට අද ආව ඔය මැසේජ් එක. වෙලාවට Registered IMEI කියල රිප්ලයි ආවා,
    not sure if this is your case. There are two imei s for dual sim phones.
    Genxt වලින් ගෙනාපු iphone වල esim එක උන් register කරලා තිබ්බෙ නෑ january වල. එකෙන් හැම එකාටම register නෑ කියලා message එනවා . Imei1 ගහලා යැව්වම registered කියලා reply එනවා. But අවුල තියෙන්නෙ imei2 එකේ
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,080
    1
    100,756
    113
    34
    Kalutara
    මෙන්න මේක ත්‍රෙඩ් එක
    https://elakiri.com/threads/mobile-phone-සදහා-trcsl-සහ-import-export-licence-ලබා-ගන්නා-හැටි.1977875/
    not sure if this is your case. There are two imei s for dual sim phones.
    Genxt වලින් ගෙනාපු iphone වල esim එක උන් register කරලා තිබ්බෙ නෑ january වල. එකෙන් හැම එකාටම register නෑ කියලා message එනවා . Imei1 ගහලා යැව්වම registered කියලා reply එනවා. But අවුල තියෙන්නෙ imei2 එකේ
    අඩෝ sim 2 එක චෙක් කලේ නෑනේ.

    සිම් 2 එකත් වැඩ. දැන් චෙක් කලේ. 🤗
     

    DynamiteSL

    Active member
  • Aug 12, 2012
    367
    26
    28
    Rata idan apu kenekge phone eketh IMEI eka register karanna kiyala message ekak enawa. Meka register karana widiyak dannawada salli yanawada
     

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,036
    1,780
    113
    Sydney
    ow bn..online form eka fill karala..signed copies invoice okkoma yawwa..dan 3months walata wadi kisima reply ekak nah..phone eka kisi awlk nathuwa wada bn...idala hitala sms ekak enawa TRCL mokadda magulak ..owwa ganan ganne nah dan
     
    • Like
    Reactions: DynamiteSL