මචන්ලා හොද තේ වර්ගයක් suggest කරපන්කෝ?? අපි ගන්නේ Tea factory එකකින් නෙලුවෙන් හැබැයි ඒත් බන් රහක් නෑ, කිරි තේ එකක් හැදුවම කහටක් නෑ කිරි එකේ..මම පොඩ්ඩක් කහට වැඩියෙන් දාලා තමා බොන්න කැමති..උබලට සෙට් උන හොද එකක් කියන් පලයන්කෝ ගන්න..
ඒවල බන් එක එක ජාතී තියෙනවා නේද?? මොකක් කියලද බන් ගන්න ඕනා foodcity එකෙන්?Dilmah supiri bn
කහට එහෙම තියෙනවද බන් ???ape gedara bonne watawala
ඒවල බන් එක එක ජාතී තියෙනවා නේද?? මොකක් කියලද බන් ගන්න ඕනා foodcity එකෙන්?
ow hodai shapeකහට එහෙම තියෙනවද බන් ???
අඩෝ ඒකේ එහෙම ගහලා නෑ නේ , බටුවන්ගල තේ කියලා විතරයි ගහලා තියෙන්නේ..මොකක්ද බ ඔය BOP/BOPF වෙනස? හොද එක මොකක්ද?මොනවද නෙලුවෙ තේකොල වල ග්රේඩ් එක? BOP/BOPF etc
watawla eke kahata gathiya nan wedi thamayi.ape gedara bonne watawala
අඩෝ එහෙමද මන් බලන්නම් FOODCITY ගියපු වෙලාවක.. ස්තූතියි මචන්ehemanm mathaka na bn ara 700ta da khd loku packet ekak tynna mm danna wdyta oka thama gennne
unge habai sahenna flavors thogayak tynwa bn
hodaama brand ekak
Thanks bnow hodai shape
@hodakolla suggest කරලා තිබ්බා ගෙනත් බලන්න ඕනා බන් ..Dilmah Premium eke kahata hondata enawa machan.
Kohoma enawada manda saratama kahata thiyenawa eeke.
එල බන් මන් බලන්නම් තියෙනවද කියලා. මාත් tea factory එකකට ගියපු වෙලවාක එකක් ගෙනවා අම්බෝ මරු බන් තේ එක නම්.. ඒ quality එක තාම සෙට් උනේ නෑ..උන් නම් කිව්වේ foodcity වලින් ගන්න බෑලූ , හොද ඒවා රට යවන කතාවක් කිව්වේ..මං දන්නෙ නෑ මේක ලංකාවෙ හැමතැනම ගන්න තියෙනවද කියල..මට මේක ඵව්වෙ රත්නපුර ඉන්න මගේ යාළුවෙක්.හම්බ වුනොත් අරන් බීල බලපං..මම බීපු රසම තේ කොළ..❤
View attachment 115313
කීයක් ද බන් ගාන ??dilmah export quality 1 ganna puluwani methanin
https://www.facebook.com/tLoungeByDilmah/
sugar onith naa eka bonakota
gaana thamai itihn sara![]()