බොන තේ කොළ ජාතිය මොකක්ද ?

Mr.Frank

Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    මචන්ලා හොද තේ වර්ගයක් suggest කරපන්කෝ?? අපි ගන්නේ Tea factory එකකින් නෙලුවෙන් හැබැයි ඒත් බන් රහක් නෑ, කිරි තේ එකක් හැදුවම කහටක් නෑ කිරි එකේ..මම පොඩ්ඩක් කහට වැඩියෙන් දාලා තමා බොන්න කැමති..උබලට සෙට් උන හොද එකක් කියන් පලයන්කෝ ගන්න..
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    ඒවල බන් එක එක ජාතී තියෙනවා නේද?? මොකක් කියලද බන් ගන්න ඕනා foodcity එකෙන්?

    ehemanm mathaka na bn ara 700ta da khd loku packet ekak tynna mm danna wdyta oka thama gennne

    unge habai sahenna flavors thogayak tynwa bn

    hodaama brand ekak
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,936
    6,253
    113
    මං දන්නෙ නෑ මේක ලංකාවෙ හැමතැනම ගන්න තියෙනවද කියල..මට මේක ඵව්වෙ රත්නපුර ඉන්න මගේ යාළුවෙක්.හම්බ වුනොත් අරන් බීල බලපං..මම බීපු රසම තේ කොළ..❤

    FB_IMG_1614862290106_copy_720x453.jpg
     

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    මොනවද නෙලුවෙ තේකොල වල ග්‍රේඩ් එක? BOP/BOPF etc
    අඩෝ ඒකේ එහෙම ගහලා නෑ නේ , බටුවන්ගල තේ කියලා විතරයි ගහලා තියෙන්නේ..මොකක්ද බ ඔය BOP/BOPF වෙනස? හොද එක මොකක්ද?
     

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    ehemanm mathaka na bn ara 700ta da khd loku packet ekak tynna mm danna wdyta oka thama gennne

    unge habai sahenna flavors thogayak tynwa bn

    hodaama brand ekak
    අඩෝ එහෙමද මන් බලන්නම් FOODCITY ගියපු වෙලාවක.. ස්තූතියි මචන්
    ow hodai shape
    Thanks bn
    Dilmah Premium eke kahata hondata enawa machan.

    Kohoma enawada manda saratama kahata thiyenawa eeke.
    @hodakolla suggest කරලා තිබ්බා ගෙනත් බලන්න ඕනා බන් ..
     

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    මං දන්නෙ නෑ මේක ලංකාවෙ හැමතැනම ගන්න තියෙනවද කියල..මට මේක ඵව්වෙ රත්නපුර ඉන්න මගේ යාළුවෙක්.හම්බ වුනොත් අරන් බීල බලපං..මම බීපු රසම තේ කොළ..❤

    View attachment 115313
    එල බන් මන් බලන්නම් ති‍යෙනවද කියලා. මාත් tea factory එකකට ගියපු වෙලවාක එකක් ගෙනවා අම්බෝ මරු බන් තේ එක නම්.. ඒ quality එක තාම සෙට් උනේ නෑ..උන් නම් කිව්වේ foodcity වලින් ගන්න බෑලූ , හොද ඒවා රට යවන කතාවක් කිව්වේ..

    dilmah export quality 1 ganna puluwani methanin
    https://www.facebook.com/tLoungeByDilmah/
    sugar onith naa eka bonakota
    gaana thamai itihn sara :-)
    කීයක් ද බන් ගාන ??
    ------ Post added on Mar 4, 2021 at 6:32 PM