ඔව් මේකත් රට යවන කථාවක් කිව්වෙ..ඒත් නම මතක නිසා internet ඵකේ search කරහම මේක අාවා..සමහර විට කොළඹ පැත්තෙ නැද්ද දන්නෙ නෑ..මම ලංකාවෙ නැති නිසා හරියටම දන්නෙ නෑ..එල බන් මන් බලන්නම් තියෙනවද කියලා. මාත් tea factory එකකට ගියපු වෙලවාක එකක් ගෙනවා අම්බෝ මරු බන් තේ එක නම්.. ඒ quality එක තාම සෙට් උනේ නෑ..උන් නම් කිව්වේ foodcity වලින් ගන්න බෑලූ , හොද ඒවා රට යවන කතාවක් කිව්වේ..

