බොන තේ කොළ ජාතිය මොකක්ද ?

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,936
    6,253
    113
    එල බන් මන් බලන්නම් ති‍යෙනවද කියලා. මාත් tea factory එකකට ගියපු වෙලවාක එකක් ගෙනවා අම්බෝ මරු බන් තේ එක නම්.. ඒ quality එක තාම සෙට් උනේ නෑ..උන් නම් කිව්වේ foodcity වලින් ගන්න බෑලූ , හොද ඒවා රට යවන කතාවක් කිව්වේ..
    ඔව් මේකත් රට යවන කථාවක් කිව්වෙ..ඒත් නම මතක නිසා internet ඵකේ search කරහම මේක අාවා..සමහර විට කොළඹ පැත්තෙ නැද්ද දන්නෙ නෑ..මම ලංකාවෙ නැති නිසා හරියටම දන්නෙ නෑ..
     
    • Like
    Reactions: Mr.Frank

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    BT_250G_BOPF_LOOSE_BUDGET_TTEPLC.jpg
    මොකක්ද බන් ඔය BOPF සීන් එක , ඒකද ගන්න ඕනා බොන්න? කොහෙන්ද ගත්තේ ඕක උබ?

    ඔව් මේකත් රට යවන කථාවක් කිව්වෙ..ඒත් නම මතක නිසා internet ඵකේ search කරහම මේක අාවා..සමහර විට කොළඹ පැත්තෙ නැද්ද දන්නෙ නෑ..මම ලංකාවෙ නැති නිසා හරියටම දන්නෙ නෑ..
    ඔව් ඔය Company එකේ ලගදි job vacancy දාලා තිබ්බා export company එකක්..
     
    • Like
    Reactions: castellain

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,384
    113
    අඩෝ එහෙමද මන් බලන්නම් FOODCITY ගියපු වෙලාවක.. ස්තූතියි මචන්

    Thanks bn

    @hodakolla suggest කරලා තිබ්බා ගෙනත් බලන්න ඕනා බන් ..
    These are the ones..... I checked Keells website....

    Mama bone me tea bags pack eke loku eka

    68DA50FE-9844-4224-A762-2F59DD79E662.jpeg
    9821878F-5C24-4929-80A2-AA491DC0F480.jpeg
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,890
    1
    56,909
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    These are the ones..... I checked Keells website....

    Mama bone me tea bags pack eke loku eka

    View attachment 115316View attachment 115317

    අඩෝ එලම .. මන් ගෙනල්ලා බලන්නම් මචන් සෙට් වෙනවද කියලා

    Thanks බන් දැනුවත් කලාට , ඕවා ගහලා තිබ්බට බලන්නේ නෑ ඔහේ ගන්නවා..
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,384
    113
    අඩෝ එලම .. මන් ගෙනල්ලා බලන්නම් මචන් සෙට් වෙනවද කියලා

    Thanks බන් දැනුවත් කලාට , ඕවා ගහලා තිබ්බට බලන්නේ නෑ ඔහේ ගන්නවා..
    Balala kiyapan ubata kohomada kiyala. Mamath ithin tea coffee enjoy karana ekek thama. Tea kiyanne wenama subject ekak
     
    • Love
    Reactions: Mr.Frank

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    මොකක්ද බන් ඔය BOPF සීන් එක , ඒකද ගන්න ඕනා බොන්න? කොහෙන්ද ගත්තේ ඕක උබ?

    ඔව් ඔය Company එකේ ලගදි job vacancy දාලා තිබ්බා export company එකක්..
    foodcity wala thiyenawa ganin.. danata beepu hodama kahata eka gahuwe ooken.... :yes:
     
    • Like
    Reactions: castellain

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,633
    1,669
    113
    Stockholm
    එල බන් මන් බලන්නම් ති‍යෙනවද කියලා. මාත් tea factory එකකට ගියපු වෙලවාක එකක් ගෙනවා අම්බෝ මරු බන් තේ එක නම්.. ඒ quality එක තාම සෙට් උනේ නෑ..උන් නම් කිව්වේ foodcity වලින් ගන්න බෑලූ , හොද ඒවා රට යවන කතාවක් කිව්වේ..

    කීයක් ද බන් ගාන ??
    ------ Post added on Mar 4, 2021 at 6:32 PM
    https://shop.dilmahtea.com/our-teas/original-garden-tea
     
    • Wow
    Reactions: Mr.Frank