කැනඩා

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මගේ ජොබ් ඒක කරනකොට මට රටවල් ගොඩක යන්න උනා. නිකන් විසිට් එකකට නෙමේ. හුගක් වෙලාවට මාස 4 -6 වගේ ඉන්න තමා යන්නේ. රටවල් 21 කට ගිහින් තියනවා. කැනඩා වල මාස 11 ක් හිටියා. කියන තරම් තත්වේ සුන්දර නැ . උබලා ඔය හිතුවට සිතල කියන්නෙත් රස්නේ වගේම තමා. හිටර්ස් දාගෙන ඉන්නොනේ. මෙහෙ වගේ ඉන්න තැනක් නැති උනොත් එළියේ ඉන්න බැ වින්ටර් එකේ. අපාර්ට්මන්ට් මාරම ගණන්. නගරෙන් පිට තත්වේ ටිකක් ශේප්.

    සමාජ තත්වේ අතින් නම් පට්ට කොලිටි එකක් තියෙන්නේ. හරිම පිළිවෙලට වැඩ ටික යනවා. තමන්ගේ වැඩේ කරගෙන පාඩුවේ ඉන්න නියම රට. අනික් උන්ගේ ඇද හොයන කෙස් කේලාම් ඒවගේ ඒවා හරිම අඩුයි නෙටිව්ව් උන්ගේ . ඒ උනාට මේ දෙමල උන් ඩයස්පෝරා සෙට් එක වෙනම කන්ට්‍රෝල් එකක් ගෙනියන්න හදන්නේ. ඒක මම කරන්න ගිය වැඩ වලටත් හුගක් බලපෑවා.

    මම නම් කියන්නේ සීතලට ඔරොත්තු දෙනවා නම් , අනුන්ගේ කුණු කන්දල් හොයන්නේ නැති නම්, රුල්ස් ඇන්ඩ් රේගුලෂන් වලට වැඩ කරන්න පුරුදු නම් එහෙම අයට ඒ රට ගැලපෙනවා.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,060
    5,823
    113
    canada
    මුලින්ම රටකට ගිහාම ඒ රට ගැන පැහැදෙනවා. වාහන යන විදිය හරි පිළිවෙලට යන්නේ. නිතිය කාටත් පොදුයි වගේ දේවල්. අපි දකින්නේ මතුපිට විතරයි. ඒ වගේම හොද රස්සාවක් හොයාගත්තහම ඉක්මනට ගෙයක්, වහනයක් අරන් ඉන්න පුළුවන්. තරුණ කාලේ මනසත් එක්ක අපි පිටරට ගැන ලස්සන චිත්‍රයකට පැහැදෙනවා. එක ස්වබවිකයි

    එත් අවුරුදු 10-15 විතර ගිහාම (ටිකක් වයසට ගිහාම) තේරෙනවා ලංකාවේ හිටියනම් හොදයි කියල. ලංකාවේ මගේ යාලුවෝ හෙමින් හෙමින් දියුණුවෙලා අපිට හිතාගන්න බැරි මට්ටමක ඉන්නවා. මෙහෙ -30,-20C යනවා. මාස 8 විතර වින්ටර් එක. මේක ගොඩක් කට්ටියට තේරේන්නේ නැහැ. මෙහෙ ඇවිල්ලම බලන්න ඕනේ. ජනෙල් September වල වැහුවහම අයිත් අරින්නේ ඊලග අවුරුද්දේ මැයි වල. . අපි අවුරුදේ මාස තුනක් විතරයි එළිමහනට බැහැල පාර්ක් එකකට යන්නේ. පැලයක් එළියේ වවන්න පුළුවන් මාස තුනක් විතරයි. ලංකාව business වලට ගොඩක් අවස්ථා තියෙනවා. මෙහේ ඉතාම සීමා සහිතයි. මොකද හැමදේම බහුජාතික සමාගම්වලින් අල්ලලා.
    අපි මෙහෙ ඉන්නේ ලංකාවට අවොත් loss වෙන නිසා. අයිත් මුල ඉදන් ජීවිතේ පටන් ගන්න එපයි.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,255
    1
    13,143
    113
    Gotham City

    තරුණ කාලෙ තමන්ගෙ රට පීචං ,දියුණු රටවල් මසුරන් .
    හදවතින් නෙ තීරණ ගන්නෙ
    තුන්වෙනි ලෝකෙ සංස්කෘතිය එක්ක පීචංවෙන රටක නීතිය හරියට ක්‍රියාත්මක නොවන රටක විනයක් නැති රටක අවුරුදු ගාණක් බස් වල ,පාරෙ කටු කාලා දියුණු රටකය ගියහම අර කාපු කට්ටත් එක්ක සුරපුරයක් දැක්ක හැඟීමක් එනවා.

    මාත් කටාර් ගිය මුල් කලෙ මාර පැහැදුනා එහෙ දැක්ක දෙවල් එක්ක .
    කොටින්ම උඹට කියන්න මමයි යාළුවෙකුයි මොටර් සයිකලෙක ගියෙ මුල්ම දවසෙ රට තොට බලන්න .
    යකො ට්‍රැෆික් එකෙ නැවැත්තුවහම ඔළුව හරවල බලද්දි අපි විතරයි මෝටර් සයිකලෙ .
    සෙරොම රොද 4 ක් උඩ තමා .
    පොඩි පහෙ වාහනත් නෙමෙ ,කැඩිලක්, ලෙක්සස් ,බෙන්ස් ,මසරාටි ,ෆෙරාරි ,ලැම්බොර්ගිණි .
    ඉතිං මාර ආතල් .
    එත් වයස යද්දි පරිනත වෙද්දි අත්දැකීම් වැඩියෙන් හම්බවෙද්දි තමන් උපන් මව් රට ගැන අගය වැඩි වෙනවා .
    ඒක කොයි කාටත් වෙන දෙයක් .

    එත් අපෙ රටවල් වල කරුම සීන් එක කියන්නෙ අපි රට ඉඳන් ආවොත් ආයෙ මුල ඉඳන් ගේම ගහන්න ඔනි .
    ඒ වගෙම හම්බකරන් අරන් එන සල්ලිවලට වටිනාකමක් නැහැ .
    ගොඩක් මිනිස්සුන්ට වෙන දෙයක් ඕක.
    මට හම්බ උනා ගරාජ් එකක අයිති අපෙ පොරක් .
    මාසෙකට රියාල් විසි තිස්දහට එහා හොයනවා
    පොරගෙන් ඇහැව්වහම ටිකක් දුක් බරිත වොයිස් එකෙන් කිව්වෙ " අවුරුදු දෙකෙන් ඇදලා යන්න මල්ලි මම මෙහෙ ආවෙ ,අන්තිමට 25 ක් ම නැවතුනා " කියලා .
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,448
    113
    ow bn mm adurana ewungen ahuwath enna epalu habai un awrudu ganakin lankwata awillath na patta kattak lu kannne ehema kya kya ema innwa

    godak ewun kamathi na bn api un inna ththweta enwata okai aththa

    Godak un patta kattak kanawa gewal wala mortgage gewanna (naya). Boru nemei. Samaharu jobs 2-3 karanawa eka jobakin hambena salli madi hinda, ethakota nidahasak naha. (supiri job set wuna aya gana nemeyi kiyanne)
    Ausi wage nemei podi job walata gewanne aduwen Canada wala.

    Family ekakata lankawata awilla yanna $10,000 ta kittu wenna yanawa lamayi dennek wage innawa nan. Ithin oya wage salliyak ithuru karala thiyena un aduyi ban.
     
    • Like
    Reactions: shenat and kinkon

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    Godak un patta kattak kanawa gewal wala mortgage gewanna (naya). Boru nemei. Samaharu jobs 2-3 karanawa, nidahasak naha.
    Family ekakata lankawata awilla yanna $10,000 ta kittu wenna yanawa lamayi dennek wage innawa nan. Ithin oya wage salliyak ithuru karala thiyena un aduyi ban.

    godak ewun loan dala inne kylnm dannwa bn eth itn mehe htyth oya wademane wenne
     
    • Like
    Reactions: dfgrendezvous

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,448
    113
    godak ewun loan dala inne kylnm dannwa bn eth itn mehe htyth oya wademane wenne
    Mehe wage nemei ne ban. Wada kare nattan kela wenawa. Gedara mortgag payment eka kohomahari gewanna epayi.

    Toronto wala wage gedaraka price eka $1 million walata wadiyi. Bank interest ekath ekka eetath wadiy ne.

    Samanya podi job ekakin payata $15 wage hambenne. Ithin sathiyata (paya 40) $600. Awuruddata $30,000 wage.
    Oken tax kapunama hambenne $20,000-25,000 wage. Kanna bonne nathuwa hama sathema ithuru karath amarui. Ekayi godak unta job 2-3 karanna wenne. Ganitath aniwa wada karanna wenawa. Ehema karalath yanthan gata gahaganna wenne.

    Honda job ekak karath thani ekekge padiyen jeewath wenna amarui.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,060
    5,823
    113
    canada
    තරුණ කාලෙ තමන්ගෙ රට පීචං ,දියුණු රටවල් මසුරන් .
    හදවතින් නෙ තීරණ ගන්නෙ
    තුන්වෙනි ලෝකෙ සංස්කෘතිය එක්ක පීචංවෙන රටක නීතිය හරියට ක්‍රියාත්මක නොවන රටක විනයක් නැති රටක අවුරුදු ගාණක් බස් වල ,පාරෙ කටු කාලා දියුණු රටකය ගියහම අර කාපු කට්ටත් එක්ක සුරපුරයක් දැක්ක හැඟීමක් එනවා.

    මාත් කටාර් ගිය මුල් කලෙ මාර පැහැදුනා එහෙ දැක්ක දෙවල් එක්ක .
    කොටින්ම උඹට කියන්න මමයි යාළුවෙකුයි මොටර් සයිකලෙක ගියෙ මුල්ම දවසෙ රට තොට බලන්න .
    යකො ට්‍රැෆික් එකෙ නැවැත්තුවහම ඔළුව හරවල බලද්දි අපි විතරයි මෝටර් සයිකලෙ .
    සෙරොම රොද 4 ක් උඩ තමා .
    පොඩි පහෙ වාහනත් නෙමෙ ,කැඩිලක්, ලෙක්සස් ,බෙන්ස් ,මසරාටි ,ෆෙරාරි ,ලැම්බොර්ගිණි .
    ඉතිං මාර ආතල් .
    එත් වයස යද්දි පරිනත වෙද්දි අත්දැකීම් වැඩියෙන් හම්බවෙද්දි තමන් උපන් මව් රට ගැන අගය වැඩි වෙනවා .
    ඒක කොයි කාටත් වෙන දෙයක් .

    එත් අපෙ රටවල් වල කරුම සීන් එක කියන්නෙ අපි රට ඉඳන් ආවොත් ආයෙ මුල ඉඳන් ගේම ගහන්න ඔනි .
    ඒ වගෙම හම්බකරන් අරන් එන සල්ලිවලට වටිනාකමක් නැහැ .
    ගොඩක් මිනිස්සුන්ට වෙන දෙයක් ඕක.
    මට හම්බ උනා ගරාජ් එකක අයිති අපෙ පොරක් .
    මාසෙකට රියාල් විසි තිස්දහට එහා හොයනවා
    පොරගෙන් ඇහැව්වහම ටිකක් දුක් බරිත වොයිස් එකෙන් කිව්වෙ " අවුරුදු දෙකෙන් ඇදලා යන්න මල්ලි මම මෙහෙ ආවෙ ,අන්තිමට 25 ක් ම නැවතුනා " කියලා .
    එක තමයි සහෝ
    වාහනයක් ගන්න පුළුවන් උනාට ගෙවල් ගන්න ලේසි නැහැ. මෙහෙ තමයි අඩුවෙන්ම ගෙවල් තියෙන්නේ. සාමාන්‍ය ගෙයක් ලංකාවේ මුදලින් මිලියන 60 විතර වෙනවා. අවරුදු 30 විතර ලෝන් එකක් අරන් ගෙවනවා. Vancouver වල ගෙවල් ගන්න හිතන්න වත් බැහැ.

    රටකින් රටකට ජීවත් වෙන්න යන එක එක ලේසි නැහැ ගෙදර කට්ටියත් එක්ක.

    අවුරුදු 15 කලින් මෙහෙ මගේ යාලුවෙක් අවා master එකක් කරන්න. පවුලත් එක්ක ආවේ. ලංකාවේ හොදම company එකක හොද රස්සාවක් කරේ. ලක්ෂ ගණක පඩිය. master එක කරලා හොදයි කියල හිතුනොත් මෙහෙ ටික කාලයක් නවතින්න හෝ එහෙම නැතිනම් ලංකාවට අපහු යන්න බලන් ආවේ.

    හම්බවෙන ගාන මදි. ලක්ෂ 20 ලංකාවෙන් ගෙනාව මුළු ජීවිත්කලේම ඉතුරු කරපු සල්ලි. මස 8 ඉවරයි ඒ ඔක්කොම. ඉතින් ලොස් වෙලා ලංකාවට යන්න බැහැනේ. මොනවා කරන්නද. මෙහෙ නවතින්න උන.
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,448
    113
    e kynne canada wath lankawata hapanda bn dn

    Mama nan hithanne ban thaman yana hethuwa anuwa thamai. Salli ithuru karanna nan Canada honda naha kiyala hamoma kiyanne. Tax wadiy, padi loku wadiyak naha. Ausi wala nan padi wadiy ne sahena. Salli ithuru karanna gulf ratawal thamai yanna honda.

    Lifestyle ekata, nidahasata, education ekata, honda system ekak thiyena ratak widiyata yanawa nan thamai ithin.
     
    • Like
    Reactions: shenat

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,255
    1
    13,143
    113
    Gotham City
    එක තමයි සහෝ
    වාහනයක් ගන්න පුළුවන් උනාට ගෙවල් ගන්න ලේසි නැහැ. මෙහෙ තමයි අඩුවෙන්ම ගෙවල් තියෙන්නේ. සාමාන්‍ය ගෙයක් ලංකාවේ මුදලින් මිලියන 60 විතර වෙනවා. අවරුදු 30 විතර ලෝන් එකක් අරන් ගෙවනවා. Vancouver වල ගෙවල් ගන්න හිතන්න වත් බැහැ.

    රටකින් රටකට ජීවත් වෙන්න යන එක එක ලේසි නැහැ ගෙදර කට්ටියත් එක්ක.

    අවුරුදු 15 කලින් මෙහෙ මගේ යාලුවෙක් අවා master එකක් කරන්න. පවුලත් එක්ක ආවේ. ලංකාවේ හොදම company එකක හොද රස්සාවක් කරේ. ලක්ෂ ගණක පඩිය. master එක කරලා හොදයි කියල හිතුනොත් මෙහෙ ටික කාලයක් නවතින්න හෝ එහෙම නැතිනම් ලංකාවට අපහු යන්න බලන් ආවේ.

    හම්බවෙන ගාන මදි. ලක්ෂ 20 ලංකාවෙන් ගෙනාව මුළු ජීවිත්කලේම ඉතුරු කරපු සල්ලි. මස 8 ඉවරයි ඒ ඔක්කොම. ඉතින් ලොස් වෙලා ලංකාවට යන්න බැහැනේ. මොනවා කරන්නද. මෙහෙ නවතින්න උන.
    සමහරක් විට ඩොක්ටර්, ඉංජිනියර් වගෙ ලෙවල් එකෙ ඉන්කම් ගන්න කට්ටියට ඔය රටවල් සිරා ඇති ?
    එත් ඉතිං කාලගුණය තමා කැනඩා ඉන්න ගොඩක් අය ඩවුන් සයිඩ් එකක් විදියට කියන්නෙ .

    මොනවා උනත් මට නම් තාමත් මගෙ සිහින දේශය ඇමරිකාව තමා බන් .
    ප්‍රාන්ත 50 ක් ම තියෙනවානෙ ? රටවල් 50 ක් වගෙ විවිධත්වෙකුත් තියෙනවානෙ .
    එක ප්‍රාන්තයක් ගූ නම් තව එහෙකට පැන්න හැකි .

    ගොඩක් කැනඩා ඉන්න අය ඇමරිකා පනිනවානෙ ?
    අර චමත් පලිහපිටිය කියන්නෙත් එහෙම පොරක් නේද ?
     
    doctor - අමාරුයි මෙහෙ රස්සාවකට ඇතුළුවෙන්න. ටික කාලයක් යනවා.
    වැඩේ තියෙන්නේ මොන රස්සාව කරත් 50% ආණ්ඩුවට අයිත ගෙවන්න වෙනවා (income tax, property tax, GST,PST, school tax). ලක්ෂයක් හම්බකරොත් 50,000 අපිට 50,000 ආණ්ඩුවට.

    ලොකු රස්සාවක් කරයි පොඩි රස්සවක් කරයි කියල ලොකු වෙනසක් නැහැ. පොඩි රස්සාවක් කරොත් tax අඩුයි. අන්තිමට අතේ ඉතිරිවෙන ගාන එකම වෙන්න පුළුවන්

    USA ටිකක් වෙනස්. tax අඩුයි. එත් healthcare ප්‍රශ්නයක් තියෙනවා. රස්සාවල් වලින් නිතරම එලියට දානව. "රස්සාව නැහැ කියන්නේ බඩුම තමයි" . healthcare නැත. මොකක් හරි වෙලා ඉස්පිරිතාලේ ටික දවසක් හිටියොත් උනොත් මිලියන ගනාවක් අතින් ගෙවන්න වෙනවා. racial tensions

    ගොඩක් අය USA යනවා. opportunities වැඩියි.
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,448
    113
    සමහරක් විට ඩොක්ටර්, ඉංජිනියර් වගෙ ලෙවල් එකෙ ඉන්කම් ගන්න කට්ටියට ඔය රටවල් සිරා ඇති ?
    එත් ඉතිං කාලගුණය තමා කැනඩා ඉන්න ගොඩක් අය ඩවුන් සයිඩ් එකක් විදියට කියන්නෙ .

    මොනවා උනත් මට නම් තාමත් මගෙ සිහින දේශය ඇමරිකාව තමා බන් .
    ප්‍රාන්ත 50 ක් ම තියෙනවානෙ ? රටවල් 50 ක් වගෙ විවිධත්වෙකුත් තියෙනවානෙ .
    එක ප්‍රාන්තයක් ගූ නම් තව එහෙකට පැන්න හැකි .

    ගොඩක් කැනඩා ඉන්න අය ඇමරිකා පනිනවානෙ ?
    අර චමත් පලිහපිටිය කියන්නෙත් එහෙම පොරක් නේද ?

    Engineer kese wethath lankawe qualification ekakin Canada wala doctor kenek wenna amarui ban. Danna un kipa denek Canada gihin awurudu ganak kattak kaala apahu lankawata awa.

    Engineerlata anik unta sapekshawa lku padiyak naha danna widiyata. $60,000-80,000 wage thiyenne glassdoor eke. Oken tax anan manan kapunama $40,000-60,000 wage thamai athata enne. Engineering godak job thiyenne city wala ne. Gewal wala ganan ekka baladdi oka loku adayamak nemei.
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    ලොකු රස්සාවක් කරයි පොඩි රස්සවක් කරයි කියල ලොකු වෙනසක් නැහැ. පොඩි රස්සාවක් කරොත් tax අඩුයි. අන්තිමට අතේ ඉතිරිවෙන ගාන එකම වෙන්න පුළුවන්
    This is a popular misconception , try to google "marginal tax rate" also there are plenty of ways to save tax, RRSP and TFSA. In sri lanka we pay indirect tax, which can be higher than 60-70% if you think about it.
     
    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    එක තමයි සහෝ
    වාහනයක් ගන්න පුළුවන් උනාට ගෙවල් ගන්න ලේසි නැහැ. මෙහෙ තමයි අඩුවෙන්ම ගෙවල් තියෙන්නේ. සාමාන්‍ය ගෙයක් ලංකාවේ මුදලින් මිලියන 60 විතර වෙනවා. අවරුදු 30 විතර ලෝන් එකක් අරන් ගෙවනවා. Vancouver වල ගෙවල් ගන්න හිතන්න වත් බැහැ.

    රටකින් රටකට ජීවත් වෙන්න යන එක එක ලේසි නැහැ ගෙදර කට්ටියත් එක්ක.

    අවුරුදු 15 කලින් මෙහෙ මගේ යාලුවෙක් අවා master එකක් කරන්න. පවුලත් එක්ක ආවේ. ලංකාවේ හොදම company එකක හොද රස්සාවක් කරේ. ලක්ෂ ගණක පඩිය. master එක කරලා හොදයි කියල හිතුනොත් මෙහෙ ටික කාලයක් නවතින්න හෝ එහෙම නැතිනම් ලංකාවට අපහු යන්න බලන් ආවේ.

    හම්බවෙන ගාන මදි. ලක්ෂ 20 ලංකාවෙන් ගෙනාව මුළු ජීවිත්කලේම ඉතුරු කරපු සල්ලි. මස 8 ඉවරයි ඒ ඔක්කොම. ඉතින් ලොස් වෙලා ලංකාවට යන්න බැහැනේ. මොනවා කරන්නද. මෙහෙ නවතින්න උන.
    mmm senior software engineer (5+ years of experience) kenekta nam average salary eka 110,000 per anum.

    After tax : $78,526 (https://turbotax.intuit.ca/tax-resources/canada-income-tax-calculator.jsp)

    Per month : 6500 CAD

    toronto downtown (most expensive area) 1 bed room apartment ekak 2000k wage , durata yanna thawath adui , basement ekak wage gannawanam 1200ta wage hoyaganna puluwan

    dennekta jeewath wenna max 1000k yai (food + internet + transport) , brand new waahanayak gattoth thawath 1000k yai (insurance + monthy instalment )

    2500k ithurui

    Partnet jobak karanawanam ee gaaana nikanma ithurui